
Platelet-Rich Fibrin (PRF)/Hair

PRF (Platelet-Rich Fibrin) තාක්ෂණය කේශ ප්‍රතිකාර සඳහා වඩාත් ප්‍රායෝගික විසඳුමක් ලෙස සැලකේ. රුධිරයේ ඇති growth factors හා platelets මඟින් කෙස්මූලාශේෂය (hair follicles) නැවත සක්‍රීය කරයි, රුධිර සංසරණය වැඩි කරයි, හා කෙස් වර්ධනය දියුණු කරයි. PRF මගින් කේශ ගැලවීම්, දිලීරවීම්, හා නිරෝගී කෙස් වර්ධනය සඳහා ස්වභාවික හා ආරක්ෂිත විසඳුමක් ලබාගත හැක.පවතින PRP තාක්ෂණයට වඩා දියුණු විකාශයකි.
Platelet-Rich Fibrin (PRF) is a regenerative treatment that is increasingly used in hair restoration therapies. It harnesses the natural healing and growth-promoting properties of the patient’s own blood to stimulate hair growth and improve scalp health. PRF is considered a more advanced version of Platelet-Rich Plasma (PRP), offering enhanced benefits due to its natural composition and longer release of growth factors.
பிளேட்லெட்-ரிச் ஃபைப்ரின் (PRF) என்பது முடி மறுசீரமைப்பு சிகிச்சைகளில் அதிகளவில் பயன்படுத்தப்படும் ஒரு மீளுருவாக்க சிகிச்சையாகும். இது முடி வளர்ச்சியைத் தூண்டவும் உச்சந்தலையின் ஆரோக்கியத்தை மேம்படுத்தவும் நோயாளியின் சொந்த இரத்தத்தின் இயற்கையான குணப்படுத்தும் மற்றும் வளர்ச்சியை ஊக்குவிக்கும் பண்புகளைப் பயன்படுத்துகிறது. PRF என்பது பிளேட்லெட்-ரிச் பிளாஸ்மாவின் (PRP) மிகவும் மேம்பட்ட பதிப்பாகக் கருதப்படுகிறது, இது அதன் இயற்கையான கலவை மற்றும் வளர்ச்சி காரணிகளின் நீண்ட வெளியீடு காரணமாக மேம்பட்ட நன்மைகளை வழங்குகிறது.
Key Aspects of Platelet-Rich Fibrin (PRF) in Hair Treatments:
1.PRF ප්රතිකාරය යනු කුමක්ද?
PRF (Platelet Rich Fibrin) යනු ඔබගේම රුධිරය භාවිතයෙන් සිදුකරන නවීන රූපලාවණ්ය සහ වෛද්ය ප්රතිකාරයකි. රුධිරයේ ඇති පට්ටිකා සහ වර්ධක සාධක වෙන් කර දණහිසට ඇතුළු කිරීම මෙහිදී සිදු වේ.
2.PRF සහ PRP අතර වෙනස කුමක්ද?
ප්රධාන වෙනස වන්නේ PRF වලදී රුධිරය කැටි ගැසීම වැළැක්වීමට කිසිදු රසායනික ද්රව්යයක් (Anticoagulants) එක් නොකිරීමයි. මෙහිදී සෑදෙන ස්වභාවික 'ෆයිබ්රින්' (Fibrin) දැල නිසා වර්ධක සාධක දීර්ඝ කාලයක් පුරා මුදා හැරේ.
3.මෙය සිදු කරන්නේ කවුද?
මෙම සියලුම ප්රතිකාර ශ්රී ලංකා වෛද්ය සභාවේ (SLMC) ලියාපදිංචි, පළපුරුදු වෛද්යවරුන් විසින් පමණක් සිදු කරනු ලබයි.
4.ACC ආයතනය විශේෂ වන්නේ ඇයි?
අපි ඕස්ට්රේලියානු මාර්ගෝපදේශ (Australian Guidelines) අකුරටම අනුගමනය කරන ශ්රී ලංකාවේ එකම සායනය වන අතර දිනකට ප්රතිකාර වාර 40-50ක් සිදු කරන ඉහළ පළපුරුද්දක් සහිත ආයතනයකි.
5.මෙම ප්රතිකාරය ආරක්ෂිතද?
ඔව්, මෙහිදී භාවිත කරන්නේ ඔබගේම රුධිරය නිසා අසාත්මිකතා හෝ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම අවමයි. මෙය ස්ටෙරොයිඩ් (Steroids) භාවිත නොකරන ස්වභාවික ප්රතිකාරයකි.
6.ප්රතිකාරය සඳහා රුධිරය කොපමණ ප්රමාණයක් ලබා ගන්නවාද?
සාමාන්යයෙන් රුධිරය මිලිලීටර් 20ක පමණ සුළු ප්රමාණයක් ඔබෙන් ලබා ගනී.
7.ප්රතිකාරය සඳහා ගතවන කාලය කොපමණද?
රුධිරය ලබාගෙන, එය සෙන්ට්රිෆියුජ් (Centrifuge) යන්ත්රයක දමා PRF වෙන් කර එන්නත් කිරීමට පැයක් වැනි කාලයක් ගතවේ.
8.එන්නත් කිරීමේදී අධික වේදනාවක් දැනෙනවාද?
නැත. ඉතා කුඩා ඉදිකටුවක් (Needle) භාවිතා කරන බැවින් දැනෙන්නේ ඉතා සුළු වේදනාවක් පමණි.
9.එක් දිනකදී දණහිස් දෙකටම ප්රතිකාර කළ හැකිද?
ඔව්, අවශ්යතාවය අනුව දණහිස් දෙකටම එකම දිනකදී ප්රතිකාර ලබාගත හැකියි.
10.ප්රතිකාරයෙන් පසු විවේක ගත යුතුද?
නැත. ප්රතිකාරය ලබාගත් සැනින් ඔබට ඔබේ දෛනික වැඩකටයුතු කරගෙන යාමට පුළුවන.
11.PRF මගින් දණහිසේ වේදනාව අඩු කරන්නේ කොහොමද?
මෙහි ඇති වර්ධක සාධක මගින් දණහිසේ ආසාත්මිකතා (Inflammation) අඩු කරන අතර වේදනා සංඥා (Pain signals) පාලනය කරයි.
12.කාටිලේජ නැවත වර්ධනය වෙනවාද?
ඔව්, PRF මගින් හානි වූ කාටිලේජ සෛල (Chondrocytes) වර්ධනය උත්තේජනය කර ඒවා යථා තත්ත්වයට පත් කිරීමට උදව් වේ.
13.දණහිසේ ලිස්සන බව වැඩි කරන්නේ කෙසේද?
PRF මගින් දණහිස ඇතුළත ඇති සයිනොවියල් දියරය (Synovial fluid) නිපදවීම වේගවත් කර සන්ධියේ ඝර්ෂණය අඩු කරයි.
14.ක්රීඩා අනතුරු සඳහා මෙය සුදුසුද?
ඔව්, ක්රීඩා කිරීමේදී දණහිස ඇතුළත සිදුවන පටක තුවාල සුව කිරීම සඳහා PRF ඉතා සාර්ථක ප්රතිකාරයකි.
15.ප්රතිඵල දැනෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද?
සාමාන්යයෙන් සතියක් හෝ දෙකක් යන විට වේදනාව අඩු වී සුවයක් දැනෙන්නට පටන් ගනී.
16.ප්රතිකාර කීයක් ලබාගත යුතුද?
බොහෝ විට එක් ප්රතිකාර වාරයකින් සුවයක් ලැබේ. නමුත් උපරිම ප්රතිඵල සඳහා මාස දෙකකට වරක් බැගින් ප්රතිකාර 3ක් ලබා ගැනීම වඩාත් සාර්ථකයි.
17.වේදනාව සම්පූර්ණයෙන් නැති වුණොත් නැවත ප්රතිකාර කළ යුතුද?
නැත. වේදනාව නැති වී ගියේ නම් නැවත ප්රතිකාර අවශ්ය නොවේ.
18.සුවය නොලැබුණොත් කළ යුත්තේ කුමක්ද?
පළමු ප්රතිකාරයෙන් සතියක් දෙකක් ඇතුළත කිසිදු වෙනසක් දැනුණේ නැතිනම්, තවදුරටත් PRF කිරීමෙන් ඵලක් නොවිය හැක. එවිට ශල්යකර්මයක් අවශ්ය විය හැකියි.
19.ප්රතිඵල කොපමණ කාලයක් පවතිනවාද?
මෙහි ප්රතිඵල දීර්ඝ කාලීන වේ. කෙසේ වෙතත්, රෝගී තත්ත්වය අනුව මාස 6කට හෝ වසරකට වරක් බූස්ටර් (Booster) ප්රතිකාරයක් ලෙස ලබා ගැනීමට සිදුවිය හැක.
20.සති 4කින් පසු තවමත් වේදනාව තිබේ නම් කුමක් කළ යුතුද?
සති 4-6ක් යන විටත් වේදනාව සම්පූර්ණයෙන් අඩු වී නැතිනම්, දෙවන වරටත් PRF ප්රතිකාරය ලබා ගැනීම නිර්දේශ කෙරේ.
21.ප්රතිකාරයට පෙර X-ray හෝ MRI අවශ්යද?
නැත. මේ සඳහා මූලිකව මිල අධික පරීක්ෂණ අවශ්ය නොවේ. PRF කර බැලීමෙන්ම ප්රතිඵල තිබේදැයි තහවුරු කරගත හැක.
22.මිල ගණන් සහනදායී වන්නේ කෙසේද?
අප දිනකට විශාල රෝගීන් සංඛ්යාවකට (High Volume) සේවාව සපයන බැවින්, එම වාසිය රෝගීන්ට ලබා දෙමින් ඉතා සහනදායී මිලකට ප්රතිකාර කිරීමට අපට හැකියාව ලැබී ඇත.
23.ඔබලාගේ ශාඛාවන් විවෘත වේලාවන් මොනවාද?
ACC ආයතන වසරේ දින 365 පුරාම රෝගීන් සඳහා විවෘතව පවතී.
24.ප්රතිකාර ලබාගත හැකි අනෙකුත් ශාඛා මොනවාද?
බොරැල්ලට අමතරව පැලවත්ත, ගම්පහ, මීගමුව, හොරණ සහ ගාල්ල යන ශාඛා වලින් සේවාව ලබාගත හැක.
25.PRF සාර්ථක නොවන අවස්ථා තිබේද?
ඔව්, දණහිසේ කාටිලේජ සියල්ලම විනාශ වී ඇත්නම් (End-stage osteoarthritis) PRF මගින් ප්රතිඵල ලබාගත නොහැක.
26.ඖෂධ මගින් පමණක් වේදනාව අඩු කරගත හැකිද?
Panadol, Brufen වැනි ඖෂධ හෝ ක්රීම් වර්ග මගින් ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණි. PRF මගින් පටක අලුත්වැඩියා කිරීම සිදු කරයි.
27.අතිරේක ආහාර (Supplements) හොඳද?
Glucosamine සහ Chondroitin වැනි දේ රෝගයේ මුල් අවස්ථාවලදී සහ සහායකයක් ලෙස සාර්ථක විය හැක.
28.ස්ටෙරොයිඩ් (Steroid) එන්නත් වලට වඩා PRF හොඳ ඇයි?
ස්ටෙරොයිඩ් මගින් ලබා දෙන්නේ තාවකාලික සහනයක් පමණක් වන අතර එහි අතුරු ආබාධ තිබිය හැක. PRF යනු සිරුරේ පටක වර්ධනය කරන අතුරු ආබාධ රහිත ක්රමයකි.
29.ප්රතිකාරයට අමතරව කළ හැකි දේවල් මොනවාද?
ශරීරයේ බර අඩු කර ගැනීම, දණහිස අවට මාංශ පේශි ශක්තිමත් කරන ව්යායාම (උදා: පිහිනීම) සහ දණහිසට විවේකය ලබා දීම ඉතා වැදගත් වේ.
30.වැඩිදුර තොරතුරු ලබා ගන්නේ කෙසේද?
අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0772 222 888 ඇමතීමෙන් හෝ www.acc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැක.
1. What is PRF in hair?
PRF is a concentrated form of blood plasma that is rich in platelets, growth factors, and fibrin. Unlike PRP, PRF is processed without the use of anticoagulants, resulting in a fibrin matrix that releases growth factors more slowly and naturally over time. This slow release enhances the regenerative effects, making PRF particularly beneficial for hair restoration.
2. How It Works:
-
Platelets and Growth Factors: PRF contains a high concentration of platelets, which release growth factors that stimulate the hair follicles, encouraging new hair growth and strengthening existing hair.
-
Fibrin Matrix: The fibrin in PRF forms a matrix that helps to support the gradual release of these growth factors, promoting sustained healing and regeneration in the scalp.
3. Procedure:
-
Blood Draw: A small amount of the patient’s blood is drawn.
-
Centrifugation: The blood is spun in a centrifuge at a lower speed compared to PRP, which allows for the collection of PRF with a higher concentration of platelets and leukocytes.
-
Application: The PRF is injected into the scalp in areas experiencing hair thinning or loss. The injections are typically spaced out across the scalp to ensure even coverage.
4. Applications:
-
Hair Thinning: PRF is effective for treating areas of thinning hair by promoting hair follicle health and stimulating new hair growth.
-
Alopecia: It can be used as a treatment for various types of alopecia (hair loss), including androgenetic alopecia (pattern baldness).
-
Hair Transplant Support: PRF can be used in conjunction with hair transplant surgery to improve the healing process and enhance the survival rate of transplanted hair follicles.
5. Benefits:
-
Natural and Safe: PRF is derived from the patient’s own blood, reducing the risk of allergic reactions or adverse effects.
-
Longer-Lasting Effects: The slow release of growth factors provides prolonged stimulation of hair follicles, leading to longer-lasting results compared to other treatments.
-
Minimally Invasive: PRF treatments involve injections, which are minimally invasive and generally well-tolerated.
6. Results:
Patients typically start to see improvements in hair thickness and growth within a few months of treatment. Multiple sessions are often recommended for optimal results, with maintenance treatments advised periodically.
7. Aftercare:
Post-treatment, patients might experience mild swelling, redness, or discomfort at the injection sites, but these symptoms usually resolve within a few days. It’s important to follow any aftercare instructions provided by the practitioner to ensure the best outcomes.
PRF in skin is gaining popularity as a natural and effective option for hair restoration, offering a promising solution for individuals seeking to combat hair loss and improve scalp health without the need for more invasive procedures.
1.PRF சிகிச்சை என்றால் என்ன?
PRF (Platelet Rich Fibrin) என்பது உங்கள் சொந்த இரத்தத்தைப் பயன்படுத்திச் செய்யப்படும் ஒரு நவீன மருத்துவ சிகிச்சையாகும். இரத்தத்திலுள்ள தட்டணுக்கள் (Platelets) மற்றும் வளர்ச்சி காரணிகளை (Growth Factors) பிரித்தெடுத்து முழங்காலினுள் செலுத்துவது இதில் இடம்பெறுகிறது.
2.PRF மற்றும் PRP ஆகியவற்றுக்கு இடையிலான வேறுபாடு என்ன?
முக்கிய வேறுபாடு என்னவென்றால், PRF சிகிச்சையில் இரத்தம் உறைவதைத் தடுப்பதற்கான எந்தவொரு இரசாயனப் பொருட்களும் (Anticoagulants) சேர்க்கப்படுவதில்லை. இதனால் உருவாகும் இயற்கையான ஃபைப்ரின் (Fibrin) வலைப்பின்னல் காரணமாக, வளர்ச்சி காரணிகள் நீண்ட காலத்திற்குத் தொடர்ச்சியாக வெளியிடப்படுகின்றன.
3.இந்தச் சிகிச்சையை மேற்கொள்பவர் யார்?
இங்குள்ள அனைத்து சிகிச்சைகளும் இலங்கை மருத்துவ சபையில் (SLMC) பதிவுசெய்யப்பட்ட, அனுபவம் வாய்ந்த மருத்துவர்களினால் மட்டுமே மேற்கொள்ளப்படுகின்றன.
4.ACC நிறுவனம் ஏன் சிறப்பு வாய்ந்தது?
நாங்கள் அவுஸ்திரேலிய வழிகாட்டல்களை (Australian Guidelines) முறையாகப் பின்பற்றும் இலங்கையின் ஒரேயொரு கிளினிக் ஆகும். அத்துடன் ஒரு நாளைக்கு 40-50 சிகிச்சைகளை மேற்கொள்ளும் உயரிய அனுபவத்தைக் கொண்டுள்ளோம்.
5.இந்தச் சிகிச்சை பாதுகாப்பானதா?
ஆம், இதில் உங்கள் சொந்த இரத்தமே பயன்படுத்தப்படுவதால் ஒவ்வாமை அல்லது பக்கவிளைவுகள் ஏற்படுவதற்கான வாய்ப்புகள் மிகக் குறைவு. இது ஸ்டெராய்டுகள் (Steroids) பயன்படுத்தப்படாத ஒரு இயற்கை சிகிச்சையாகும்.
6.சிகிச்சைக்காக எவ்வளவு இரத்தம் எடுக்கப்படும்?
சாதாரணமாக 20 மில்லி லீட்டர் அளவிலான ஒரு சிறு அளவு இரத்தமே உங்களிடமிருந்து பெறப்படும்.
7.சிகிச்சைக்கு எவ்வளவு நேரம் எடுக்கும்?
இரத்தம் எடுக்கப்பட்டு, அதனை சென்ட்ரிபியூஜ் (Centrifuge) இயந்திரத்தில் இட்டு PRF பிரித்தெடுத்து ஊசி மூலம் செலுத்துவதற்கு சுமார் ஒரு மணித்தியாலம் வரை எடுக்கும்.
8.ஊசி ஏற்றும்போது அதிக வலி ஏற்படுமா?
இல்லை. மிகச்சிறிய ஊசி பயன்படுத்தப்படுவதால் மிகக் குறைந்த அளவிலான வலியே உணரப்படும்.
9.ஒரே நாளில் இரண்டு முழங்கால்களுக்கும் சிகிச்சை பெற முடியுமா?
ஆம், தேவையேற்படின் இரண்டு முழங்கால்களுக்கும் ஒரே நாளில் சிகிச்சை பெற்றுக்கொள்ள முடியும்.
10.சிகிச்சைக்குப் பிறகு ஓய்வு எடுக்க வேண்டுமா?
தேவையில்லை. சிகிச்சை பெற்ற உடனேயே உங்களது அன்றாட வேலைகளைத் தொடர முடியும்.
11.PRF முழங்கால் வலியை எப்படிக் குறைக்கிறது?
இதிலுள்ள வளர்ச்சி காரணிகள் முழங்காலிலுள்ள அழற்சியைக் (Inflammation) குறைப்பதுடன், வலி சமிக்ஞைகளையும் (Pain signals) கட்டுப்படுத்துகின்றன.
12.குருத்தெலும்புகள் (Cartilage) மீண்டும் வளருமா?
ஆம், PRF ஊடாக சேதமடைந்த குருத்தெலும்பு உயிரணுக்களை (Chondrocytes) தூண்டி அவற்றை மீண்டும் பழைய நிலைக்குக் கொண்டுவர உதவி புரிகிறது.
13.முழங்காலின் வழுவழுப்புத் தன்மையை அதிகரிப்பது எப்படி?
PRF ஊடாக முழங்காலினுள் உள்ள சைனோவியல் திரவம் (Synovial fluid) உற்பத்தியை வேகப்படுத்தி, மூட்டுகளுக்கிடையிலான உராய்வைக் குறைக்கிறது.
14.விளையாட்டு விபத்துக்களுக்கு இது பொருத்தமானதா?
ஆம், விளையாட்டுகளின் போது முழங்காலினுள் ஏற்படும் தசை மற்றும் திசு பாதிப்புகளைக் குணப்படுத்த PRF மிகவும் வெற்றிகரமான சிகிச்சையாகும்.
15.முடிவுகளை அறிய எவ்வளவு காலம் எடுக்கும்?
சாதாரணமாக ஒன்று அல்லது இரண்டு வாரங்களில் வலி குறைந்து குணமடைவதை உணர முடியும்.
16.எத்தனை தடவைகள் சிகிச்சை பெற வேண்டும்?
முற்றிலும் ஒரு முறையிலேயே நல்ல பலன் கிடைக்கும். எனினும் சிறந்த முடிவுகளுக்கு இரண்டு மாதங்களுக்கு ஒருமுறை என 3 தடவைகள் சிகிச்சை பெறுவது அதிக வெற்றியைத் தரும்.
17.வலி முற்றாக நீங்கினால் மீண்டும் சிகிச்சை பெற வேண்டுமா?
தேவையில்லை. வலி நீங்கிவிட்டால் மீண்டும் சிகிச்சை பெற வேண்டிய அவசியம் இல்லை.
18.குணம் தெரியாவிட்டால் என்ன செய்வது?
முதல் சிகிச்சைக்குப் பிறகு ஒன்று அல்லது இரண்டு வாரங்களில் எந்த மாற்றமும் தெரியவில்லை என்றால், மீண்டும் PRF செய்வதில் பலன் இருக்காது. அத்தகைய சந்தர்ப்பத்தில் அறுவை சிகிச்சை தேவைப்படலாம்.
19.இதன் பலன் எவ்வளவு காலம் நீடிக்கும்?
இதன் முடிவுகள் நீண்ட காலத்திற்கு இருக்கும். எனினும், நோயின் நிலையைப் பொறுத்து 6 மாதங்களுக்கு அல்லது ஒரு வருடத்திற்கு ஒருமுறை பூஸ்டர் (Booster) சிகிச்சையாகச் செய்து கொள்ள வேண்டியிருக்கலாம்.
20.4 வாரங்களின் பின்னும் வலி இருந்தால் என்ன செய்வது?
4-6 வாரங்கள் கடந்தும் வலி குறையவில்லை என்றால், இரண்டாவது தடவையாக PRF சிகிச்சையை மேற்கொள்ள பரிந்துரைக்கப்படும்.
21.சிகிச்சைக்கு முன்னதாக X-ray அல்லது MRI தேவையா?
இல்லை. இதற்கு ஆரம்பத்தில் அதிக செலவுடைய சோதனைகள் தேவையில்லை. PRF செய்து பார்ப்பதன் மூலமே அதன் முடிவுகளை உறுதிப்படுத்த முடியும்.
22.விலை குறைவாக இருப்பது எப்படி?
நாங்கள் ஒரு நாளைக்கு அதிக அளவிலான நோயாளிகளுக்கு (High Volume) சேவையளிப்பதால், அந்த நன்மையை நோயாளிகளுக்கு வழங்கி மிகக் குறைந்த விலையில் சிகிச்சையை வழங்க முடிகிறது.
23.கிளைகள் திறந்திருக்கும் நேரம் என்ன?
ACC நிலையங்கள் வருடத்தின் 365 நாட்களும் நோயாளிகளுக்காகத் திறந்திருக்கும்.
24.வேறு எந்தக் கிளைகளில் இந்தச் சிகிச்சையைப் பெறலாம்?
பொரள்ளை தவிர்ந்த பெலவத்தை, கம்பஹா, நீர்கொழும்பு, ஹொரண மற்றும் காலி ஆகிய கிளைகளில் இச்சேவையைப் பெறலாம்.
25.PRF தோல்வியடையும் சந்தர்ப்பங்கள் உண்டா?
ஆம், முழங்கால் குருத்தெலும்புகள் அனைத்தும் தேய்ந்து அழிந்துவிட்ட நிலையில் (End-stage osteoarthritis) PRF ஊடாகப் பலன் பெற முடியாது.
26.மருந்துகள் மூலம் மட்டும் வலியைக் குறைக்க முடியுமா?
Panadol, Brufen போன்ற மருந்துகள் அல்லது கிறீம் வகைகள் தற்காலிக நிவாரணத்தையே தரும். PRF மட்டுமே திசுக்களை மீண்டும் சீரமைக்கும் வேலையைச் செய்கிறது.
27.மேலதிக உணவுகள் (Supplements) சிறந்ததா?
Glucosamine மற்றும் Chondroitin போன்றவை நோயின் ஆரம்பக் கட்டங்களில் உதவியாக இருக்கலாம்.
28.ஸ்டெராய்டு ஊசிகளை விட PRF சிறந்தது ஏன்?
ஸ்டெராய்டுகள் தற்காலிக நிவாரணத்தையே தரும், அத்துடன் பக்கவிளைவுகளையும் கொண்டிருக்கலாம். PRF என்பது உடலின் திசுக்களை வளர்க்கும் பக்கவிளைவற்ற ஒரு முறையாகும்.
29.சிகிச்சையைத் தவிர வேறு என்ன செய்யலாம்?
உடல் எடையைக் குறைத்தல், முழங்கால் தசைகளை வலுப்படுத்தும் உடற்பயிற்சிகளைச் செய்தல் (உதாரணம்: நீச்சல்) மற்றும் முழங்காலுக்குத் தேவையான ஓய்வை வழங்குதல் அவசியமாகும்.
30.மேலதிக விபரங்களைப் பெறுவது எப்படி?
எமது அவசர அழைப்பு இலக்கமான 0772 222 888 ஐ அழைப்பதன் மூலம் அல்லது www.acc.lk இணையதளத்திற்குச் செல்வதன் மூலம் விபரங்களைப் பெறலாம்.






