top of page
Austin-MD_Website-PRF-Gel.jpg

Platelet-Rich Fibrin (PRF)/Skin

PRF (Platelet-Rich Fibrin) යනු රුධිරයෙන් ලබාගත් ස්වභාවික ශෛල්‍යමය රසායනික සංයුතියක් වන අතර, එය සමේ නැවුම්කම, යොවුන්කම හා සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා භාවිතා වේ. මෙහි ඇති growth factors හා fibrin scaffolds සමේ සෛල නවීකරණය, කැළැල් අඩු කිරීම, හා ගැඹුරු hydration සපයයි.  පවතින PRP තාක්ෂණයට වඩා දියුණු විකාශයකි.

Platelet-Rich Fibrin (PRF) is a natural and advanced skincare treatment that utilizes a concentrated form of the patient’s own blood to promote healing and rejuvenation in the skin. It is often used in cosmetic procedures, particularly in dermatology and aesthetic medicine, to improve skin texture, reduce wrinkles, and enhance overall skin health.

பிளேட்லெட்-ரிச் ஃபைப்ரின் (PRF) என்பது ஒரு இயற்கையான மற்றும் மேம்பட்ட தோல் பராமரிப்பு சிகிச்சையாகும், இது சருமத்தில் குணப்படுத்துதல் மற்றும் புத்துணர்ச்சியை ஊக்குவிக்க நோயாளியின் சொந்த இரத்தத்தின் செறிவூட்டப்பட்ட வடிவத்தைப் பயன்படுத்துகிறது. இது பெரும்பாலும் அழகுசாதன நடைமுறைகளில், குறிப்பாக தோல் மருத்துவம் மற்றும் அழகியல் மருத்துவத்தில், சரும அமைப்பை மேம்படுத்தவும், சுருக்கங்களைக் குறைக்கவும், ஒட்டுமொத்த சரும ஆரோக்கியத்தை மேம்படுத்தவும் பயன்படுத்தப்படுகிறது.

Key Aspects of Platelet-Rich Fibrin (PRF) in Skin Treatments:

1.මුහුණ සඳහා සිදු කරන PRF ප්රතිකාරය යනු කුමක්ද?

 

PRF (Platelet Rich Fibrin) යනු ඔබගේම රුධිරය භාවිතයෙන් මුහුණේ සම පුනර්ජීවනය (Rejuvenate) කරන ස්වභාවික ප්රතිකාරයකි. රුධිරයේ ඇති පට්ටිකා, සුදු රුධිරාණු සහ වර්ධක සාධක සාන්ද්රණය කර සමට ඇතුළු කිරීම මෙහිදී සිදු වේ.

 

2.PRF සහ PRP අතර ඇති වෙනස කුමක්ද?

 

PRP යනු පැරණි තාක්ෂණයයි. PRF යනු එහි නව පරම්පරාවයි. PRF වලදී රුධිරය කැටි ගැසීම වළක්වන රසායනික ද්රව්ය භාවිතා නොකරන නිසා එහි 'Fibrin Matrix' නැමති ජාලයක් ඉතිරි වේ. එමගින් වර්ධක සාධක වැඩි කාලයක් සම තුළ රඳවා තබාගනී.

3.මෙය සිදු කරන්නේ කවුද?

 

ACC ආයතනයේදී මෙම සියලුම ප්රතිකාර සිදු කරනු ලබන්නේ ශ්රී ලංකා වෛද්ය සභාවේ (SLMC) ලියාපදිංචි, මේ පිළිබඳ විශේෂ පුහුණුවක් සහ පළපුරුද්දක් ඇති වෛද්යවරුන් විසින් පමණි.

 

4.PRF ප්රතිකාරය ශ්රී ලංකාවට අලුත් දෙයක්ද?

 

ලෝකයේ වසර 10-15ක සිට මෙය ඉතා සාර්ථකව සිදුකරන අතර, ඕස්ට්රේලියානු ප්රමිතීන්ට අනුව දහස් ගණනක් ප්රතිකාර සාර්ථකව සිදුකළ ශ්රී ලංකාවේ ප්රමුඛතම ආයතනය ACC - ඕස්ට්රේලියන් කොස්මැටික් සෙන්ටර් එකයි.

5.මෙම ප්රතිකාරය ආරක්ෂිතද?

 

ඔව්. මෙහිදී භාවිතා කරන්නේ ඔබගේම රුධිරය බැවින් කිසිදු රසායනික ද්රව්යයක් අඩංගු නොවේ. එම නිසා අසාත්මිකතා හෝ අතුරු ආබාධ ඇතිවීමේ අවස්ථාවක් නොමැති තරම්ය.

6.PRF සාදා ගන්නේ කෙසේද?

 

ඔබගේ අතෙන් රුධිරය මිලිලීටර් 20ක් පමණ ලබාගෙන, එය විශේෂිත PRF ටියුබ් වලට දමා මිනිත්තු 4ක් වැනි කෙටි කාලයක් සෙන්ට්රිෆියුජ් යන්ත්රයක කරකවා වෙන් කර ගනු ලැබේ.

7.PRF සඳහා භාවිතා කරන ටියුබ් වල විශේෂත්වය කුමක්ද?

 

අපි භාවිතා කරන්නේ කිසිදු රසායනිකයක් අඩංගු නොවන, PRF සඳහාම විශේෂයෙන් නිපදවූ 'Plain Tubes' වර්ගයකි.

8.PRF වල අඩංගු 'වර්ධක සාධක' වලින් සිදුවන්නේ

කුමක්ද?

 

මේවා මගින් සමේ රුධිර ගමනාගමනය වැඩි කරන අතර කොලජන් නිපදවන සෛල උත්තේජනය කරයි. එවිට

සමේ රැලි වැටීම් අඩු වී තරුණ පෙනුමක් ලැබේ.

9.මෙහිදී සුදු රුධිරාණු වැදගත් වන්නේ ඇයි?

 

PRF වලදී සුදු රුධිරාණුද වෙන් කර ගන්නා අතර, ඒවා මගින් සමේ ප්රදාහය පාලනය කර සුව වීමේ ක්රියාවලියට සෘජුවම සහය ලබා දෙයි.

10.Fibrin Mesh එකක ඇති වාසිය කුමක්ද?

 

මෙම ෆයිබ්රින් ජාලය තුළ රුධිර පට්ටිකා හොඳින් හිරවී පවතින නිසා, PRP වලට වඩා වැඩි කාලයක් පුරා වර්ධක සාධක සම තුළට මුදා හැරීමට එය ඉඩ සලසයි.

11.සමේ අඳුරු ගතියට මෙයින් විසඳුම් ලැබේද?

 

ඔව්. සමේ අඳුරු ගතිය, කළු ලප සහ වර්ණක පාලනය කර සමට ඒකාකාරී පැහැයක් ලබා දීමට PRF උදව් වේ.

12.ඇස් යට අඳුරු වීමට මෙය සාර්ථකද?

 

ඇස් යට අඳුරු වීමට සහ ඇස් යට සමේ එල්ලා වැටීම් වලට PRF ඉතා සාර්ථක සහ ආරක්ෂිත ප්රතිකාරයකි.

13.Acne Scars හෙවත් කුරුලෑ කැළැල් වලට මෙයින් සහනයක් ලැබේද?

 

ඔව්. කුරුලෑ නිසා ඇති වූ ගැඹුරු කැළැල් සමනය කර සමේ පෙනුම වර්ධනය කිරීමට PRF මගින් පුළුවන.

14.බෙල්ලේ රැලි වැටීම් සඳහා මෙය කළ හැකිද?

 

ඔව්. මුහුණට මෙන්ම බෙල්ලේ ඇතිවන රැලි වැටීම් පාලනය කිරීමටද මෙය ඉතා සාර්ථක ප්රතිකාරයකි.

15.Microneedling මෙහිදී භාවිතා කරන්නේ ඇයි?

 

PRF ද්රවය සම ඇතුළට ගැඹුරට යැවීම සඳහා Microneedling තාක්ෂණය භාවිතා කරයි. එමගින් සමේ කොලජන් නිපදවීම තවදුරටත් උත්තේජනය වී සමේ දීප්තිය වැඩි වේ.

16.ප්රතිකාරයෙන් පසු ප්රතිඵල දැකීමට කොපමණ කාලයක් ගතවේද?

 

සති 4-5ක් යන විට සුළු වෙනසක් දැකිය හැකි අතර, උපරිම සහ හොඳම ප්රතිඵල දැකීමට මාස 3-4ක පමණ කාලයක් ගත වේ.

17.ප්රතිකාර වාර කීයක් සිදු කළ යුතුද?

 

සාමාන්යයෙන් මාස 2කට වරක් බැගින් ප්රතිකාර වාර 3ක් සිදු කර ගැනීම වඩාත් සාර්ථකයි.

18.නඩත්තු ප්රතිකාර අවශ්යද?

 

ඔව්. මුලින් ලබාගන්නා ප්රතිකාර වාර 3න් පසු, සමේ තරුණ බව පවත්වා ගැනීමට මාස 6කට හෝ වසරකට වරක් නඩත්තු ප්රතිකාරයක් කිරීම සුදුසුය.

19.ප්රතිකාරයෙන් පසු විවේකයක් අවශ්ය ද?

 

නැත. ප්රතිකාරයෙන් පසු එදිනම ඔබේ දෛනික වැඩ කටයුතු කරගෙන යාමට පුළුවන.

20.ප්රතිකාරයෙන් පසු මුහුණේ ඇතිවන වෙනස්කම්

මොනවාද?

 

ප්රතිකාරයෙන් පසු සමේ සුළු රතු ගතියක් හෝ ඉදිමුමක් ඇතිවිය හැකි අතර, එය දිනකින් හෝ දෙකකින් සම්පූර්ණයෙන් සුව වේ.

21.ජානමය හෝ ජීවන රටාව ප්රතිඵල වලට බලපානවාද?

 

ඔව්. ඔබගේ වයස, දුම්පානය, මත්පැන් භාවිතය සහ ආහාර රටාව අනුව ප්රතිඵල ලැබෙන වේගය වෙනස් විය හැක.

22.මෙම ප්රතිකාරය වේදනාකාරීද?

 

නැත. ප්රතිකාරයට පෙර හිරිවැට්ටිමේ ක්රම භාවිතා කරන නිසා දැනෙන්නේ ඉතා සුළු අපහසුවක් පමණි.

23.PRF ප්රතිකාරය සහ හිසකෙස් වර්ධනය අතර සම්බන්ධය කුමක්ද?

 

PRF මගින් හිසකෙස් වර්ධනයද ඉතා සාර්ථකව සිදුකළ හැක. සැත්කම් නොකර හිසකෙස් වර්ධනය කිරීමට ඇති හොඳම ක්රමය PRF වේ.

24.ප්රතිකාරය Customize කළ හැකිද?


ඔව්. අපගේ වෛද්යවරුන් සමඟ සාකච්ඡා කර ඔබගේ සමේ තත්ත්වය සහ ජීවන රටාවට ගැළපෙන පරිදි ප්රතිකාරය සකස් කරගත හැක.

25.මෙහි මිල සහනදායී වන්නේ කෙසේද?

 

අප දිනකට විශාල රෝගීන් සංඛ්යාවකට සේවාව සපයන බැවින්, එම ඉහළ ධාරිතාවය නිසා ජාත්යන්තර ප්රමිතියේ සේවාවක් ඉතා සාධාරණ මිලකට ලබා දීමට අපට හැකි වී ඇත.

26.ප්රතිකාරයෙන් පසු මුහුණ ඇල්ලීමේදී රිදීමක් තිබිය හැකිද?

 

ප්රතිකාරයෙන් පසු දිනක පමණ කාලයක් සම අල්ලන විට සුළු වේදනාවක් දැනිය හැකි වුවත් එය ස්වභාවිකයි.

27.PRF හිසකෙස් සඳහා කරන්නේ නම් Microneedling කරනවාද?

 

ඔව්. හිසකෙස් වර්ධනය සඳහාද PRF සම ඇතුළට යැවීමට සහ කොලජන් උත්තේජනයට Microneedling භාවිතා කළ හැකියි.

28.ACC ආයතනය ඕනෑම කෙනෙකුට විවෘත ද?

 

ඔව්. ACC ආයතනය වසරේ දින 365 පුරාම විවෘතව පවතින නිසා ඔබට පහසු වේලාවක සේවාව ලබාගත හැක.

29.PRF කිරීම සඳහා රුධිර පරීක්ෂණ අවශ්යද?

 

සාමාන්යයෙන් විශේෂ පරීක්ෂණ අවශ්ය නොවේ. නමුත් ඔබ යම් ඖෂධ ලබා ගන්නේ නම් ඒ පිළිබඳව වෛද්යවරයා දැනුවත් කිරීම වැදගත් වේ.

30.ඇපොයිට්මන්ට් එකක් වෙන් කරවා ගන්නේ කෙසේද?

 

අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0772 222 888 ඇමතීමෙන් හෝ www.acc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට වේලාවක් වෙන් කරවා ගත හැක.

​​​1. What is PRF in skin?

PRF is derived from the patient’s own blood. The blood is drawn and then spun in a centrifuge to separate the plasma, which is rich in platelets, growth factors, and fibrin. Unlike Platelet-Rich Plasma (PRP), which is also used in skin treatments, PRF is processed without anticoagulants, resulting in a slower release of growth factors and a more natural healing process.


 

2. How It Works:
 

  • Platelets and Growth Factors: The platelets in PRF contain growth factors that help to stimulate collagen production, tissue regeneration, and healing. These growth factors are released gradually, providing a sustained benefit to the skin.

  • Fibrin Matrix: The fibrin in PRF forms a matrix that acts as a scaffold, helping to support cell migration and the formation of new tissue.
     

3. Procedure:
 

  • Blood Draw: A small amount of blood is drawn from the patient.

  • Centrifugation: The blood is processed in a centrifuge to separate the PRF from the rest of the blood components.

  • Application: The PRF is then injected or applied topically to the treatment area. It can be combined with micro needling, laser treatments, or used as a standalone procedure.



     

4. Applications:
 

  • Facial Rejuvenation: PRF is commonly used to reduce fine lines, wrinkles, and signs of aging by stimulating collagen production.

  • Under-Eye Treatment: It is effective for improving the appearance of dark circles, hollow under-eyes, and fine lines in this delicate area.

  • Acne Scars: PRF can help improve the appearance of acne scars by promoting skin regeneration and healing.

  • Hair Restoration: PRF is also used in scalp treatments to promote hair growth in individuals experiencing hair thinning.



     

5. Benefits:
 

  • Natural Healing: Since PRF is derived from the patient’s own blood, there is little risk of allergic reactions or adverse side effects.

  • Gradual Improvement: The slow release of growth factors ensures long-lasting results that improve over time.

  • Minimal Downtime: PRF treatments typically involve minimal downtime, with patients able to resume normal activities shortly after the procedure.

     

6. Aftercare:
 

Patients may experience mild swelling, redness, or bruising at the injection sites, but these effects usually subside within a few days. It’s important to follow any post-procedure instructions provided by the healthcare provider to optimize results.


PRF is considered an effective and natural option for skin rejuvenation, providing a safe and minimally invasive method to enhance skin quality and appearance.

1.முகத்திற்கான PRF சிகிச்சை என்றால் என்ன?
 

PRF (Platelet Rich Fibrin) என்பது உங்கள் சொந்த இரத்தத்தைப் பயன்படுத்தி முகத்தின் சருமத்தைப் புதுப்பிக்கும் ஒரு இயற்கை சிகிச்சையாகும். இரத்தத்திலுள்ள தட்டணுக்கள், வெள்ளை இரத்த அணுக்கள் மற்றும் வளர்ச்சி காரணிகளைச் செறிவூட்டி சருமத்தினுள் செலுத்துவது இதில் இடம்பெறுகிறது.

 

2.PRF மற்றும் PRP ஆகியவற்றுக்கு இடையிலான வேறுபாடு என்ன?
 

PRP என்பது பழைய தொழில்நுட்பம். PRF என்பது அதன் புதிய தலைமுறை ஆகும். PRF சிகிச்சையில் இரத்தம் உறைவதைத் தடுக்கும் இரசாயனங்கள் பயன்படுத்தப்படுவதில்லை என்பதால், இதில் 'Fibrin Matrix' எனப்படும் வலைப்பின்னல் உருவாகிறது. இது வளர்ச்சி காரணிகளை நீண்ட நேரம் சருமத்தினுள் தக்கவைக்க உதவுகிறது.

3.இந்தச் சிகிச்சையை மேற்கொள்பவர் யார்?
 

ACC நிலையத்தில் இந்த அனைத்து சிகிச்சைகளும் இலங்கை மருத்துவ சபையில் (SLMC) பதிவுசெய்யப்பட்ட, இது குறித்த விசேட பயிற்சி மற்றும் அனுபவம் கொண்ட மருத்துவர்களினால் மட்டுமே மேற்கொள்ளப்படுகின்றன.

4.PRF சிகிச்சை இலங்கைக்குப் புதிய ஒன்றா?
 

உலகில் கடந்த 10-15 வருடங்களாக இது மிகவும் வெற்றிகரமாக மேற்கொள்ளப்படுகிறது. அவுஸ்திரேலிய வழிகாட்டல்களுக்கு அமைய ஆயிரக்கணக்கான சிகிச்சைகளை வெற்றிகரமாகச் செய்த இலங்கையின் முதன்மை நிறுவனம் ACC ஆஸ்திரேலியன் காஸ்மெட்டிக் சென்டர் ஆகும்.

5.இந்தச் சிகிச்சை பாதுகாப்பானதா?
 

ஆம். இதில் உங்கள் சொந்த இரத்தமே பயன்படுத்தப்படுவதால் எந்தவிதமான இரசாயனங்களும் சேர்க்கப்படுவதில்லை. இதனால் ஒவ்வாமை அல்லது பக்கவிளைவுகள் ஏற்படுவதற்கான வாய்ப்புகள் இல்லை என்றே கூறலாம்.

6.PRF எவ்வாறு தயாரிக்கப்படுகிறது?
 

உங்களது கையில் இருந்து சுமார் 20 மில்லி லீட்டர் இரத்தம் பெறப்பட்டு, அது விசேட PRF குழாய்களில் இடப்பட்டு 4 நிமிடங்கள் போன்ற குறுகிய நேரம் சென்ட்ரிபியூஜ் இயந்திரத்தில் சுழற்றப்பட்டு பிரித்தெடுக்கப்படுகிறது.

7.PRF க்காகப் பயன்படுத்தப்படும் குழாய்களின் சிறப்பு என்ன?
 

நாங்கள் எந்தவொரு இரசாயனமும் அற்ற, PRF க்காகவே விசேடமாகத் தயாரிக்கப்பட்ட 'Plain Tubes' வகையையே பயன்படுத்துகிறோம்.

8.PRF இல் உள்ள 'வளர்ச்சி காரணிகள்' என்ன செய்கின்றன?
 

இவை சருமத்தின் இரத்த ஓட்டத்தை

அதிகரிப்பதுடன் கொலாஜன் உற்பத்தி செய்யும் உயிரணுக்களைத் தூண்டுகின்றன. இதன் மூலம் சருமத்தின் சுருக்கங்கள் குறைந்து இளமையான தோற்றம் கிடைக்கிறது.

9.இதில் வெள்ளை இரத்த அணுக்கள் ஏன் முக்கியமானவை?
 

PRF இல் வெள்ளை இரத்த அணுக்களும் பிரித்தெடுக்கப்படுகின்றன. இவை சருமத்தின் அழற்சியைக் கட்டுப்படுத்தி, குணமடையும் செயல்முறைக்கு நேரடியாக உதவுகின்றன.

10.Fibrin Mesh இனால் கிடைக்கும் நன்மை என்ன?
 

இந்த ஃபைப்ரின் வலைப்பின்னலுக்குள் இரத்தத் தட்டணுக்கள் நன்கு சிக்கியிருப்பதால், PRP ஐ விட நீண்ட காலத்திற்கு வளர்ச்சி காரணிகளைச் சருமத்தினுள் வெளியிட இது அனுமதிக்கிறது.

11.சருமத்தின் கருமை நிறத்திற்கு இதன் மூலம் தீர்வு

கிடைக்குமா?
 

ஆம். சருமத்தின் கருமை நிறம், கரும்புள்ளிகள் மற்றும் நிறமிகளைக் கட்டுப்படுத்தி சருமத்திற்குச் சீரான நிறத்தைப் பெற PRF உதவுகிறது.

12.கண்களுக்குக் கீழுள்ள கருமைக்கு இது

வெற்றிகரமானதா?
 

கண்களுக்குக் கீழுள்ள கருமை மற்றும் கண்களுக்குக் கீழுள்ள சருமம் தொய்வடைதல் போன்றவற்றுக்கு PRF ஒரு வெற்றிகரமான மற்றும் பாதுகாப்பான சிகிச்சையாகும்.

 

13.குப்பளம் தழும்புகளுக்கு இதன் மூலம் நிவாரணம் கிடைக்குமா?


ஆம். குப்பளத்தினால் ஏற்பட்ட ஆழமான தழும்புகளைக் குணப்படுத்தி சருமத்தின் தன்மையை மேம்படுத்த PRF ஊடாக முடியும்.

 

14.கழுத்துச் சுருக்கங்களுக்கு இதைச் செய்ய முடியுமா?


ஆம். முகத்தைப் போன்றே கழுத்தில் ஏற்படும் சுருக்கங்களைக் கட்டுப்படுத்தவும் இது மிகவும் வெற்றிகரமான சிகிச்சையாகும்.

 

15.இதில் Microneedling ஏன் பயன்படுத்தப்படுகிறது?


PRF திரவத்தைச் சருமத்தின் உட்புறம் ஆழமாகச் செலுத்துவதற்கு Microneedling தொழில்நுட்பம் பயன்படுத்தப்படுகிறது. இது சருமத்தின் கொலாஜன் உற்பத்தியை மேலும் தூண்டி சருமத்தின் பொலிவை அதிகரிக்கிறது.

 

16.சிகிச்சைக்குப் பின் முடிவுகளைக் காண எவ்வளவு காலம் எடுக்கும்?


4-5 வாரங்களில் சிறு மாற்றத்தைக் காண முடியும். எனினும் மிகச்சிறந்த முடிவுகளைக் காண 3-4 மாதங்கள் வரை எடுக்கும்.

 

17.எத்தனை தடவைகள் சிகிச்சை பெற வேண்டும்?


சாதாரணமாக 2 மாதங்களுக்கு ஒருமுறை என 3 தடவைகள் சிகிச்சை பெற்றுக்கொள்வது அதிக வெற்றியைத் தரும்.

 

18.பராமரிப்பு சிகிச்சைகள் அவசியமா?


ஆம். ஆரம்பத்தில் பெறப்படும் 3 சிகிச்சைகளுக்குப் பிறகு, சருமத்தின் இளமையைத் தக்கவைக்க 6 மாதங்களுக்கு அல்லது ஒரு வருடத்திற்கு ஒருமுறை பராமரிப்பு சிகிச்சை செய்வது சிறந்தது.

 

19.சிகிச்சைக்குப் பின் ஓய்வு அவசியமா?


தேவையில்லை. சிகிச்சைக்குப் பின் அன்றைய தினமே உங்களது அன்றாட வேலைகளைத் தொடர முடியும்.

 

20.சிகிச்சைக்குப் பின் முகத்தில் ஏற்படும் மாற்றங்கள் யாவை?


சிகிச்சைக்குப் பின் சருமத்தில் லேசான சிவப்பு நிறம் அல்லது வீக்கம் ஏற்படலாம். இது ஒன்று அல்லது இரண்டு நாட்களில் முற்றாகக் குணமடைந்துவிடும்.

 

21.மரபணு அல்லது வாழ்க்கை முறை முடிவுகளில் செல்வாக்கு செலுத்துமா?


ஆம். உங்களது வயது, புகைப்பிடித்தல், மதுபான பாவனை மற்றும் உணவு முறைக்கு ஏற்ப முடிவுகள் கிடைக்கும் வேகம் மாறுபடலாம்.

22.இந்தச் சிகிச்சை வேதனையானதா?


இல்லை. சிகிச்சைக்கு முன்னதாக உணர்வகற்றும் முறைகள் பயன்படுத்தப்படுவதால் மிகக் குறைந்த அளவிலான அசௌகரியமே உணரப்படும்.

 

23.PRF சிகிச்சைக்கும் தலைமுடி வளர்ச்சிக்கும் என்ன தொடர்பு?


PRF ஊடாக தலைமுடி வளர்ச்சியையும் மிகவும் வெற்றிகரமாகத் தூண்ட முடியும். அறுவை சிகிச்சை இன்றி தலைமுடி வளர்ச்சியை அதிகரிக்க உள்ள சிறந்த வழி PRF ஆகும்.

 

24.சிகிச்சையைத் தேவைகேற்ப மாற்றியமைக்க முடியுமா?


ஆம். எமது மருத்துவர்களுடன் கலந்துரையாடி உங்களது சருமத்தின் நிலை மற்றும் வாழ்க்கை முறைக்கு ஏற்ப சிகிச்சையை அமைத்துக்கொள்ள முடியும்.

 

25.இதன் விலை குறைவாக இருப்பது எப்படி?


நாங்கள் ஒரு நாளைக்கு அதிக அளவிலான நோயாளிகளுக்கு சேவையளிப்பதால், அந்த உயரிய கொள்ளளவு காரணமாகச் சர்வதேச தரத்திலான சேவையை மிக நியாயமான விலையில் வழங்க முடிகிறது.

 

26.சிகிச்சைக்குப் பின் முகத்தைத் தொடும்போது வலி இருக்குமா?


சிகிச்சைக்குப் பின் ஒரு நாள் வரை சருமத்தைத் தொடும்போது லேசான வலி உணரப்படலாம், இது இயல்பானதே.

 

27.தலைமுடிக்காக PRF செய்யும்போதும் Microneedling செய்யப்படுமா?


ஆம். தலைமுடி வளர்ச்சிக்காக PRF ஐ உட்புறம் செலுத்துவதற்கும் கொலாஜனைத் தூண்டுவதற்கும் Microneedling ஐப் பயன்படுத்த முடியும்.

 

28.ACC நிலையம் எவருக்கும் திறந்திருக்குமா?


ஆம். ACC நிலையம் வருடத்தின் 365 நாட்களும் திறந்திருக்கும் என்பதால் உங்களுக்கு வசதியான நேரத்தில் சேவையைப் பெறலாம்.

 

29.PRF செய்வதற்கு இரத்தப் பரிசோதனைகள்

அவசியமா?


சாதாரணமாக விசேட பரிசோதனைகள் தேவையில்லை. எனினும் நீங்கள் ஏதேனும் மருந்துகளை உட்கொள்பவர் என்றால் அது குறித்து மருத்துவருக்குத் தெரிவிப்பது முக்கியம்.

 

30.முன்அனுமதி ஒன்றை எவ்வாறு பெற்றுக்கொள்வது?


எமது அவசர அழைப்பு இலக்கமான 0772 222 888 ஐ அழைப்பதன் மூலம் அல்லது www.acc.lk இணையதளத்திற்குச் செல்வதன் மூலம் உங்களுக்கான நேரத்தை ஒதுக்கிக்கொள்ள முடியும்.

bottom of page