Course Procedure
මෙය එක්දින පාඨමාලාවක් , මෙහිදී අපි theory සහ practical ගැන කතා කරනවා. මෙහිදී දැනට ලෝකේ තියෙන advance cosmetic procedures ගැන තම කතා කෙරෙන්නේ. අපි මෙය energy devices භාවිතයෙන් සහ භාවිත නොකර කරන procedures 8ක් ගැන කතා කරනවා. වෛද්‍යවරුන්ට, හෙදියන්ට, රූපලාවන්ය ශිල්පීන්ට කළ හැකි procedures මේවා. එත් සමගම අපි එකක් cosmetic clinic කරනකොට එන ප්‍රශ්න අගනත අපි කතා කරනවා ඒවාට විසදුම්ද සපයමින්. මෙහිදී අපි HIFU Facelift, Laser Hair removal, PRF Treatments, Hydrafacial, Scalp Micropigmentation, Hollywood peel, BB Glow, EmSlim Neo treatments වගේම අපි photgrphy ගැනත් කතා කරනවා cosmetic clinic එකක් කරනවා නම් කොහොමද ඒවා කරන්නේ privacy රකින්නේ කොහොමද කියලා. ඒවගේම face analysis, hair analysis, record keeping using fresha, marketing මේ දේවල් ගැනත් මේවා කරන්නේ කොහොමද කියන එක ගැනත් අපි කතා කරනවා.

This is a one-day course that covers both theoretical and practical aspects of advanced cosmetic procedures currently practiced worldwide. Participants will learn about eight key treatments, including both energy-based and non-energy-based procedures, suitable for doctors, nurses, and beauticians. The course will address real-world challenges faced when operating a cosmetic clinic and offer practical solutions. Procedures covered include HIFU Facelift, Laser Hair Removal, PRF Treatments, Hydrafacial, Scalp Micropigmentation, Hollywood Peel, BB Glow, and EmSlim Neo treatments. Additionally, the course will cover essential topics such as clinical photography and how to maintain client privacy, as well as face and hair analysis, proper record keeping using Fresha, and effective marketing strategies for running a successful cosmetic clinic.
