
ලෝක මට්ටමේ රූපලාවන්ය වරප්රසාදයක් නොව, සෑම ශ්රී ලාංකිකයෙකුගේම අයිතියකි.
உலகத்தரம் வாய்ந்த அழகு என்பது ஒரு சலுகை அல்ல, அது ஒவ்வொரு இலங்கையரின் உரிமை.
World-class beauty is not a privilege; it is a right for every Sri Lankan.
.jpg)
HIFU Facelift
12D HIFU Face Lift යනු High-Intensity Focused Ultrasound (HIFU) තාක්ෂණයක් මඟින් මූණේ ගැඹුරු ස්ථරවල උෂ්ණත්වය යොදා කොලජන් සහ ඉලාස්ටින් නිෂ්පාදනය වැඩිදියුණු කරන ප්‍රතිකාරයකි. කැලලැලි අඩු කිරීම සහ සම තද කිරීමේ වැනි දෑ මෙමගින් සිදුවේ. මෙය ආරක්ෂිත ප්‍රතිකාරයක් වේ.
A HIFU (High-Intensity Focused Ultrasound) facelift is a non-invasive treatment that uses ultrasound technology to reduce skin sagginess, wrinkles, and improve skin tone by stimulating collagen production in multiple layers of the skin.
HIFU (உயர்-தீவிர ஃபோகஸ்டு அல்ட்ராசவுண்ட்) ஃபேஸ்லிஃப்ட் என்பது ஒரு ஊடுருவல் இல்லாத சிகிச்சையாகும், இது அல்ட்ராசவுண்ட் தொழில்நுட்பத்தைப் பயன்படுத்தி சருமத்தின் பல அடுக்குகளில் கொலாஜன் உற்பத்தியைத் தூண்டுவதன் மூலம் தோல் தொய்வு, சுருக்கங்களைக் குறைத்து சருமத்தின் நிறத்தை மேம்படுத்துகிறது.
Key Aspects of HIFU Facelift Treatments:
1.HIFU Facelift යනු කුමක්ද?
1.HIFU යනු ශල්යකර්මයකින් තොරව, අධි තීව්රතාවයකින් යුත් ශබ්ද තරංග (High-Intensity Focused Ultrasound) භාවිතා කර මුහුණේ රැලි ඉවත් කර සම එසවීම (Lift) කරන නවීන වෛද්ය විද්යාත්මක ක්රමයකි.
2.HIFU මගින් සමේ සිදුවන ක්රියාවලිය කුමක්ද?
1.මෙමගින් සමේ ගැඹුරු ස්තරවල ඇති කොලැජන් (Collagen) නිපදවන සෛල උත්තේජනය කර නැවත කොලැජන් සහ ඉලාස්ටින් නිපදවීම සිදු කරයි.
3.වයසට යනවිට සම එල්ලා වැටීමට හේතුව කුමක්ද?
1.අවුරුදු 20න් පසු සෑම වසරකම කොලැජන් නිපදවන ‘ෆයිබ්‍රොබ්ලාස්ට්' (Fibroblasts) සෛල 1% බැගින් අකර්මය වේ. අවුරුදු 50 වන විට මෙවැනි සෛල 30%ක් පමණ අකර්මන්ය වීම නිසා සමෙහි Collagen Elastin නිෂ්පාදන ක්රියාවලිය අඩපන වී සම එල්ලා වැටීම සිදු වෙයි.
4.HIFU මගින් මෙම අකර්මන්ය සෛලවලට සිදුවන්නේ කුමක්ද?
1.HIFU මගින් සම යට ස්තර කීපයක නිපදවන තාපයෙන් නිද්රාශීලීව (Sleeping mode) පවතින ෆයිබ්රොබ්ලාස්ට් සෛල නැවත අවදි කරවා කොලැජන් නිෂ්පාදනය ආරම්භ කරවයි.
5.මෙම ප්රතිකාරය වේදනාකාරීද?
1.පැරණි 4D HIFU මැෂින් වේදනාකාරී වුවත්, වර්තමානයේ භාවිතා කරන නවීන යන්ත්ර මගින් වේදනාව අවම කර ඇත. එය යම්කිසි දැනීමක් පමණක් වන අතර වේදනාවක් ලෙස සැලකිය නොහැක.
6.එක් අයෙකුට ප්රතිකාර වාර (Sessions) කීයක් අවශ්යද?
1.එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. අපි මෙහිදී කියන්නේ එකපාරක් කරලා බලන්න කියලා. හොඳම ප්රතිපල බලා ගන්න මාස 4ක් පමණ ගතවෙනවා. කරපු දවසේ සිට සැමදාම පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන්. මාස 4කට පස්සේ ඔබටම තීරණය කරන්න පුළුවන් තව ප්රතිකාරයක් අවශ්යද නැද්ද කියලා. මොකද එක එක්කෙනාගේ අවශ්යතාවයන් සහ බලාපොරොත්තු වෙන වෙනස පුද්ගලයා මත බලපාන නිසා. මත්පැන්, දුම්පානය, මානසික ආතතිය සහ ජීවන රටාව (Lifestyle) වැනි කරුණු මත අවශ්ය වාර ගණන තීරණය වේ .
7.ප්රතිඵල බලා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?
1.ප්රතිකාරය කළ විගස යම් වෙනසක් පෙනුනද, සාර්ථකම ප්රතිඵලය දැක ගැනීමට මාස 3ක් හෝ 4ක් ගතවේ.
8.වරක් ප්රතිකාර කළ පසු එහි ප්රතිඵලය කොපමණ කාලයක් පවතීද?
1.ලබාගත් සාර්ථක ප්රතිඵලය සාමාන්යයෙන් මාස 9 සිට 12 දක්වා කාලයක් සමේ පවතී. නමුත් මෙම වෙනස් කම රඳාපවතින කාලය ඔබගේ වයස, alcohol, smoking සහ stressful lifestyle යන කරනා මත වෙනස් වෙයි. අපි උපදෙස් දෙන්නේ ඔබගේ මුහුණේ කිසියම් වයසට යන ලක්ෂණ මතු වෙනවනම් පුළුවන් ඉක්මනින් එය නිවැරදි කරගන්න කියලා මාස ගණන් අවුරුදු ගණන් බලාගෙන ඉන්නේ නැතිව.
9.HIFU සහ ලේසර් (Laser) ප්රතිකාර අතර වෙනස කුමක්ද?
1.ලේසර් කිරණ සම යටට යන්නේ උපරිම 1mm කි. නමුත් HIFU තරංග සම යට 4.5mm ගැඹුරට (SMAS layer) ගොස් ප්රතිඵල ලබා දෙයි.
10.SMAS (Superficial Muscular Aponeurotic
System) යනු කුමක්ද?
1.එය සමේ ඉතා ගැඹුරින් පිහිටි, මාංශ පේශිවලට ඉහළින් ඇති ස්තරයයි. සාමාන්යයෙන් ශල්යකර්ම මගින් facelift කරද්දීත් මෙම ස්තරය දක්වාම ශල්යකර්මය extend වෙයි. HIFU මගින් ශල්යකර්මයකින් තොරව මෙම ස්තරයට ප්රතිකාර කළ හැක.
11.RF (Radio Frequency) ප්රතිකාරය සහ HIFU අතර ඇති වෙනස කුමක්ද?
1.RF හෝ RF Microneedle මගින් සම යටට යා හැක්කේ 1mm - 1.5mm අතර ප්රමාණයකි. නමුත් HIFU මගින් 1.5mm, 3mm සහ 4.5mm යන මට්ටම් තුනටම ප්රතිකාර කළ හැක.
12.මුහුණේ එක වරකට ස්ථාන කීයකට ප්රතිකාර කෙරේද?
1.සාමාන්යයෙන් එක session එකකදී shots 800ක් පමණ ලබා දෙන අතර, එමගින් මුහුණේ ස්ථාන (spots) 20,000ක් උත්තේජනය වේ.
13.මෙය කිරීමට කොපමණ වේලාවක් ගතවේද?
1.මුහුණ සඳහා සාමාන්යයෙන් විනාඩි 30ක පමණ කාලයක් ගතවේ.
14.ප්රතිකාරයෙන් පසු විවේකයක් (Down time) අවශ්යද?
1.නැත. මෙය 'Lunch time procedure' එකක් ලෙස හැඳින්වේ. ප්රතිකාරයෙන් පසු කෙලින්ම රැකියාවට හෝ දෛනික වැඩවලට යා හැක.
15.ප්රතිකාරයෙන් පසු ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවාද?
1.පැය කිහිපයක් පවතින සුළු රතු පැහැයක් හෝ ස්පර්ශ කරන විට දැනෙන සුළු වේදනාවක් (tenderness) ඇතිවිය හැක. ඉතා කලාතුරකින් දින කිහිපයකින් සුවවන සුළු තැලීමක් (bruising) ඇතිවිය හැක.
16.මෙය කළ හැක්කේ කුමන වයස් කාණ්ඩවල අයටද?
1.වයස අවුරුදු 30 සම්පූර්ණ වූ ඕනෑම අයෙකුට මෙය කළ හැක. වයස අවුරුදු 80ක පසුවන්නන්ට වුවද පෙනුම සහ ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට මෙය කළ හැක[.
17.ශල්යකර්මයක් මගින් කරන Facelift එකකට වඩා මෙය වෙනස් වන්නේ කෙසේද?
1.ශල්යකර්මයකදී කැපුම් තැළීම්, කැළැල් සහ සති කිහිපයක සුවවීමේ කාලයක් (Down time) අවශ්ය වේ. HIFU වලදී එවැනි කිසිවක් නැත
18.Thread Lift එකකට වඩා HIFU හොඳ ඇයි?
1.Thread Lift වලදී කරන්නේ සම නූල් මගින් ඇද තැබීමකි. එහිදී කොලැජන් නිෂ්පාදනයට විශාල උත්තේජනයක් නොලැබේ. නමුත් HIFU මගින් ස්වභාවික කොලැජන් නිෂ්පාදනය වැඩි කරයි[cite: 5].
19.HIFU මගින් මුහුණ සිහින් කළ හැකිද?
1.ඔව්, Double chin (නිකට යට මේදය) වැනි අවස්ථාවලදී සහ වයසට යාමේදී වෙන මුහුණේ අනවශ්ය මේදය තැන්පත් වීම අවස්ථාවලදී මැෂින් එකේ settings වෙනස් කර මේද සෛල විනාශ කර මුහුණ සිහින් කළ හැක.
20.මේ ප්රතිකාරය ඇත්තටම සාර්ථකද?
1.ඔව්, විශේෂඥ වෛද්ය මොහාන් සිරිබද්දන මහතා ඕස්ට්රේලියාවේ සිඩ්නි නගරයේ පමණක් 10,000කට අධික පිරිසකට මෙය සාර්ථකව සිදුකර ඇති අතර ඉහළ පාරිභෝගික තෘප්තියක් පවතී. ඕස්ට්රේලියානු ක්රමවේද අනුව ලංකාවේ අපගේ වෛද්යවරු session 5000 කට වඩා කර ඇත.
21.HIFU මගින් ශරීරයේ මේදය අඩු කළ හැකිද?
1.ඔව්, මෙහිදී මේද ස්තරයට රස්නය (Heat) ලබා දී ස්ථිර ලෙස මේද සෛල මිලියන ගණනක් විනාශ කළ හැක.
22.බෙල්ලේ රැලි සඳහා HIFU කළ හැකිද?
1.ඔව්, Neck Rejuvenation මගින් බෙල්ලේ සම තද කර රැලි ඉවත් කළ හැක.
23.Double Chin (නිකට යට මේදය) ඉවත් කිරීමට මෙය සුදුසුද?
1.ඉතාමත් සුදුසුයි. මෙය මේදය අඩු කිරීමට ඇති සාර්ථකම ක්රමයකි. operation එකකින් / liposuction මගින් හෝ lemon bottle වැනි රසායනික ද්රව්ය වලින් මේදය ඉවත් කිරීමේදී සම රැලි වැටීමක් සිදුවෙයි. HIFU මගින් double chin ඉවත්කිරීමේදී සම තදකිරිම HIFU මගින්ම සිදු කරනු ලබයි.
24.ශරීරයේ වෙනත් කුමන ප්රදේශ සඳහා HIFU භාවිතා කළ හැකිද?
1.Underarm (කිහිලි යට) මේදය, Breast Lift (පියයුරු එසවීම), Bra Fat, Love handles සහ කලව ඇතුළත මේදය (Inner Thigh Fat) අඩු කිරීමට භාවිතා කළ හැක.
25.Buffalo Hump යනු කුමක්ද? එයට HIFU කළ හැකිද?
1.Buffalo Hump යනු පිටුපස බෙල්ල ප්රදේශයේ තැන්පත් වන මේදයයි. HIFU මගින් එය සාර්ථකව අඩු කළ හැක.
26.ලංකාවේ මෙම ප්රතිකාරය ලබාගත හැකි ස්ථාන මොනවාද?
1.Australian Cosmetic Centres - පැලවත්ත, ගාල්ල, බොරැල්ල, මීගමුව සහ හොරණ ශාඛා මගින් ලබාගත හැක. 0772 222 888 අමතන්න.
27.මෙම මධ්යස්ථානවල සේවය කරන්නේ කවුද?
1.අප ආයතනයේ මෙම සේවාවන් ලබාදෙන්නේ ලංකාවේ ලියාපදිංචි වෛද්යවරුන් පමණි. සෑම වෛද්යවරයෙකුම HIFU Facelift ප්රතිකාර 1,000කට වඩා සිදුකර ඇති ඉහළ පළපුරුද්දක් සහිත අය වන අතර, ඔවුන් සියලු දෙනාම ඕස්ට්රේලියානු ක්රමවේද අනුව විශේෂ පුහුණුවක් ලැබූ වෛද්යවරුන් වේ.
28.ප්රතිකාර කිරීමට පෙර සහ ප්රතිකාර කරන අවස්ථාවේ අපිට වෛද්යවරුන්ගේන් විමසීම් කල හැකිද?
1.ඔව්, ඕනෑම කෙනෙකුට තමන්ට shots කීයක් වදිනවාද, කුමන ප්රදේශවලටද යන්න ඇසීමට අයිතියක් ඇත.
29.මෙම ප්රතිකාර ක්රමයේ ඇති ප්රවීණතාවය කෙබඳුද?
1.ඕස්ට්රේලියාවේ පිහිටි අප ආයතනයේ වෛද්ය මෝහන් සිරිබද්ධන මහතා පසුගිය වසර 7 ඇතුළත මෙම HIFU ප්රතිකාර 10,000කට වඩා සිදුකර විශාල පළපුරුද්දක් ලබා ඇත. ලංකාවේ වෛද්යවරුන්ට මෙම HIFU තාක්ෂණය ඉගැන්වීමේ පුරෝගාමියා වන්නේද ඒ මහතායි. දකුණු කොරියාව වැනි ආසියානු රටවල මෙන්ම ඕස්ට්රේලියාවේද මෙය අතිශය ජනප්රිය ක්රමයකි.
30.ඇපොයිට්මන්ට් එකක් වෙන් කරවා ගන්නේ කෙසේද?
1.Australian Cosmetic Centres හි ඉහත සඳහන් ශාඛා හා සම්බන්ධ වී වේලාවක් වෙන් කරවා ගත හැක. Hotline: 0772 222 888[cite: 5].
31.අනෙකුත් සායනවල HIFU සඳහා විශාල මුදලක් අය කරන විට, ඔබ ආයතනයේ මිල මෙතරම් සාධාරණ ඇයි?
1.අප ආයතනය දිනකට වෛද්යවරුන් 12 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ලංකාවේ වැඩිම HIFU ප්රතිකාර සංඛ්යාවක් සිදු කරන මධ්යස්ථානයයි. දිනකට ප්රතිකාර වාර (Sessions) 20-30ත් අතර ප්රමාණයක් සිදු කරන බැවින්, අපට ඉතා සාධාරණ මිලකට මෙම සේවාව වැඩි පිරිසකට ලබා දීමේ හැකියාව ලැබී තිබේ. අප විශ්වාස කරන්නේ රූපලාවන්ය ප්රතිකාර සැමටම දැරිය හැකි මට්ටමක තිබිය යුතු බවත්, ලස්සනට සිටීමට සෑම ලාංකිකයෙකුටම අයිතියක් ඇති බවත්ය. ඒ නිසා අප අවම ලාභයක් තබා ගනිමින් විශාල පිරිසකට මෙම සේවාව ලබා දෙන්නෙමු
1. What is a HIFU facelift?
A HIFU (High-Intensity Focused Ultrasound) facelift is a non-invasive treatment that uses ultrasound technology to reduce skin sagginess, wrinkles, and improve skin tone by stimulating collagen production in multiple layers of the skin.
2. How does the treatment work?
The treatment involves using HIFU at 3-5 different depths with a total of 800 shots across the entire face, including the forehead. This targets and stimulates collagen synthesis in 4-5 different layers under the skin.
3. Is the HIFU facelift safe?
Yes, the HIFU facelift is a very safe procedure. It uses focused ultrasound energy to precisely target the skin layers without damaging the surrounding tissue.
4. What benefits can I expect from the HIFU facelift?
This treatment helps to reduce skin sagginess and wrinkles, lift the cheeks, and straighten the jawline, leading to a more youthful and toned appearance.
5. When will I see results?
Some immediate changes are noticeable right after the treatment. However, the best results develop gradually over 3-4 months as collagen synthesis continues.
6. How long do the results last?
The results of a HIFU facelift can last for several months to over a year, depending on individual skin conditions and aging processes. Regular maintenance sessions may be recommended to sustain the benefits.
7. How many sessions will I need?
Most people see significant improvement after one session. However, if further enhancement is desired, another session can be considered after 3 months.
8. Is there any downtime after the treatment?
There is no downtime required after a HIFU facelift. You can return to your normal activities immediately after the treatment.
9. Are there any side effects?
Side effects are minimal and may include slight redness, swelling, or tingling in the treated areas, which typically resolve within a few hours.
10. How does HIFU stimulate collagen synthesis?
HIFU stimulates collagen synthesis by delivering focused ultrasound energy to the deeper layers of the skin. This energy triggers the body’s natural healing process, which produces new collagen and elastin, leading to firmer and more youthful-looking skin.
1.HIFU Facelift என்றால் என்ன?
1.HIFU என்பது அறுவை சிகிச்சை இல்லாமல், அதிக செறிவூட்டப்பட்ட ஒலி அலைகளை (High-Intensity Focused Ultrasound) பயன்படுத்தி முகத்தில் உள்ள சுருக்கங்களை நீக்கி, முகத்தை பொலிவாக்கும் (Lift) ஒரு நவீன மருத்துவ முறையாகும்.
2.HIFU மூலம் சருமத்தில் என்ன மாற்றம் ஏற்படும்?
1.இது சருமத்தின் ஆழமான அடுக்குகளில் உள்ள கொலாஜன் (Collagen) உற்பத்தி செய்யும் செல்களைத் தூண்டி, மீண்டும் கொலாஜன் மற்றும் எலாஸ்டின் உற்பத்தியை அதிகரிக்கச் செய்கிறது.
3.வயது முதிர்ச்சியின் போது சருமம் தளர்வடையக் காரணம் என்ன?
1.20 வயதிற்குப் பிறகு ஒவ்வொரு ஆண்டும் கொலாஜன் உற்பத்தி செய்யும் 'ஃபைப்ரோபிளாஸ்ட்' (Fibroblasts) செல்கள் 1% வீதம் செயலற்றதாகின்றன. 50 வயதாகும் போது இத்தகைய செல்கள் 30% செயலற்றதாகி விடுவதால், கொலாஜன் மற்றும் எலாஸ்டின் உற்பத்தி குறைந்து சருமம் தளர்வடையத் தொடங்குகிறது.
4.HIFU மூலம் இந்த செயலற்ற செல்கள் எவ்வாறு தூண்டப்படுகின்றன?
1.HIFU சிகிச்சையின் போது சருமத்தின் அடுக்குகளுக்கு அடியில் உருவாகும் வெப்பத்தின் மூலம், உறக்க நிலையில் (Sleeping mode) உள்ள ஃபைப்ரோபிளாஸ்ட் செல்கள் மீண்டும் விழிப்படைந்து கொலாஜன் உற்பத்தியை ஆரம்பிக்கின்றன.
5.இந்த சிகிச்சை வலி நிறைந்தது தானா?
1.பழைய 4D HIFU இயந்திரங்கள் வலி மிகுந்தவையாக இருந்தன. ஆனால், தற்போது பயன்படுத்தப்படும் நவீன இயந்திரங்கள் மூலம் வலி மிகவும் குறைக்கப்பட்டுள்ளது. இது ஒரு லேசான உணர்வாக மட்டுமே இருக்குமே தவிர, வலியாக கருத முடியாது.
6.ஒரு நபருக்கு எத்தனை சிகிச்சை முறைகள் (Sessions) தேவைப்படும்?
1.இது நபருக்கு நபர் வேறுபடும். முதலில் ஒரு முறை செய்து பார்க்குமாறு நாங்கள் பரிந்துரைக்கிறோம். முழுமையான முடிவுகளைக் காண சுமார் 4 மாதங்கள் ஆகும். சிகிச்சை செய்த நாள் முதல் ஒவ்வொரு நாளும் சிறிய மாற்றங்களைக் காணலாம். 4 மாதங்களுக்குப் பிறகு, உங்கள் தேவை மற்றும் எதிர்பார்ப்பிற்கு ஏற்ப அடுத்த சிகிச்சை தேவையா இல்லையா என்பதை நீங்களே தீர்மானிக்கலாம். மது அருந்துதல், புகைபிடித்தல், மன அழுத்தம் மற்றும் வாழ்க்கை முறை போன்ற காரணிகள் சிகிச்சையின் எண்ணிக்கையை தீர்மானிக்கும்.
7.முடிவுகளைக் காண எவ்வளவு காலம் எடுக்கும்?
1.சிகிச்சை செய்த உடனேயே சில மாற்றங்கள் தெரிந்தாலும், அதன் முழுமையான மற்றும் சிறந்த முடிவைக் காண 3 முதல் 4 மாதங்கள் வரை ஆகும்.
8.ஒருமுறை சிகிச்சை செய்த பிறகு அதன் பலன் எவ்வளவு காலம் நீடிக்கும்?
1.பெறப்பட்ட சிறந்த முடிவுகள் பொதுவாக 9 முதல் 12 மாதங்கள் வரை சருமத்தில் நீடிக்கும். இருப்பினும், இந்த மாற்றமானது நிலைத்திருக்கும் காலம் உங்களது வயது, மது அருந்துதல், புகைபிடித்தல் மற்றும் மன அழுத்தம் நிறைந்த வாழ்க்கை முறை (Stressful lifestyle) போன்ற காரணிகளைப் பொறுத்து மாறுபடும். எனவே, உங்களது முகத்தில் ஏதேனும் முதிர்ச்சியின் அறிகுறிகள் தென்பட்டால், மாதக்கணக்கிலோ அல்லது வருடக்கணக்கிலோ காத்திராமல், கூடிய விரைவில் அதனைச் சரிசெய்துகொள்ளுமாறு நாங்கள் ஆலோசனை வழங்குகிறோம்.
9.HIFU மற்றும் லேசர் (Laser) சிகிச்சைக்கு இடையிலான வேறுபாடு என்ன?
1.லேசர் கதிர்கள் சருமத்திற்கு அடியில் அதிகபட்சம் 1mm வரை மட்டுமே செல்லும். ஆனால் HIFU அலைகள் சருமத்தின் 4.5mm ஆழம் (SMAS அடுக்கு) வரை சென்று சிறந்த முடிவுகளைத் தரும்.
10.SMAS (Superficial Muscular Aponeurotic System) என்றால் என்ன?
1.இது சருமத்தின் மிக ஆழத்தில், தசைகளுக்கு மேல் அமைந்துள்ள அடுக்காகும். பொதுவாக அறுவை சிகிச்சை மூலம் செய்யப்படும் முகப் பொலிவு சிகிச்சைகளும் (Facelift) இந்த அடுக்கு வரை செய்யப்படும். HIFU மூலம் அறுவை சிகிச்சை இல்லாமலேயே இந்த அடுக்கிற்கு சிகிச்சை அளிக்க முடியும்.
11.RF (Radio Frequency) சிகிச்சைக்கும் HIFU க்கும் உள்ள வேறுபாடு என்ன?
1.RF அல்லது RF Microneedle மூலம் சருமத்தின் 1mm 1.5mm ஆழம் வரை மட்டுமே சிகிச்சை அளிக்க முடியும். ஆனால் HIFU மூலம் 1.5mm, 3mm மற்றும் 4.5mm ஆகிய மூன்று நிலைகளிலும் சிகிச்சை அளிக்க முடியும்.
12.முகத்தில் ஒரே நேரத்தில் எத்தனை இடங்களுக்கு சிகிச்சை அளிக்கப்படும்?
1.பொதுவாக ஒரு முறையில் (Session) சுமார் 800 ஷாட்கள் (Shots) வழங்கப்படும். இதன் மூலம் முகத்தில் உள்ள 20,000 புள்ளிகள் (Spots) தூண்டப்படுகின்றன.
13.இந்தச் சிகிச்சைக்கு எவ்வளவு நேரம் ஆகும்?
1.முகத்திற்கான சிகிச்சைக்கு பொதுவாக 30 நிமிடங்கள் வரை ஆகும்.
14.சிகிச்சைக்குப் பிறகு ஓய்வு (Down time) தேவையா?
1.தேவையில்லை. இது 'Lunch time procedure' என்று அழைக்கப்படுகிறது. சிகிச்சைக்குப் பிறகு நேரடியாக வேலைக்கோ அல்லது அன்றாட பணிகளுக்கோ செல்லலாம்.
15.சிகிச்சைக்குப் பிறகு ஏற்படக்கூடிய பக்க விளைவுகள் என்ன?
1.சில மணிநேரங்கள் நீடிக்கும் லேசான சிவப்பு நிறம் அல்லது தொடும்போது ஏற்படும் லேசான வலி (Tenderness) இருக்கலாம். மிக அரிதாக, சில நாட்களில் குணமாகக்கூடிய லேசான தழும்பு/ காயம் (Bruising) ஏற்படலாம்.
16.இது எந்த வயதினருக்கு ஏற்றது?'
1.30 வயது பூர்த்தியான எவருக்கும் இதைச் செய்யலாம். 80 வயதுடையவர்கள் கூட தங்கள் தோற்றத்தையும் தன்னம்பிக்கையையும் மேம்படுத்திக்கொள்ள இதைச் செய்துகொள்ளலாம்.
17.அறுவை சிகிச்சை மூலம் செய்யப்படும் Facelift ஐ விட இது எவ்வாறு மாறுபடுகிறது?
1.அறுவை சிகிச்சையில் வெட்டுக்காயங்கள், தழும்புகள் மற்றும் குணமடைய சில வாரங்கள் (Down time) தேவைப்படும். HIFU சிகிச்சையில் இவை எதுவும் இல்லை.
18.Thread Lift ஐ விட HIFU ஏன் சிறந்தது?
1.Thread Lift முறையில் நூல்கள் மூலம் சருமத்தை இழுத்து வைப்பார்கள். அங்கு கொலாஜன் உற்பத்தியில் பெரிய தூண்டுதல் ஏற்படாது. ஆனால் HIFU இயற்கையான கொலாஜன் உற்பத்தியை அதிகரிக்கிறது.
19.HIFU மூலம் முகத்தை மெலிதாக்க முடியுமா?
1.ஆம், இரட்டை நாடி (Double chin) மற்றும் வயது முதிர்வினால் முகத்தில் சேரும் தேவையற்ற கொழுப்புகளை இயந்திரத்தின் அமைப்புகளை மாற்றுவதன் மூலம் அழித்து, முகத்தை மெலிதாக்க முடியும்.
20.இந்தச் சிகிச்சை உண்மையிலேயே வெற்றிகரமானதா?
1.ஆம், நிபுணர் டாக்டர் மோகன் சிறிபத்தன அவர்கள் ஆஸ்திரேலியாவின் சிட்னி நகரில் மட்டும் 10,000 க்கும் மேற்பட்டோருக்கு இதை வெற்றிகரமாகச் செய்துள்ளார். ஆஸ்திரேலிய முறைகளைப் பின்பற்றி இலங்கையில் எமது மருத்துவர்கள் 5,000 க்கும் மேற்பட்ட சிகிச்சைகளைச் செய்துள்ளனர்.
21.HIFU மூலம் உடல் கொழுப்பைக் குறைக்க முடியுமா?
1.ஆம், கொழுப்பு அடுக்கிற்கு வெப்பத்தை (Heat) வழங்குவதன் மூலம் மில்லியன் கணக்கான கொழுப்பு செல்களை நிரந்தரமாக அழிக்க முடியும்.
22.கழுத்து சுருக்கங்களுக்கு HIFU செய்ய முடியுமா?
1.ஆம், Neck Rejuvenation மூலம் கழுத்துச் சருமத்தை இறுக்கி சுருக்கங்களை நீக்கலாம்.
23.இரட்டை நாடி (Double Chin) கொழுப்பை நீக்க இது பொருத்தமானதா?
1.மிகவும் பொருத்தமானது. கொழுப்பைக் குறைக்க இது ஒரு சிறந்த வழியாகும். அறுவை சிகிச்சை (Surgical), கொழுப்பு நீக்கம் (Liposuction) அல்லது 'Lemon Bottle' போன்ற இரசாயனப் பொருட்கள் மூலம் கொழுப்பை அகற்றும் போது சருமம் சுருக்கமடைய வாய்ப்புள்ளது. ஆனால், HIFU மூலம் இரட்டை நாடி (Double chin) கொழுப்பை நீக்கும் போது, சருமத்தை இறுக்கமடையச் செய்யும் (Skin tightening) செயல்பாடும் HIFU மூலமே தானாகவே நடைபெறுகிறது.
24.உடலின் வேறு எந்தப் பகுதிகளுக்கு HIFU பயன்படுத்தலாம்?
1.அக்குள் கொழுப்பு (Underarm fat), மார்பக உயர்வு (Breast Lift), Bra Fat, இடுப்பு மடிப்பு கொழுப்பு (Love handles) மற்றும் தொடை உட்புற கொழுப்பு (Inner Thigh Fat) ஆகியவற்றைக் குறைக்க இதைப் பயன்படுத்தலாம்.
25.Buffalo Hump என்றால் என்ன? அதற்கு
HIFU செய்ய முடியுமா?
1.Buffalo Hump என்பது கழுத்தின் பின்புறத்தில் சேரும் கொழுப்பாகும். HIFU மூலம் இதை வெற்றிகரமாகக் குறைக்க முடியும்.
26.இலங்கையில் இந்தச் சிகிச்சையைப் பெறக்கூடிய இடங்கள் எவை?
1.Australian Cosmetic Centres - பெலவத்தை, காலி, நீர்கொழும்பு மற்றும் ஹொரண கிளைகளில் பெற்றுக்கொள்ளலாம். மேலதிக விபரங்களுக்கு 0772 222 888 என்ற இலக்கத்தைத் தொடர்பு கொள்ளவும்.
27.இந்த மையங்களில் பணியாற்றுபவர்கள் யார்?
1.எமது நிறுவனத்தில் இலங்கையில் பதிவுசெய்யப்பட்ட மருத்துவர்கள் மட்டுமே இச்சேவையை வழங்குகிறார்கள். ஒவ்வொரு மருத்துவரும் 1,000 க்கும் மேற்பட்ட HIFU Facelift சிகிச்சைகளைச் செய்த அனுபவம் கொண்டவர்கள். இவர்கள் அனைவரும் ஆஸ்திரேலிய முறைகளின் கீழ் சிறப்புப் பயிற்சி பெற்றவர்கள்.
28.சிகிச்சைக்கு முன்னரும் பின்னரும் நாம் மருத்துவர்களிடம் ஆலோசனைகளைப் பெறலாமா?
1.நிச்சயமாக, எத்தனை ஷாட்கள் (Shots) பயன்படுத்தப்படுகின்றன, எந்தப் பகுதிகளுக்கு சிகிச்சை அளிக்கப்படுகிறது என்பது பற்றி கேட்கும் உரிமை ஒவ்வொரு நோயாளிக்கும் உண்டு.
29.இந்தச் சிகிச்சை முறையில் உள்ள நிபுணத்துவம் என்ன?
1.ஆஸ்திரேலியாவில் உள்ள எமது நிறுவனத்தின் டாக்டர் மோகன் சிறிபத்தன அவர்கள் கடந்த 7 ஆண்டுகளில் 10,000 க்கும் மேற்பட்ட HIFU சிகிச்சைகளைச் செய்துள்ளார். இலங்கையில் உள்ள மருத்துவர்களுக்கு இத்தொழில்நுட்பத்தைக் கற்றுக்கொடுப்பதில் அவரே முன்னோடியாவார். தென்கொரியா மற்றும் ஆஸ்திரேலியா போன்ற நாடுகளில் இது மிகவும் பிரபலமான சிகிச்சை முறையாகும்.
30.முன்பதிவு (Appointment) செய்வது எப்படி?
1.Australian Cosmetic Centres இன் மேற்கூறிய கிளைகளைத் தொடர்புகொண்டு நேரத்தை ஒதுக்கிக்கொள்ளலாம்[cite: 5].
31.மற்றைய கிளினிக்குகளில் அதிக கட்டணம் வசூலிக்கும்போது, உங்கள் நிறுவனத்தில் விலை குறைவாக இருப்பது ஏன்?
1.எமது நிறுவனத்தில் ஒரு நாளைக்கு 12 மருத்துவர்கள் மூலம் இலங்கையில் அதிகளவிலான HIFU சிகிச்சைகள் செய்யப்படுகின்றன. ஒரு நாளைக்கு 20-30 சிகிச்சைகள் செய்யப்படுவதால், எம்மால் குறைந்த விலையில் அதிக மக்களுக்கு இச்சேவையை வழங்க முடிகிறது. அழகுக்கலை சிகிச்சைகள் அனைவருக்கும் கட்டுப்படியாகக் கூடிய விலையில் இருக்க வேண்டும் என்றும், ஒவ்வொரு இலங்கையருக்கும் அழகாக இருக்க உரிமை உண்டு என்றும் நாங்கள் நம்புகிறோம். எனவே குறைந்த லாபத்தில் அதிக மக்களுக்கு இச்சேவையை வழங்குகிறோம்.






