
ලෝක මට්ටමේ රූපලාවන්‍ය වරප්‍රසාදයක් නොව, සෑම ශ්රී ලාංකිකයෙකුගේම අයිතියකි.
உலகத்தரம் வாய்ந்த அழகு என்பது ஒரு சலுகை அல்ல, அது ஒவ்வொரு இலங்கையரின் உரிமை.
World-class beauty is not a privilege; it is a right for every Sri Lankan.
ACC P-Shot

P-Shot ප්රතිකාරය කියන්නේ පිරිමි පුද්ගලයෙකුගේම Platelet-Rich Fibrin (PRF) භාවිතා කරමින් ලිංගික ක්‍රියාකාරීත්වය හා erectile function ස්වභාවිකව වැඩි කරන ශල්‍යකර්ම රහිත ප්‍රතිකාරයක් වේ. ඔබගේ රුධිරයෙන් 20ml පමණ ප්‍රමාණයක් ගෙන, ඒ තුළින් PRF වෙන් කර ගෙන, එය ලිංගික අංගයට එන්නත් කරයි. ඒ හරහා පටක අලුත්වැඩියාව, නව රුධිර නාලා නිර්මාණය සහ රුධිර ගැලීම් වැඩිවීම සිදු වේ.මෙය වඩා ශක්තිමත්, තද හා දිගුකාලීන erection එකක් ලබාගැනීමට හේතුවේ.
PRF (Platelet-Rich Fibrin) technology is considered a highly effective and natural solution for P-Shot treatment. The growth factors and platelets present in the blood help to enhance blood circulation in the penile tissue while reactivating nerve response and tissue regeneration. This supports improved performance, increased sensitivity, and the restoration of natural strength. PRF P-Shot treatment is a safe, natural, and powerful solution for sexual weakness, reduced strength, and rebuilding confidence. It is a more advanced development than the existing PRP technology.
தொழில்நுட்பம் P-Shot சிகிச்சைக்காக மிகச் செயல்திறன் வாய்ந்த மற்றும் இயற்கையான தீர்வாகக் கருதப்படுகிறது. இரத்தத்தில் உள்ள growth factors மற்றும் platelets ஆண் இனப்பெருக்க உறுப்பின் (penile tissue) இரத்த ஓட்டத்தை அதிகரித்து, நரம்பு செயல்பாடு மற்றும் திசு மறுவளர்ச்சியை மீண்டும் செயல்படுத்துகின்றன. இதன் மூலம் செயல்திறன் மேம்படுதல், உணர்திறன் அதிகரித்தல் மற்றும் இயற்கை வலிமை மீண்டும் பெற உதவுகிறது. PRF P-Shot சிகிச்சை பாலியல் பலவீனம், சக்தி குறைவு மற்றும் நம்பிக்கையை மீட்டெடுக்க பாதுகாப்பான, இயற்கையான மற்றும் பயனுள்ள தீர்வாகும். இது தற்போதுள்ள PRP தொழில்நுட்பத்தை விட மேம்பட்ட வளர்ச்சியாகும்.
Key Aspects of ACC P-Shot:
1.P-Shot ප්රතිකාරය යනු කුමක්ද?
P-Shot (Priapus Shot) යනු පුරුෂ ලිංගයේ සෞඛ්යය සහ ක්රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා සිදුකරන වෛද්ය ප්රතිකාරයකි. මෙහිදී ඔබගේම රුධිරයෙන් වෙන් කරගත් PRF (Platelet-Rich Fibrin) සාන්ද්රණය පුරුෂ ලිංගයේ පටක තුළට එන්නත් කරනු ලැබේ.
2.PRF යනු කුමක්ද?
PRF (Platelet-Rich Fibrin) යනු රුධිර පට්ටිකා, සුදු රුධිරාණු සහ වර්ධක සාධක (Growth Factors) බහුලව අඩංගු ස්වභාවිකව රුධිරයෙන් වෙන් කරගත් කොටසකි. මෙය පුරුෂ ලිංගයේ පටක අලුත්වැඩියා කිරීමට සහ නව සෛල වර්ධනය උත්තේජනය කිරීමට උපකාරී වේ.
3.මෙය සිදු කරනු ලබන්නේ කවුද?
අපගේ සෑම සයනයකම මෙම සියලුම ප්රතිකාර සිදු කරනු ලබන්නේ ඕස්ට්රේලියානු ප්රොටෝකෝල් (Australian Protocols) පිළිබඳ මනා පුහුණුවක් ඇති සහ ශ්රී ලංකා වෛද්ය සභාවේ (SLMC) ලියාපදිංචි වෘත්තීය වෛද්යවරුන් විසිනි.
4.ඔබගේ වෛද්යවරුන්ගේ පළපුරුද්ද කෙබඳුද?
අප සතුව PRF ප්රතිකාර දහස් ගණනක් සිදුකර ඇති සුදුසුකම් ලත් වෛද්යවරුන් 20කට අධික සංඛ්යාවක් සිටින අතර, ඔවුන්ගේ පළපුරුද්ද රෝගීන්ගේ 100%ක පමණ තෘප්තිමත් භාවයට හේතු වී ඇත.
5.මෙම ප්රතිකාරය සිදුකිරීමේදී රහස්යභාවය සුරැකෙනවාද?
ඔව්. ඕස්ට්රේලියානු මාර්ගෝපදේශ (Australian Guidelines) අනුව සෑම රෝගියෙකුගේම පෞද්ගලිකත්වය සහ රහස්යභාවය (Confidentiality and Privacy) 100%ක් සුරැකීමට අප දැඩිව බැඳී සිටිමු.
6.P-Shot ප්රතිකාරයේ ප්රධාන අරමුණු මොනවාද?
ප්රධාන වශයෙන් ලිංගික අප්රාණිකත්වය (Erectile Dysfunction) සුව කිරීම, ලිංගික ශක්තිය සහ පුරුෂ ලිංගයේ සංවේදීතාවය වැඩි දියුණු කිරීම මෙහි අරමුණයි.
7.ලිංගික අප්රාණිකත්වයට (ED) මෙයින් සහනයක් ලැබේද?
ඔව්. PRF මගින් පුරුෂ ලිංගයේ පටක වර්ධනය සහ රුධිර ගමනාගමනය වැඩි දියුණු කරන බැවින් ශක්තිමත්ව ප්රාණවත් වීමක් ලබා ගැනීමට මෙම ප්රතිකාරය උපකාරී වේ.
8.Peyronie's රෝගයට (පුරුෂ ලිංගයේ ඇදවීම) මෙය සුදුසුද?
PRF එන්නත් මගින් පුරුෂ ලිංගයේ ඇතිවන ඇදවීම් සහ කැළැල් පටක (Plaque buildup) අඩු කිරීමට ඉතාම උපකාරී වෙයි.
9.මෙයින් ලිංගික අවයවයේ ප්රමාණය වෙනස් කළ හැකිද?
සමහර රෝගීන් මෙහි ප්රතිඵලයක් ලෙස පුරුෂ ලිංගයේ දිග සහ මහතෙහි යම් වර්ධනයක් අත්විඳින නමුත්, මෙම ප්රතිකාරයේ ප්රධානතම ප්රතිලාභය වන්නේ පුරුෂ ලිංගයේ ක්රියාකාරීත්වය වැඩි දියුණු වීමයි.
10.ලිංගික සංවේදීතාව (Sensation) වැඩි වේද?
ඔව්. පටක සහ ස්නායු අලුත්වැඩියා වීම නිසා ලිංගික සංවේදීතාව සහ වින්දනය ඉහළ යයි.
11.PRF සදාගනු ලබන්නේ කෙසේද?
ඔබගේ අතෙන් ලබාගන්නා සුළු රුධිර සාම්පලයක් (20ml) සෙන්ට්රිෆියුජ් (Centrifuge) යන්ත්රයක කරකවා, එහි ඇති රතු රුධිරාණු ඉවත් කර වර්ධක සාධක සහ රුධිර පට්ටික බහුල PRF කොටස වෙන් කර ගනු ලැබේ.
12.ප්රතිකාරය සඳහා කොපමණ කාලයක් ගතවේද?
මෙය බාහිර රෝගී ප්රතිකාරයක් (Outpatient procedure) වන අතර, රුධිරය ලබාගැනීමේ සිට එන්නත් කිරීම දක්වා සම්පූර්ණ ක්රියාවලියට පැයකට අඩු කාලයක් ගතවේ.
13.එන්නත් කිරීමේදී වේදනාවක් දැනෙනවාද?
නැත. ප්රතිකාරයට පෙර ප්රදේශය හිරිවැට්ටවීම සඳහා නිර්වින්දනයක් (Local anesthetic) භාවිතා කරන බැවින් වේදනාව අවම වේ.
14.එන්නත් කරනු ලබන්නේ කුමන ස්ථානයටද?
වෛද්යවරයා විසින් ඉතා සියුම් කටුවක් භාවිතා කරමින් පුරුෂ ලිංගයේ පටක (Penile shaft) තුළට ස්ථාන කිහිපයකින් PRF එන්නත් කරනු ලබයි.
15.ප්රතිකාරයෙන් පසු ලිංගික පොම්පයක් (Penis Pump) භාවිතා කළ යුතුද?
සමහර අවස්ථාවලදී PRF වල ක්රියාකාරීත්වය තවදුරටත් උත්තේජනය කිරීම සඳහා දිනකට මිනිත්තු 10ක් පමණ පොම්පයක් භාවිතා කරන ලෙස වෛද්යවරයා උපදෙස් දිය හැක.
16.ප්රතිඵල දැකීමට කොපමණ කාලයක් ගතවේද?
මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සමහරුන්ට පැය 48ක් තුළ වෙනසක් දැනෙන අතර, තවත් අයට සති 1ක් හෝ 2ක් ගතවිය හැක.
17.එක් ප්රතිකාර වාරයක් පමණක් ප්රමාණවත්ද?
සමහරුන්ට එක් වරකදී ප්රතිඵල ලැබෙන නමුත්, සාර්ථකත්වය ස්ථාවර කර ගැනීමට ප්රතිකාර වාර 3ක් අවශ්ය විය හැක.
18.ප්රතිඵල කෙතරම් කාලයක් පවතිනවාද?
PRF මගින් පටක අලුත්වැඩියා කරන බැවින් මෙහි ප්රතිඵල දිගුකාලීන වේ. කෙසේ වෙතත් වයස සහ සෞඛ්ය තත්ත්වය මත වසරකට වරක් හෝ දෙවරක් පමණ නඩත්තු ප්රතිකාරයක් අවශ්ය විය හැක.
19.ප්රතිකාරය 100%ක්ම සාර්ථකද?
අපගේ සායනයෙහි රෝගීන්ගේ තෘප්තිමත් භාවය 100%කට ආසන්න වුවද, ප්රතිඵල රෝගියාගේ පවතින වෙනත් රෝග (දියවැඩියාව, හෝර්මෝන ගැටලු) මත වෙනස් විය හැක.
20.ප්රතිකාරය අසාර්ථක වීමට හේතු තිබේද?
මානසික ආතතිය හෝ හෝර්මෝන අසමතුලිතතාවය වැනි යටින් පවතින වෙනත් සෞඛ්ය ගැටලු තිබේ නම්, ඒ සඳහා අතිරේක වෛද්ය උපදෙස් හෝ ප්රතිකාර අවශ්ය විය හැක.
21.PRF භාවිතය ආරක්ෂිතද?
ඔව්. මෙය ඔබගේම රුධිරයෙන් ලබාගන්නා ස්වභාවික ද්රව්යයක් නිසා අසාත්මිකතා හෝ ශරීරය ප්රතික්ෂේප කිරීමේ අවදානමක් නැත.
22.ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?
එන්නත් කළ ස්ථානයේ සුළු ඉදිමීමක්, රතු වීමක් හෝ තැළීමක් (Bruising) ඇතිවිය හැකි අතර ඒවා දින කිහිපයකින් ඉබේම සුව වේ.
23.ආසාදන ඇතිවීමේ අවදානමක් තිබේද?
අප ඕස්ට්රේලියානු සෞඛ්යාරක්ෂිත ප්රමිතීන් (Australian Protocols) දැඩිව අනුගමනය කරන නිසා ආසාදන ඇතිවීමේ අවදානම අවම වේ.
24.ප්රතිකාරයෙන් පසු වැඩට යාමට හැකිද?
ඔව්. කිසිදු විවේක කාලයක් (Downtime) අවශ්ය නොවන බැවින් ප්රතිකාරයෙන් පසු වහාම ඔබේ දෛනික වැඩකටයුතු කරගෙන යාමට පුළුවන.
25.ලිංගිකව එක්විය හැක්කේ කවදා සිටද?
සාමාන්යයෙන් ප්රතිකාරයෙන් පැය 48කට පසුව ලිංගිකව එක්වීමට බාධාවක් නැත.
26.P-Shot ප්රතිකාරයේ මිල කොපමණද?
අප ආයතනය මෙම සේවාව රුපියල් 9,900/- ක ඉතා සහනදායී ස්ථාවර මිලකට ලබා දෙන්නෙමු.
27.මෙතරම් සහනදායී මිලකට මෙය ලබා දෙන්නේ කෙසේද?
අපගේ ශාඛා ජාලය හරහා දිනකට PRF ප්රතිකාර 50කට අධික ප්රමාණයක් සිදු කරන බැවින් (High Volume), එම වාසිය රෝගීන්ට ලබා දෙමින් මිල අඩු කිරීමට අපට හැකි වී ඇත.
28.ශ්රී ලංකාවේ මේ සඳහා ඇති ශාඛා මොනවාද?
බොරැල්ල, පැලවත්ත, ගම්පහ, මීගමුව, හොරණ සහ ගාල්ල යන අපගේ ඕනෑම ශාඛාවකින් මෙම සේවාව ලබාගත හැක.
29.ඇපොයිට්මන්ට් එකක් වෙන් කරවා ගන්නේ කෙසේද?
0772 222 888 අමතා ඔබට පහසු වේලාවක් සහ ශාඛාවක් වෙන් කරවා ගත හැක.
30.ප්රතිකාරයට පෙර වෛද්යවරයෙකු හමුවිය යුතුද?
ප්රතිකාරය සිදුකරන අවස්ථාවේදී අපගේ පළපුරුදු වෛද්යවරුන් විසින් ඔබව පරීක්ෂා කර අවශ්ය උපදෙස් ලබා දෙනු ඇත.
31.මෙම ප්රතිකාරය ඕනෑම වයසක අයෙකුට සුදුසුද?
ඔව්. වයස අවුරුදු 30ට වැඩි, ලිංගික සෞඛ්යය නංවාලීමට කැමති ඕනෑම අයෙකුට මෙය සිදුකළ හැක.
32.දියවැඩියාව ඇති අයට මෙය කළ හැකිද?
දියවැඩියාව පාලනය කර ඇති රෝගීන්ට මෙය කළ හැකි නමුත්, ප්රතිඵල ලැබීමට ගතවන කාලය සහ වාර ගණන වෙනස් විය හැක.
33.PRF ප්රතිකාරයෙන් පසු මත්පැන් පානය කළ හැකිද?
සුව වීමේ ක්රියාවලියට බාධා නොවීම සඳහා ප්රතිකාරයෙන් පසු දින කිහිපයක් මත්පැනින් වැළකී සිටීම වඩාත් සුදුසුය.
34.PRF ප්රතිකාරය වෙනත් ඖෂධ සමඟ කළ හැකිද?
ඔව්. ඔබ වෙනත් ඖෂධ ලබා ගන්නේ නම් ඒ පිළිබඳව වෛද්යවරයා දැනුවත් කරන්න. බොහෝ විට මෙය අනෙකුත් හෝර්මෝන ප්රතිකාර සමඟ වුවද කළ හැක.
35.ACC ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
ඕස්ට්රේලියානු ප්රමිතිය, පළපුරුදු වෛද්ය කණ්ඩායම, රහස්යභාවය සහ ලංකාවේ පවතින අවම මිල යන සියලු සාධක නිසා P-Shot සඳහා ACC - ඕස්ට්රේලියන් කොස්මැටික් සෙන්ටර් එකම තේරීම වේ.
1.What is the P-Shot?
The P-Shot, or Priapus Shot, is a non-surgical treatment that uses a man’s own platelet-rich plasma (PRF) to improve erectile function and sexual performance.
Blood is drawn and processed to isolate the PRF, which is then injected into the penis to stimulate tissue repair, new blood vessel formation, and improved blood flow.
This can lead to stronger, firmer, and longer-lasting erections.
2. How Does It Work?
PRF contains a high concentration of platelets that release powerful growth factors. These improve blood circulation in penile tissue, reactivate nerve sensitivity, and stimulate tissue regeneration. This leads to stronger erections, improved sensitivity, and better sexual performance.
The fibrin structure in PRF acts as a natural scaffold that slowly releases growth factors over time. This ensures continuous healing and long-lasting improvement in penile tissue health.
3. Procedure Steps:
-
Blood Collection: A small amount of blood is drawn from the patient’s arm.
-
Platelet Concentration: The blood is spun in a centrifuge to separate and concentrate the platelets, producing PRF.
-
Injection: The PRF is injected into the penis.
-
Tissue Stimulation: Growth factors in PRF stimulate healing, tissue repair, new blood vessel formation, and nerve regeneration.
4. Conditions Treated
-
Erectile Dysfunction (ED)
-
Weak erections
-
Reduced sensitivity
-
Poor sexual performance
-
Loss of sexual confidence
5. Benefits
-
Natural & Safe – Uses the patient’s own blood, minimising risk of allergies or side effects.
-
Long-Lasting Results – Slow release of growth factors provides prolonged benefits.
-
Minimally Invasive – No surgery, only injections.
-
Restores Natural Function – Enhances performance without long-term medication dependence.
-
Boosts Confidence – Improves overall sexual well-being.
6. Results
Most patients begin to notice improvements in erection strength, sensitivity, and performance within a few weeks to a few months.
For optimal results, multiple sessions and maintenance treatments may be recommended.
7. Aftercare
PRF P-Shot is a safe, natural, and highly effective non-surgical solution for male sexual health. It enhances penile tissue regeneration, improves blood flow and sensitivity, and helps restore confidence and performance naturally.
1.P-Shot சிகிச்சை என்றால் என்ன?
P-Shot (Priapus Shot) என்பது ஆண் குறியின் ஆரோக்கியம் மற்றும் செயல்பாட்டை மேம்படுத்துவதற்காக மேற்கொள்ளப்படும் ஒரு மருத்துவ சிகிச்சையாகும். இதில் உங்களது சொந்த இரத்தத்திலிருந்து பிரித்தெடுக்கப்பட்ட PRF (Platelet-Rich Fibrin) செறிவு ஆண் குறியின் திசுக்களுக்குள் ஊசி மூலம் செலுத்தப்படுகிறது.
2.PRF என்றால் என்ன?
PRF (Platelet-Rich Fibrin) என்பது இரத்தத் தட்டணுக்கள், வெள்ளை இரத்த அணுக்கள் மற்றும் வளர்ச்சி காரணிகள் (Growth Factors) செறிவாகக் காணப்படும், இயற்கையாக இரத்தத்திலிருந்து பிரித்தெடுக்கப்பட்ட ஒரு பகுதியாகும். இது ஆண் குறியின் திசுக்களைச் சீரமைக்கவும் புதிய உயிரணுக்களின் வளர்ச்சியைத் தூண்டவும் உதவுகிறது.
3.இந்தச் சிகிச்சையை மேற்கொள்பவர் யார்?
எமது ஒவ்வொரு கிளினிக்கிலும் இந்த அனைத்து சிகிச்சைகளும் அவுஸ்திரேலிய வழிகாட்டல்கள் (Australian Protocols) குறித்த சிறந்த பயிற்சி பெற்ற மற்றும் இலங்கை மருத்துவ சபையில் (SLMC) பதிவுசெய்யப்பட்ட தொழில்முறை மருத்துவர்களினால் மட்டுமே மேற்கொள்ளப்படுகின்றன.
4.உங்களது மருத்துவர்களின் அனுபவம் எத்தகையது?
எங்களிடம் ஆயிரக்கணக்கான PRF சிகிச்சைகளைச் செய்துள்ள தகுதியுள்ள 20க்கும் மேற்பட்ட மருத்துவர்கள் உள்ளனர். அவர்களது அனுபவம் நோயாளிகளின் 100% திருப்திக்குக் காரணமாக அமைந்துள்ளது.
5.இந்தச் சிகிச்சையை மேற்கொள்ளும்போது ரகசியத்தன்மை பாதுகாக்கப்படுமா?
ஆம். அவுஸ்திரேலிய வழிகாட்டல்களுக்கு (Australian Guidelines) அமைய ஒவ்வொரு நோயாளிக்கும் தனிப்பட்ட சுதந்திரம் மற்றும் ரகசியத்தன்மை (Confidentiality and Privacy) 100% பாதுகாக்கப்படுவதை நாங்கள் உறுதிப்படுத்துகிறோம்.
6.P-Shot சிகிச்சையின் முக்கிய நோக்கங்கள் யாவை?
முக்கியமாக பாலியல் இயலாமை (Erectile Dysfunction) குணப்படுத்துதல், பாலியல் சக்தி மற்றும் ஆண் குறியின் உணர்திறனை மேம்படுத்துதல் இதன் நோக்கமாகும்.
7.பாலியல் இயலாமைக்கு (ED) இதன் மூலம் தீர்வு கிடைக்குமா?
ஆம். PRF ஊடாக ஆண் குறியின் திசு வளர்ச்சி மற்றும் இரத்த ஓட்டம் மேம்படுத்தப்படுவதால், பலமான விறைப்புத்தன்மையைப் பெற்றுக்கொள்ள இந்தச் சிகிச்சை உதவுகிறது.
8.Peyronie's நோய்க்கு (ஆண் குறி வளைதல்) இது பொருத்தமானதா?
PRF ஊசிகள் மூலம் ஆண் குறியில் ஏற்படும் வளைவுகள் மற்றும் தழும்புத் திசுக்களைக் (Plaque buildup) குறைக்க இது மிகவும் உதவியாக இருக்கும்.
9.இதன் மூலம் ஆண் குறியின் அளவை மாற்ற முடியுமா?
சில நோயாளிகள் இந்தச் சிகிச்சையின் முடிவாக ஆண் குறியின் நீளம் மற்றும் தடிமனில் ஓரளவு வளர்ச்சியை உணர்கிறார்கள். எனினும், இந்தச் சிகிச்சையின் முக்கிய நோக்கம் ஆண் குறியின் செயல்பாட்டை மேம்படுத்துவதாகும்.
10.பாலியல் உணர்திறன் (Sensation) அதிகரிக்குமா?
ஆம். திசுக்கள் மற்றும் நரம்புகள் சீரமைக்கப்படுவதால் பாலியல் உணர்திறன் மற்றும் இன்பம் அதிகரிக்கும்.
11.PRF எவ்வாறு தயாரிக்கப்படுகிறது?
உங்களது கையிலிருந்து பெறப்படும் ஒரு சிறிய அளவு இரத்தம் (20ml) சென்ட்ரிபியூஜ் (Centrifuge) இயந்திரத்தில் சுழற்றப்பட்டு, அதிலுள்ள சிவப்பு இரத்த அணுக்கள் அகற்றப்பட்டு வளர்ச்சி காரணிகள் மற்றும் இரத்தத் தட்டணுக்கள் செறிந்த PRF பகுதி பிரித்தெடுக்கப்படுகிறது.
12.சிகிச்சைக்கு எவ்வளவு நேரம் எடுக்கும்?
இது ஒரு வெளிநோயாளி சிகிச்சையாகும் (Outpatient procedure). இரத்தம் எடுப்பதிலிருந்து ஊசி செலுத்துவது வரையிலான முழுமையான செயல்முறைக்கு ஒரு மணித்தியாலத்திற்கும் குறைவான நேரமே எடுக்கும்.
13.ஊசி ஏற்றும்போது வலி இருக்குமா?
இல்லை. சிகிச்சைக்கு முன்னதாக அப்பகுதியை உணர்வகற்றுவதற்கு (Local anesthetic) மருந்துகள் பயன்படுத்தப்படுவதால் வலி மிகக் குறைவாகவே இருக்கும்.
14.எந்த இடத்தில் ஊசி செலுத்தப்படும்?
மருத்துவரினால் மிக மெல்லிய ஊசி பயன்படுத்தப்பட்டு ஆண் குறியின் திசுக்களுக்குள் (Penile shaft) சில இடங்களில் PRF செலுத்தப்படும்.
15.சிகிச்சைக்குப் பிறகு Penis Pump பயன்படுத்த வேண்டுமா?
சில சந்தர்ப்பங்களில் PRF இன் செயல்பாட்டை மேலும் தூண்டுவதற்காக ஒரு நாளைக்கு 10 நிமிடங்கள் வீதம் ஒரு பம்பைப் பயன்படுத்துமாறு மருத்துவர் அறிவுறுத்தலாம்.
16.முடிவுகளைக் காண எவ்வளவு காலம் எடுக்கும்?
இது நபருக்கு நபர் மாறுபடும். சிலருக்கு 48 மணித்தியாலங்களுக்குள் மாற்றம் தெரியும், சிலருக்கு 1 அல்லது 2 வாரங்கள் எடுக்கலாம்.
17.ஒரு முறை சிகிச்சை போதுமானதா?
சிலருக்கு ஒரு முறையிலேயே பலன் கிடைக்கும். எனினும், நிரந்தரமான முடிவுகளுக்கு 3 தடவைகள் சிகிச்சை பெறுவது அவசியமாகலாம்.
18.முடிவுகள் எவ்வளவு காலம் நீடிக்கும்?
PRF மூலம் திசுக்கள் சீரமைக்கப்படுவதால் இதன் முடிவுகள் நீண்ட காலத்திற்கு இருக்கும். எனினும் வயது மற்றும் ஆரோக்கிய நிலையைப் பொறுத்து வருடத்திற்கு ஒருமுறை அல்லது இருமுறை பராமரிப்பு சிகிச்சை தேவைப்படலாம்.
19.சிகிச்சை 100% வெற்றிகரமானதா?
எமது நிலையத்தில் நோயாளிகளின் திருப்தி 100%க்கு நெருக்கமாக இருந்தபோதிலும், முடிவுகள் நோயாளியின் ஏனைய நோய்கள் (நீரிழிவு, ஹார்மோன் பிரச்சினைகள்) அடிப்படையில் மாறுபடலாம்.
20.சிகிச்சை தோல்வியடையக் காரணங்கள் உண்டா?
மன அழுத்தம் அல்லது ஹார்மோன் சமநிலையின்மை போன்ற பின்னணி ஆரோக்கியப் பிரச்சினைகள் இருப்பின், அதற்கு மேலதிக மருத்துவ ஆலோசனைகள் அல்லது சிகிச்சைகள் தேவைப்படலாம்.
21.PRF பயன்பாடு பாதுகாப்பானதா?
ஆம். இது உங்களது சொந்த இரத்தத்திலிருந்து பெறப்படும் இயற்கை பொருள் என்பதால் ஒவ்வாமை அல்லது உடல் நிராகரிக்கும் அபாயம் இல்லை.
22.ஏற்படக்கூடிய பக்கவிளைவுகள் யாவை?
ஊசி செலுத்திய இடத்தில் லேசான வீக்கம், சிவப்பு நிறம் அல்லது தழும்பு (Bruising) ஏற்படலாம். அவை சில நாட்களில் தானாகவே குணமாகிவிடும்.
23.தொற்றுக்கள் (Infections) ஏற்படும் அபாயம் உண்டா?
நாங்கள் அவுஸ்திரேலிய சுகாதாரப் பாதுகாப்பு தரங்களை (Australian Protocols) மிகத் தீவிரமாகப் பின்பற்றுவதால் தொற்றுக்கள் ஏற்படும் அபாயம் மிகக் குறைவு.
24.சிகிச்சைக்குப் பிறகு வேலைக்குச் செல்ல முடியுமா?
ஆம். சிகிச்சைக்குப் பின் ஓய்வு காலம் (Downtime) தேவையில்லை என்பதால் உடனடியாக உங்களது அன்றாட வேலைகளைத் தொடர முடியும்.
25.பாலியல் உறவில் எப்போது ஈடுபடலாம்?
சாதாரணமாக சிகிச்சைக்குப் பின்னர் 48 மணித்தியாலங்கள் கழித்து பாலியல் உறவில் ஈடுபடத் தடையில்லை.
26.P-Shot சிகிச்சையின் விலை எவ்வளவு?
எமது நிறுவனம் இந்தச் சேவையை 9,900/- ரூபா எனும் மிகக் குறைந்த மற்றும் நிலையான விலையில் வழங்குகிறது.
27.விலை குறைவாக இருப்பது எப்படி?
எமது கிளைகளின் ஊடாக ஒரு நாளைக்கு 50க்கும் மேற்பட்ட PRF சிகிச்சைகள் மேற்கொள்ளப்படுவதால் (High Volume), அந்தப் பலனை நோயாளிகளுக்கு வழங்கி விலையைக் குறைக்க எங்களால் முடிந்துள்ளது.
28.இலங்கையில் இதற்கான கிளைகள் எங்கு உள்ளன?
பொரள்ளை, பெலவத்தை, கம்பஹா, நீர்கொழும்பு, ஹொரண மற்றும் காலி ஆகிய எமது எந்தவொரு கிளையிலிருந்தும் இச்சேவையைப் பெறலாம்.
29.முன்அனுமதி (Appointment) பெறுவது எப்படி?
0772 222 888 ஐ அழைத்து உங்களுக்கு வசதியான நேரம் மற்றும் கிளையை ஒதுக்கிப் பெற்றுக்கொள்ளலாம்.
30.சிகிச்சைக்கு முன் மருத்துவரைச் சந்திக்க வேண்டுமா?
சிகிச்சை மேற்கொள்ளப்படும் தருணத்தில் எமது அனுபவம் வாய்ந்த மருத்துவர்கள் உங்களைப் பரிசோதித்துத் தேவையான ஆலோசனைகளை வழங்குவார்கள்.
31.இந்தச் சிகிச்சை எந்த வயதுக்கும்
பொருத்தமானதா?
ஆம். 30 வயதுக்கு மேற்பட்ட, பாலியல் ஆரோக்கியத்தை மேம்படுத்த விரும்பும் எவருக்கும் இதைச் செய்யலாம்.
32.நீரிழிவு (Diabetes) உள்ளவர்கள் இதைச் செய்யலாமா?
நீரிழிவைக் கட்டுப்பாட்டில் வைத்திருக்கும் நோயாளிகள் இதைச் செய்யலாம். எனினும் முடிவுகள் கிடைக்க எடுக்கும் காலமும் சிகிச்சையின் தடவைகளும் மாறுபடலாம்.
33.சிகிச்சைக்குப் பிறகு மதுபானம் அருந்தலாமா?
குணமடையும் செயல்முறைக்குத் தடையாக இருக்காமல் இருக்க, சிகிச்சைக்குப் பின் சில நாட்கள் மதுபானம் அருந்துவதைத் தவிர்ப்பது நல்லது.
34.இதை வேறு மருந்துகளுடன் செய்ய முடியுமா?
ஆம். நீங்கள் வேறு மருந்துகளை உட்கொள்பவர் என்றால் அது குறித்து மருத்துவருக்குத் தெரியப்படுத்துங்கள். பெரும்பாலும் ஏனைய ஹார்மோன் சிகிச்சைகளுடன் கூட இதைச் செய்ய முடியும்.
35.ஏன் ACC நிறுவனத்தைத் தேர்ந்தெடுக்க வேண்டும்?
அவுஸ்திரேலிய தரம், அனுபவம் வாய்ந்த மருத்துவர்கள், ரகசியத்தன்மை மற்றும் இலங்கையிலுள்ள மிகக் குறைந்த விலை ஆகிய அனைத்துக் காரணிகளினால் P-Shot சிகிச்சைக்கு ACC - ஆஸ்திரேலியன் காஸ்மெட்டிக் சென்டர் சிறந்த தெரிவாகும்.






