top of page

About Us

Sri Lanka's premier hub for cutting-edge of cosmetic courses and procedures

Australian Cosmetic Campus is Sri Lanka's premier hub for cutting-edge cosmetic procedures and education. We are committed to revolutionizing the cosmetic industry by introducing the latest advancements in procedures, techniques, and technology. Our team of experienced professionals provides high-quality training and education to aspiring beauty professionals. Join us and become a part of our community today.

 


Australian Cosmetic Campus යනු ශ්‍රී ලංකාවේ අති නවීන රූපලාවන්‍ය ක්‍රියා පටිපාටි සහ අධ්‍යාපනය සඳහා ප්‍රමුඛතම මධ්‍යස්ථානයයි. ක්‍රියා පටිපාටි, ශිල්පීය ක්‍රම සහ තාක්ෂණයේ නවතම දියුණුව හඳුන්වා දීමෙන් රූපලාවන්‍ය කර්මාන්තයේ විප්ලවීය වෙනසක් කිරීමට අපි කැපවී සිටිමු. අපගේ පළපුරුදු වෘත්තිකයන් කණ්ඩායම අපේක්ෂා කරන රූපලාවන්‍ය වෘත්තිකයන්ට උසස් තත්ත්වයේ පුහුණුවක් සහ අධ්‍යාපනයක් ලබා දෙයි. අප හා එක් වී අදම අපගේ ප්‍රජාවේ කොටසක් වන්න.

Our Story

අලංකාර සත්කාර ක්ෂේත්‍රයේ අපගේ ගමන ආරම්භ වුයේ 2019 දී ඔස්ට්‍රේලියාවේදී වෛද්‍ය මෝහාන් සිරිබද්දන මහතා විසින් Stannum නමැති සන්රාක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවීමත් සමගය.මෙය විශ්වාසය, නවීන තාක්ෂණය සහ රෝගියා මධ්‍යස්ථානය කරගත් පිළිවෙතක් මත ඉදිවූවකි. Stannum මඟින් ශරීර හැඩගැස්වීම්, මේදය අඩු කිරීම, සහ මුහුණු නවීකරණය වැනි විවිධ සත්කාර ලබාදී ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පැමිණියි.

ඉහළ ගුණාත්මකත්වය සහිත විදෙස් අලංකාර සත්කාර සඳහා තිබූ ඉල්ලුමට පිළියමක් ලෙසත්, තම විශේෂඥතාව ලෝකය පුරා බෙදා ගන්න කැමැත්තක් ඇතිවත්, 2023 දී වෛද්‍ය සිරිබද්දන මහතා ශ්‍රී ලංකාවේ Australian Cosmetic Center (ACC) ආරම්භ කළේය. ACC යනු Stannum සමාගමෙන් වෙන්වූ නව ආයතනයක් වන අතර, එය එම පිළිවෙත සහ නායකත්වය යටතේ ක්‍රියාත්මක වේ.

ACC මඟින් මූණ සහ ශරීරයට අදාළ නොවේදනාවකින් තොර සහ සුළු ආක්‍රමණශීලී සත්කාර ලබා දෙන අතර, ඒවාට මේදය අඩු කිරීම, ශරීර හැඩගැස්වීම, සමය නවීකරණය සහ මුහුණු සත්කාර ඇතුළත් වේ. සියළු සත්කාර අපගේ රෝගියාගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි, නවීන උපකරණ සහ වෛද්‍යමය අනුමත ක්‍රමවේදයන් භාවිතයෙන් සිදු කෙරේ.

ACC එකේ විශේෂත්වය වන්නේ, මෙය සත්කාර මධ්‍යස්ථානයක් පමණක් නොවෙයි, එය අධ්‍යාපන මධ්‍යස්ථානයක්ද වන බවයි. වෘත්තීය පුහුණු හිඟය අවබෝධ කරගෙන, වෛද්‍ය සිරිබද්දන මහතා විසින් වෛද්‍ය හා හෙද විද්‍යා ශිෂ්‍යයන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් සහ වැඩමුළු ආරම්භ කර ඇත. මෙය ඔවුන්ට අලංකාර වෛද්‍ය ක්ෂේත්‍රය සහ නවීන උපකරණ භාවිතය පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබා දීමට උදව් කරයි.

ACC හි, අපි විද්‍යාව, කලා හා අධ්‍යාපනය එකට ඒකාබද්ධ කරමින්, ඔබට ලබා දීමට උත්සාහ කරනේ සරසවන් පමණක් නොවෙයි — එය ආත්ම විශ්වාසය, වෙනස සහ අවස්ථාවකි.

The journey of excellence in cosmetic care began in 2019, when Dr. Mohan Siribaddana, a passionate and visionary aesthetic practitioner, established Stannum in Australia. Built on a foundation of trust, advanced technology, and patient-centered care, Stannum quickly gained recognition as a leading cosmetic center, offering a range of transformative treatments — from body contouring and fat reduction to rejuvenating facial procedures.

Driven by the growing demand for high-quality aesthetic services and a desire to share his expertise internationally, Dr. Siribaddana launched a new venture in 2023 — Australian Cosmetic Center (ACC) in Sri Lanka. While ACC is not a direct branch of Stannum, it operates under the same leadership and commitment to clinical excellence.

ACC offers a wide array of non-invasive and minimally invasive cosmetic treatments, including fat reduction, body sculpting, facial aesthetics, and skin rejuvenation therapies — all tailored to meet each patient's individual needs using cutting-edge technology and medically-approved protocols.

What truly sets ACC apart is its role as both a cosmetic center and an educational hub. Recognizing the need to bridge the gap in professional training, Dr. Siribaddana introduced specialized training programs and workshops for medical and nursing students, empowering the next generation of practitioners with hands-on knowledge in aesthetic medicine and advanced equipment usage.

At ACC, we blend science, art, and education to create not just beauty — but confidence, transformation, and opportunity.

Meet The Team

Gallery

bottom of page