top of page
hifu inner.png
image-21_edited.jpg

HIFU Inner Thigh Reduction

​HIFU Inner Thigh ප්‍රතිකාරය යනු High-Intensity Focused Ultrasound (HIFU) තාක්ෂණය භාවිතා කර, අභ්‍යන්තර පාදයේ ගැඹුරු ස්ථරවලට උෂ්ණත්වය යොදා, තද කිරීම සහ අධික කැලැල් අඩු කිරීම සඳහා කරන ප්‍රතිකාරයකි. මෙය සෛලික මට්ටමින් ක්‍රියා කර, සම තද කරමින්, කලව පෙදෙස යළි ප්‍රතිසංස්කරණය කරනවාට උපකාරී වේ. HIFU Inner Thigh ප්‍රතිකාරය ආරක්ෂිත වන අතර ස්වභාවික ප්‍රතිඵල ලබා දේ.

HIFU (High-Intensity Focused Ultrasound) inner thigh reduction is a non-invasive treatment that uses ultrasound technology to reduce fat and tighten the skin in the inner thigh area, providing a more contoured and toned appearance.

HIFU (உயர்-தீவிரம் ஃபோகஸ்டு அல்ட்ராசவுண்ட்) உள் தொடை குறைப்பு என்பது ஒரு ஊடுருவல் இல்லாத சிகிச்சையாகும், இது கொழுப்பைக் குறைக்கவும், உட்புற தொடை பகுதியில் தோலை இறுக்கவும் அல்ட்ராசவுண்ட் தொழில்நுட்பத்தைப் பயன்படுத்துகிறது, இது மிகவும் சுருக்கமான மற்றும் நிறமான தோற்றத்தை வழங்குகிறது.

Key Aspects of HIFU Inner Thigh Reduction Treatments:

1.කලවා අභ්‍යන්තරයේ මේදය තැන්පත් වීම (Inner Thigh Fat) යනු කුමක්ද?


කාන්තාවන් වයසට යෑමේදී හෝ හෝමෝන වෙනස්කම් නිසා කලවා දෙක අතර ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස මේදය තැන්පත් වීම මෙලෙස හැඳින්වේ

 

2.මෙලෙස මේදය තැන්පත් වීම නිසා ඇතිවන ප්‍රධාන අපහසුතා මොනවාද?


ඇවිදින විට කලවා දෙක එකිනෙක ඇතිල්ලීම (Rubbing) නිසා සම තුවාල වීම, රතු වීම, ඉදිමීම (Inflammation) සහ දැඩි අපහසුතාවයක් ඇති වීම ප්‍රධාන වේ.

 

3.මෙම ගැටලුවට ඇති හොඳම සැත්කම් රහිත විසඳුම කුමක්ද?


HIFU (High-Intensity Focused Ultrasound) තාක්ෂණය මෙයට ඇති සාර්ථකම සහ ආරක්ෂිතම විසඳුමයි.

 

4.HIFU මගින් කලවා වල මේදය ඉවත් කරන්නේ කෙසේද?


අධි තීව්‍ර අතිධ්වනික තරංග (High Intensity Focused Ultrasound) මගින් කලවා වල ගැඹුරු මේද ස්ථර වලට තාපය ලබා දී එම මේද සෛල ස්ථිරවම විනාශ කර දමයි.

 

5.මෙම ප්‍රතිකාරය සිදු කිරීමට කොපමණ කාලයක් ගතවේද?


සාමාන්‍යයෙන් කලවා දෙක සඳහාම ප්‍රතිකාරය අවසන් කිරීමට විනාඩි 30-40 ක් පමණ ගතවේ.[

 

6.මෙහිදී කොපමණ ෂොට්ස් (Shots) ප්‍රමාණයක් ලබා දෙනවාද?


උපරිම ප්‍රතිඵල ලබා දීම සඳහා අපි කලවා දෙකෙහි ඇතුළු පැත්ත සඳහා ෂොට්ස් 20,000ක් (20,000 Shots) ලබා දෙන්නෙමු. එක පැත්තකට ෂොට්ස් 10,000.[

 

7.මෙම ප්‍රතිකාරයේදී භාවිතා කරන සමේ ගැඹුර (Depths) මොනවාද?


කලවා වල මේද තට්ටුවේ ඝනකම අනුව මිලිමීටර් 13, 9 සහ 6 යන මට්ටම් 3ක් යටතේ අපි ප්‍රතිකාරය සිදු කරමු.

8.මෙය බඩේ මේදය අඩු කරන ආකාරයටම සිදු කරනවාද?


ඔව්, උදරයේ මේදය අඩු කිරීමට භාවිතා කරන තාක්ෂණයම මෙහිදීත් වඩාත් සූක්ෂම ලෙස භාවිතා කරයි.

 

9.කලවා වල සම තද කිරීමක් (Skin Tightening) මෙයින් සිදුවේද?


ඔව්. මේදය ඉවත් වන අතරම HIFU තාක්ෂණය මගින් කොලජන් නිපදවීම උත්තේජනය කරන නිසා ලිහිල් වූ සම තද වී මනා හැඩයක් ලැබේ.

 

10.මෙය වේදනාකාරීද?


නැත. මෙය ආක්‍රමණ ශීලී නොවන (Non-invasive) ප්‍රතිකාරයක් බැවින් වේදනාවෙන් තොරයි. සුළු රත්වීමක් හෝ හිරිවැටීමක් පමණක් දැනිය හැක.

 

11.ප්‍රතිඵල දැකීමට කොපමණ කාලයක් ගතවේද?


ප්‍රතිකාරයෙන් පසු විනාශ වූ මේදය සිරුරෙන් ඉවත් වීමට මාස 3-4ක් ගතවේ. එවිට කලවා දෙක අතර පරතරය වැඩි වී ඇති බව දැකිය හැක. ප්‍රතිකාරය කල පළමු දින සිටම ක්‍රමිකව ප්‍රතිපල දැකිය හැක.

12.ඇතිල්ලීම නිසා ඇතිවන සමේ අසාත්මිකතා (Irritation) මෙයින් සුව වේද?


ඔව්. කලවා අතර ඇති මේදය අඩු වන විට එකිනෙක ඇතිල්ලීම නතර වන නිසා එම සමේ ගැටලු ස්වභාවිකවම නැති වී යයි.

13.ප්‍රතිකාර වාර කීයක් අවශ්‍යද?


බොහෝ අයට එක් වරකදී සාර්ථක ප්‍රතිඵල ලැබේ. මේදය අධික නම් පමණක් මාස 4කට පසු තවත් වාරයක් ලබාගත හැක.

14.විනාශ වූ මේද සෛල වලට කුමක් සිදුවේද?


විනාශ වූ සෛල තුල වූ මේදය සිරුරේ වසා පද්ධතිය හරහා අක්මාවට ගොස් එදිනෙදා වැඩකටයුතු වලට අවශ්‍ය ශක්තිය ලෙස දහනය වේ.

15.ප්‍රතිඵල ස්ථිරද?


ඔව්. විනාශ වූ මේද සෛල නැවත ඇති නොවේ. සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන්නේ නම් ප්‍රතිඵල ස්ථිරව පවත්වා ගත හැක.

 

16.මෙම ප්‍රතිකාරය සිදු කරන්නේ කවුද?


ACC ආයතනයේදී සියලුම HIFU ප්‍රතිකාර සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසිනි.

 

17.වෛද්‍යවරුන් පුහුණුව ලබා ඇත්තේ කොහේද?


අපගේ වෛද්‍යවරුන් ඕස්ට්‍රේලියාවේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රායෝගිකව කටයුතු කරන වෛද්‍ය මොහාන් සිරිබද්දන මහතා යටතේ විශේෂ පුහුණුව ලබා ඇත.

 

18.ඔබ අනුගමනය කරන ප්‍රමිතීන් මොනවාද?


අපි ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය මාර්ගෝපදේශ (Australian Guidelines) අකුරටම අනුගමනය කරන්නෙමු.

 

19.මෙහි මිල කීයක් වේද?


මෙම ප්‍රතිකාරය සඳහා රු: 14,900/- ක් වැනි සහනදායී මුදලක් අය කෙරේ.

 

20.මිල මෙතරම් සහනදායී වන්නේ ඇයි?


අප ආයතනය දිනකට ප්‍රතිකාර විශාල සංඛ්‍යාවක් සිදු කරන බැවින් (High Volume), එම වාසිය පාරිභෝගිකයාට ලබා දෙමින් අවම මිලකට සේවාව සැපයීමට අපට හැකියාව ඇත.

 

21.ප්‍රතිකාරයෙන් පසු විවේකයක් (Rest) අවශ්‍යද?


නැත. ප්‍රතිකාරයෙන් පසු වහාම ඔබට ඇවිදීමට හෝ දෛනික වැඩකටයුතු වලට යා හැක.

 

22.අතුරු ආබාධ තිබේද?

කලාතුරකින් සුළු රතු වීමක් හෝ ඉදිමීමක් ඇතිවිය හැකි අතර ඒවා පැය කිහිපයකින් සුව වේ.

 

23.ප්‍රතිකාරයෙන් පසු ව්‍යායාම කළ හැකිද?


ඔව්. ව්‍යායාම කිරීම මගින් මේදය දහනය වීමේ වේගය වැඩි වී වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

 

24.මෙය ඕනෑම වයසක අයෙකුට කළ හැකිද?


වයස අවුරුදු 18 සම්පූර්ණ වූ, කලවා වල අනවශ්‍ය මේදය ඇති ඕනෑම අයෙකුට මෙම ප්‍රතිකාරය ලබාගත හැක.

 

25.ප්‍රතිකාරයට පෙර විශේෂ සූදානමක් අවශ්‍යද?


නැත. නමුත් ප්‍රතිකාරයට පෙර ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම නිර්දේශ කෙරේ.

 

26.ලිපොසක්ෂන් (Liposuction) සැත්කමට වඩා මෙය වෙනස් වන්නේ කෙසේද?


ලිපොසක්ෂන් හිදී මෙන් කැපුම්, මැහුම් හෝ සිහි නැති කිරීම් මෙහිදී අවශ්‍ය නොවේ. පිරිවැයද ඉතා අඩුය.

 

27.කලවා වල හැඩය (Body Contouring) මෙයින් වෙනස් කළ හැකිද?


ඔව්. කලවා වල අනවශ්‍ය ලෙස මේදය පිරී ඇති ප්‍රදේශ අඩු කර මනා හැඩයක් ලබා දීමට HIFU තාක්ෂණය සමත් වේ.

 

28.මෙය බර අඩු කර ගැනීමේ (Weight loss) ක්‍රමයක්ද?


නැත. මෙය කලවා ප්‍රදේශය පමණක් ඉලක්ක කරගත් හැඩගැන්වීමේ ප්‍රතිකාරයකි. බර අඩු කිරීම 90%ක්ම ආහාර වලින් කල යුතුය.

 

29.ඇපොයිට්මන්ට් එකක් වෙන් කරවා ගන්නේ කෙසේද?


0772 222 888 ඇමතීමෙන් ඔබට පහසු වේලාවක් සහ ශාඛාවක් වෙන් කරවා ගත හැක.

 

30.ලංකාවේ ශාඛා පිහිටා ඇත්තේ කොහේද?


බොරැල්ල, පැලවත්ත, ගම්පහ, මීගමුව, හොරණ සහ ගාල්ල යන නගර වල අපගේ සායන පිහිටා ඇත.

31.බඩ අඩු කිරීම සමඟ මෙය එකවර කළ හැකිද?


ඔව්. අවශ්‍ය නම් වෙනත් HIFU ප්‍රතිකාර සමඟ මෙය එකවර සිදු කළ හැක.

32.ප්‍රතිකාරයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගත හැකිද?


ඔව්. අපගේ වෛද්‍යවරුන් විසින් ඔබව පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා දෙනු ඇත.

33.මෙය සෞඛ්‍යයට හානිකරද?


නැත. මෙය ලොව පුරා භාවිතා වන ඉතා ආරක්ෂිත, අතුරු ආබාධ රහිත තාක්ෂණයකි.

 

34.ප්‍රතිකාරයෙන් පසු විශේෂ ආහාර පාලනයක් අවශ්‍යද?


විශේෂ ආහාර පාලනයක් අවශ්‍ය නොවන නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම ප්‍රතිඵල පවත්වා ගැනීමට උදව් වේ.

 

35.ACC ආයතනය තෝරාගත යුත්තේ ඇයි?


ඕස්ට්‍රේලියානු ප්‍රමිතිය, පළපුරුදු වෛද්‍යවරුන් සහ ඉතා සහනදායී මිල යන සියලු කරුණු නිසා ACC ආයතනය මේ සඳහා ලංකාවේ ප්‍රමුඛතම ස්ථානය වේ.

1. What is HIFU inner thigh reduction?


HIFU (High-Intensity Focused Ultrasound) inner thigh reduction is a non-invasive treatment that uses ultrasound technology to reduce fat and tighten the skin in the inner thigh area, providing a more contoured and toned appearance.





 

2. How does the treatment work?


The treatment involves using HIFU at 3-5 different depths with a total of 800 shots on both inner thighs. The ultrasound energy targets deeper fat layers, destroying millions of fat cells. The body's lymphatic system then gradually eliminates these cells over time.




 

3. Is HIFU inner thigh reduction safe?


Yes, HIFU inner thigh reduction is a very safe procedure. It uses focused ultrasound energy to precisely target fat cells and stimulate collagen synthesis without damaging surrounding tissues.


 

4. What benefits can I expect from HIFU inner thigh reduction?


This treatment helps to tighten the skin, reduce the depth of the fat layer, and burn unwanted fat in the inner thigh area, leading to a more toned and youthful appearance.



 

5. When will I see results?


Some immediate changes are noticeable right after the treatment. However, the best results develop gradually over 3-4 months as the body's lymphatic system drains the destroyed fat cells and collagen synthesis continues.

6. How long do the results last?


The results of HIFU inner thigh reduction can last for several months to over a year, depending on individual conditions and lifestyle factors. Regular maintenance sessions may be recommended to sustain the benefits.

7. How many sessions will I need?


Most people see significant improvement after one session. However, if further enhancement is desired, another session can be considered after 3 months.


 

8. Is there any downtime after the treatment?


There is no downtime required after HIFU inner thigh reduction. You can return to your normal activities immediately after the treatment.

9. Are there any side effects?


Side effects are minimal and may include slight redness, swelling, or tingling in the treated areas, which typically resolve within a few hours.


 

10. What should I do to maintain the results?


To maintain the best results, it is important to maintain or lose weight after the treatment. If you gain weight, the remaining fat cells can swell, diminishing the results. Regular exercise and a healthy diet are recommended to sustain the benefits of the treatment.

1.தொடையின் உட்புறக் கொழுப்பு படிதல் (Inner Thigh Fat) என்றால் என்ன?


பெண்களுக்கு வயது அதிகரிக்கும் போதோ அல்லது ஹார்மோன் மாற்றங்கள் காரணமாகவோ இரண்டு தொடைகளுக்கு இடைப்பட்ட பகுதியில் அசாதாரணமாகக் கொழுப்பு படிவது இவ்வாறு அழைக்கப்படுகிறது.

 

2.இவ்வாறு கொழுப்பு படிதால் ஏற்படும் முக்கிய அசௌகரியங்கள் யாவை?


நடக்கும்போது இரண்டு தொடைகளும் ஒன்றோடொன்று உராய்வதால் (Rubbing) சருமத்தில் புண்கள், சிவத்தல், வீக்கம் (Inflammation) மற்றும் கடும் அசௌகரியம் ஏற்படுவது முக்கியப் பிரச்சினையாகும்.

 

3.இந்தப் பிரச்சினைக்கு உள்ள சிறந்த அறுவை சிகிச்சை அல்லாத தீர்வு எது?


HIFU (High-Intensity Focused Ultrasound) மற்றும் பாதுகாப்பான தீர்வாகும்.

 

4.HIFU மூலம் தொடைக் கொழுப்பு எவ்வாறு அகற்றப்படுகிறது?


அதிக செறிவுள்ள குவிய மீயொலி (HIFU) தொடைகளின் ஆழமான கொழுப்புப் படலங்களைச் சூடாக்கி, அந்தக் கொழுப்பு செல்களை நிரந்தரமாக அழிக்கிறது.

 

5.இந்தச் சிகிச்சையை முடிக்க எவ்வளவு நேரம் எடுக்கும்?


சாதாரணமாக இரண்டு தொடைகளுக்குமான சிகிச்சையை முடிக்க 30-40 நிமிடங்கள் வரை எடுக்கும்.

 

6.இதில் எத்தனை 'ஷாட்கள்' (Shots) வழங்கப்படுகின்றன?


சிறந்த முடிவுகளுக்காக நாங்கள் இரண்டு தொடைகளின் உட்புறத்திற்கும் சேர்த்து மொத்தம் 20,000 ஷாட்களை (20,000 Shots) வழங்குகிறோம். அதாவது ஒரு பக்கத்திற்கு 10,000 ஷாட்கள் வழங்கப்படுகின்றன.

 

7.இந்தச் சிகிச்சையில் பயன்படுத்தப்படும் சரும ஆழங்கள் (Depths) யாவை?


தொடையின் கொழுப்பு அடுக்கின் தடிமனுக்கு ஏற்ப 13mm, 9mm மற்றும் 6mm ஆகிய 3 நிலைகளில் இச்சிகிச்சை செய்யப்படுகிறது.

 

8.இது வயிற்று கொழுப்பு குறைப்பு சிகிச்சை போலவே செய்யப்படுகிறதா?


ஆம், வயிற்றுக் கொழுப்பைக் குறைக்கப் பயன்படுத்தப்படும் அதே தொழில்நுட்பமே இங்கும் மிகவும் நுணுக்கமாகப் பயன்படுத்தப்படுகிறது.

 

9.தொடைச் சருமம் இறுக்கமடைதல் (Skin Tightening) இதன் மூலம் நடக்குமா?


ஆம். கொழுப்பு நீங்கும் அதே வேளையில், HIFU தொழில்நுட்பம் கொலாஜன் உற்பத்தியைத் தூண்டுவதால் தளர்ந்த சருமம் இறுக்கமடைந்து அழகான உடல் வடிவம் கிடைக்கும்.

10.இந்தச் சிகிச்சை வேதனையானதா?


இல்லை. இது ஒரு ஊடுருவல் இல்லாத (Non-invasive) சிகிச்சை என்பதால் வேதனையற்றது. லேசான வெப்பம் அல்லது ஒருவித விறுவிறுப்பு மட்டுமே உணரப்படலாம்.

 

11.முடிவுகளைக் காண எவ்வளவு காலம் எடுக்கும்?


சிகிச்சைக்குப் பின் அழிக்கப்பட்ட கொழுப்பு உடலில் இருந்து வெளியேற 3-4 மாதங்கள் ஆகும். அப்போது தொடைகளுக்கு இடையே இடைவெளி அதிகரிப்பதை நீங்கள் காணலாம். சிகிச்சையின் முதல் நாளிலிருந்தே படிப்படியாக மாற்றங்கள் தெரியும்.

12.உராய்வினால் ஏற்படும் சரும் ஒவ்வாமை (Irritation) இதன் மூலம் குணமாகுமா?


ஆம். தொடைகளுக்கு இடையிலுள்ள கொழுப்பு குறையும்போது உராய்வு நின்றுவிடும், இதனால் சருமப் பிரச்சினைகள் இயற்கையாகவே மறைந்துவிடும்.

 

13.எத்தனை முறை சிகிச்சை பெற வேண்டும்?


அநேகமானோருக்கு ஒரு முறையிலேயே திருப்திகரமான முடிவுகள் கிடைக்கும். கொழுப்பு மிக அதிகமாக இருப்பின் மட்டும் 4 மாதங்களுக்குப் பிறகு மீண்டும் ஒரு முறை செய்யலாம்.

 

14.அழிக்கப்பட்ட கொழுப்புச் செல்களுக்கு என்ன நடக்கும்?


அழிக்கப்பட்ட செல்கள் சிதைக்கப்பட்டு, அந்தக் கொழுப்பு நிணநீர் மண்டலம் வழியாக கல்லீரலுக்குச் சென்று அன்றாட வேலைகளுக்குத் தேவையான சக்தியாக எரிக்கப்படும்

 

15.முடிவுகள் நிரந்தரமானவையா?


ஆம். அழிக்கப்பட்ட கொழுப்புச் செல்கள் மீண்டும் உருவாகாது. ஆரோக்கியமான வாழ்க்கை முறையைப் பின்பற்றினால் முடிவுகள் நிரந்தரமாக இருக்கும்.

 

16.இந்தச் சிகிச்சையை மேற்கொள்பவர் யார்?


ACC நிலையத்தில் அனைத்து HIFU சிகிச்சைகளும் இலங்கை மருத்துவ சபையில் (SLMC) பதிவு செய்த தகுதியுள்ள மருத்துவர்களினால் மட்டுமே செய்யப்படுகின்றன.

17.மருத்துவர்கள் எங்கு பயிற்சி பெற்றுள்ளனர்?


எமது மருத்துவர்கள் அவுஸ்திரேலியாவில் நிபுணத்துவம் பெற்ற வைத்தியர் மோகன் சிரிபத்தன அவர்களிடம் விசேட பயிற்சி பெற்றுள்ளனர்.

 

18.நீங்கள் பின்பற்றும் தரநிலைகள் யாவை?


நாங்கள் அவுஸ்திரேலிய சுகாதார வழிகாட்டல்களை (Australian Guidelines) முறையாகப் பின்பற்றுகிறோம்.

19.இதன் விலை எவ்வளவு?


இந்தச் சிகிச்சைக்காக ரூபா 14,900/- போன்ற சலுகை விலை வசூலிக்கப்படுகிறது

 

20.விலை இவ்வளவு குறைவாக இருப்பது ஏன்?


எமது நிலையம் ஒரு நாளைக்கு அதிக அளவிலான சிகிச்சைகளை மேற்கொள்வதால் (High Volume), அந்தப் பலனை வாடிக்கையாளர்களுக்கு வழங்கி மிகக் குறைந்த விலையில் இச்சேவையை வழங்க முடிகிறது.

 

21.சிகிச்சைக்குப் பின் ஓய்வு (Rest) அவசியமா?


இல்லை. சிகிச்சை முடிந்து உடனடியாக உங்களால் நடப்பதற்கோ அல்லது அன்றாட வேலைகளைச் செய்வதற்கோ முடியும்.

 

22.பக்கவிளைவுகள் உண்டா?


மிகவும் அரிதாக லேசான சிவத்தல் அல்லது வீக்கம் ஏற்படலாம். அவை சில மணிநேரங்களில் குணமாகிவிடும்.

 

23.சிகிச்சைக்குப் பிறகு உடற்பயிற்சி செய்யலாமா?
ஆம். உடற்பயிற்சி செய்வது கொழுப்பு எரியும் வேகத்தை அதிகரித்து சிறந்த முடிவுகளைத் தரும்.

 

24.இந்தச் சிகிச்சையை எந்த வயதினரும் செய்யலாமா?


18 வயது பூர்த்தியடைந்த, தொடைகளில் தேவையற்ற கொழுப்புள்ள எவரும் இச்சிகிச்சையைப் பெற்றுக்கொள்ளலாம்.

25.சிகிச்சைக்கு முன் விசேட தயாரிப்புகள் தேவையா?


இல்லை. ஆனால் சிகிச்சைக்கு முன் போதிய அளவு தண்ணீர் குடிப்பது நல்லது

 

26.Liposuction அறுவை சிகிச்சையை விட இது எவ்வாறு வேறுபடுகிறது?


அறுவை சிகிச்சையைப் போல வெட்டுக்காயங்கள், தையல்கள் அல்லது மயக்க மருந்து இச்சிகிச்சையில் தேவையில்லை. செலவும் மிகக் குறைவு

27.தொடைகளின் வடிவத்தை (Body Contouring) இதன் மூலம் மாற்ற முடியுமா?


ஆம். தொடைகளில் தேவையற்ற கொழுப்புள்ள பகுதிகளைக் குறைத்து ஒரு அழகான வடிவத்தைக் கொடுக்க HIFU தொழில்நுட்பம் வல்லது

 

28.இது உடல் எடையைக் குறைக்கும் (Weight loss) ஒரு முறையா?


இல்லை. இது, தொடைப் பகுதியை மட்டும் வடிவமைக்கும் ஒரு சிகிச்சையாகும். உடல் எடையைக் குறைப்பது என்பது 90% உணவுக் கட்டுப்பாட்டின் மூலமே செய்யப்பட வேண்டும்.

 

29.முன்அனுமதி (Appointment) பெறுவது எப்படி?


0772 222 888 ஐ அழைப்பதன் மூலம் உங்களுக்கான நேரத்தை ஒதுக்கிக்கொள்ளலாம்

 

30.இலங்கையில் எங்கு இச்சேவையைப் பெறலாம்?


பொரள்ளை, பெலவத்தை, கம்பஹா, நீர்கொழும்பு, ஹொரண மற்றும் காலி ஆகிய நகரங்களில் எமது நிலையங்கள் உள்ளன.

 

31.வயிற்றுக் குறைப்பு சிகிச்சையுடன் இதையும் ஒரே நேரத்தில் செய்யலாமா?


ஆம். தேவைப்பட்டால் ஏனைய HIFU சிகிச்சைகளுடன் இதையும் ஒரே நேரத்தில் செய்து கொள்ளலாம்.[

32.சிகிச்சைக்கு முன் மருத்துவ ஆலோசனை பெற முடியுமா?


ஆம். எமது மருத்துவர்கள் உங்களைப் பரிசோதித்துத் தேவையான ஆலோசனைகளை இலவசமாக வழங்குவார்கள்.

 

33.இது ஆரோக்கியத்திற்குப் பாதிப்பை ஏற்படுத்துமா?


இல்லை. இது உலகம் முழுவதும் பயன்படுத்தப்படும் மிகவும் பாதுகாப்பான, பக்கவிளைவுகள் அற்ற தொழில்நுட்பமாகும்.

34.சிகிச்சைக்குப் பின் விசேட உணவுப் பழக்கம் அவசியமா?


விசேடமாக எதுவும் இல்லை. ஆனால் ஆரோக்கியமான உணவுகளை உட்கொள்வது முடிவுகளைத் தக்கவைக்க உதவும்

 

35.ஏன் ACC நிலையத்தைத் தேர்ந்தெடுக்க வேண்டும்?


அவுஸ்திரேலிய தரம், அனுபவம் வாய்ந்த மருத்துவர்கள் மற்றும் மிக நியாயமான விலை ஆகிய காரணங்களால் ACC நிலையம் இதற்கு இலங்கையில் முதன்மையான இடமாகும்.

bottom of page