
ලෝක මට්ටමේ රූපලාවන්‍ය වරප්‍රසාදයක් නොව, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අයිතියකි.
உலகத்தரம் வாய்ந்த அழகு என்பது ஒரு சலுகை அல்ல, அது ஒவ்வொரு இலங்கையரின் உரிமை.
World-class beauty is not a privilege; it is a right for every Sri Lankan.


HIFU Male Breast Reduction
HIFU Male Breast Reduction ප්‍රතිකාරය යනු High-Intensity Focused Ultrasound (HIFU) තාක්ෂණය භාවිතා කර, පිරිමි පියයුරු කැලැල් අඩු කිරීම සහ තද කිරීම සඳහා කරන ප්‍රතිකාරයකි. මෙය ගැඹුරු සෛල ස්ථරවල උෂ්ණත්වය යොදා, ශරීරයේ කොලජන් නිෂ්පාදනය වැඩි කරයි, පියයුරු තද කරමින්, පිරිමි පියයුරු කුඩා කිරීමේ ප්‍රතිඵල ලබා දේ. HIFU Male Breast Reduction ආරක්ෂිත වන අතර ස්වභාවික ප්‍රතිඵල ලබා දේ.
HIFU (High-Intensity Focused Ultrasound) male breast reduction is a non-invasive treatment that uses ultrasound technology to reduce the size of male breasts by targeting and destroying fat cells.
HIFU (உயர்-தீவிர கவனம் செலுத்தப்பட்ட அல்ட்ராசவுண்ட்) ஆண் மார்பகக் குறைப்பு என்பது ஒரு ஊடுருவல் அல்லாத சிகிச்சையாகும், இது கொழுப்பு செல்களை குறிவைத்து அழிப்பதன் மூலம் ஆண் மார்பகங்களின் அளவைக் குறைக்க அல்ட்ராசவுண்ட் தொழில்நுட்பத்தைப் பயன்படுத்துகிறது.
Key Aspects of HIFU Male Breast Reduction Treatments:
1.HIFU Male Breast Reduction ප්‍රතිකාරය යනු කුමක්ද?
HIFU යනු ශල්‍යකර්ම රහිතව පුරුෂ පියයුරු වල තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ස්ථිරවම ඉවත් කර පියයුරු කුඩා කිරීමට භාවිතා කරන ලොව අංක 1 තාක්ෂණයයි.
2.Gynaecomastia (ගයිනෙකොමැස්ටියා) යනු කුමක්ද?
හෝමෝන වෙනස්කම් නිසා පිරිමින්ගේ පියයුරු පටක (Glandular tissue) අසාමාන්‍ය ලෙස වර්ධනය වීම මෙසේ හැඳින්වේ.
3.Pseudo-Gynaecomastia යනු කුමක්ද?
බොහෝ පිරිමින්ට ඇත්තේ මෙම තත්ත්වයයි. මෙහිදී ග්‍රන්ථි පටක වලට වඩා පියයුරු ප්‍රදේශයේ මේදය තැන්පත් වීම නිසා පියයුරු විශාල වී පෙනේ.
4.මෙම ප්‍රතිකාරය ක්‍රියා කරන්නේ කෙසේද?
මෙහිදී අධි තීව්‍ර අතිධ්වනික තරංග මගින් පියයුරු වල ස්ථර 3ක් ඉලක්ක කර තාපය නිපදවයි. එම තාපය මගින් මේද සෛල ස්ථිරවම විනාශ කර දමයි.
5.මෙහිදී භාවිතා කරන විශේෂ උපකරණ (Probes) මොනවාද?
පුද්ගලයාගේ පියයුරු වල ඇති මේද තට්ටුවේ ඝනකම අනුව මිලිමීටර් 13, 9 සහ 6 යන ප්‍රෝබ්ස් භාවිතා කරමින් ගැඹුරු මට්ටම් 3කදී මේදය දහනය කරයි.
6.ලිපොසක්ෂන් (Liposuction) සැත්කමට වඩා මෙහි ඇති වාසිය කුමක්ද?
සැත්කම් වලදී මේදය ඉවත් කළ පසු සම එල්ලා වැටීමට ඉඩ ඇත. නමුත් HIFU මගින් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන නිසා පියයුරු වල සම තද වී මනා හැඩයක් ලැබේ.
7.මෙම ප්‍රතිකාරය වේදනාකාරීද?
නැත. මෙය ආක්‍රමණශීලී නොවන ප්‍රතිකාරයක් බැවින් ශල්‍යකර්මයකදී මෙන් වේදනාවක් හෝ කැපුම් තුවාල ඇති නොවේ.
8.ප්‍රතිඵල දැකීමට කොපමණ කාලයක් ගතවේද?
ප්‍රතිකාරයෙන් පසු වහාම යම් වෙනසක් දැකිය හැක. නමුත් දහනය වූ මේදය ඉවත් වී උපරිම ප්‍රතිඵල ලැබීමට මාස 3-4ක් ගතවේ.
9.දිනපතා වෙනසක් දැකිය හැකිද?
ඔව්. ප්‍රතිකාරයෙන් පසු ගතවන සෑම දිනකම සිරුර තුළ සිදුවන ස්වභාවික ක්‍රියාවලිය නිසා පියයුරු වල ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වන බව ඔබට දැනෙනු ඇත.
10.පියයුරු කුඩා කිරීමට අමතරව මෙයින් ලැබෙන වෙනත් වාසි මොනවාද?
පියයුරු ප්‍රදේශයේ සම තද වීම, මනා පෙනුමක් ලැබීම සහ ආත්ම විශ්වාසය වැඩි වීම මෙහි අමතර වාසි වේ.
11.ප්‍රතිකාර වාර කීයක් අවශ්‍යද?
බොහෝ අයට එක් ප්‍රතිකාර වාරයකින් (1 Session) සෑහීමකට පත්විය හැකි ප්‍රතිඵල ලැබේ. මාස 4කට පසු ඔබට තවදුරටත් කුඩා කර ගැනීමට අවශ්‍ය නම් දෙවන වාරයක් සඳහා තීරණය කළ හැක.
12.මෙම ප්‍රතිකාරය සිදු කරන්නේ කවුද?
ACC ආයතනයේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින්ම මෙම ප්‍රතිකාරය සිදු කරනු ලබයි.
13.ප්‍රතිකාරයට කොපමණ කාලයක් ගතවේද?
සාමාන්‍යයෙන් විනාඩි 30ත් 45ත් අතර කාලයකදී ප්‍රතිකාරය අවසන් කළ හැක.
14.ප්‍රතිකාරයේ මිල සහනදායී වන්නේ ඇයි?
අප ආයතනය දිනකට ප්‍රතිකාර විශාල සංඛ්‍යාවක් සිදු කරන බැවින් එම වාසිය පාරිභෝගිකයාට ලබා දෙමින් ඉතා සාධාරණ මිලකට මෙම සේවාව සැපයීමට අපට හැකියාව ලැබී ඇත.
15.ප්‍රතිකාරයට පෙර විශේෂ සූදානමක් අවශ්‍යද?
නැත. ඕනෑම දිනක පැමිණ මෙම ප්‍රතිකාරය ලබා
ගත හැක.
16.විනාශ වූ මේද සෛල වලට කුමක් සිදුවේද?
විනාශ වූ මේදය සිරුරේ ස්වභාවික බැහැර කිරීමේ පද්ධතිය (Lymphatic system) හරහා අක්මාව වෙත ගොස් ශක්තිය ලෙස දහනය වේ.
17.කොලජන් උත්තේජනය වැදගත් වන්නේ ඇයි?
කොලජන් මගින් පියයුරු වල සම එල්ලා වැටීම වළක්වා සම තරුණ සහ තද පෙනුමකින් යුක්තව තබයි.
18.HIFU මගින් ග්‍රන්ථි පටක (Glandular tissue) විනාශ කළ හැකිද?
HIFU ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ මේද සෛලයි. පිරිමින්ගේ පියයුරු විශාල වීමට බලපාන වැඩිම ප්‍රතිශතයක් වන මේදය ඉවත් කිරීම මගින් පියයුරු වල ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කරයි.
19.මෙය ලොව පිළිගත් තාක්ෂණයක්ද?
ඔව්. මෙය ලොව අංක 1 සැත්කම් රහිත රූපලාවන්‍ය ප්‍රතිකාරයක් (Worlds number 1 non-invasive procedure) ලෙස පිළිගැනේ.
20.ප්‍රතිඵල ස්ථිරද?
ඔව්. විනාශ වූ මේද සෛල නැවත වර්ධනය නොවේ. නමුත් ඉතිරිව ඇති සෛල ඉදිමීම වැළැක්වීමට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම වැදගත් වේ.
21.ප්‍රතිකාරයෙන් පසු විවේකයක් (Rest) අවශ්‍යද?
නැත. ප්‍රතිකාරයෙන් පසු වහාම ඔබේ රැකියාවට හෝ දෛනික වැඩකටයුතු වලට යා හැක.
22.අතුරු ආබාධ තිබේද?
ඉතා කලාතුරකින් සුළු රතු වීමක් හෝ තැළීමක් ඇතිවිය හැකි අතර ඒවා දින කිහිපයකින් මග හැරී යයි.
23.ප්‍රතිකාරයෙන් පසු ව්‍යායාම කළ හැකිද?
ඔව්. ව්‍යායාම කිරීම මගින් මේදය දහනය වීමේ වේගය වැඩි වී වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක.
24.මෙම ප්‍රතිකාරය ඕනෑම වයසක පිරිමි අයෙකුට කළ හැකිද?
ඔව්. වයස අවුරුදු 18ට වැඩි ඕනෑම අයෙකුට මෙම ප්‍රතිකාරය ලබා ගත හැක.
25.පියයුරු වල මේදය පමණක් නොව සමද ලිහිල් අයෙකුට මෙයින් සහනයක් ලැබේද?
ඔව්. HIFU වල ඇති සම තද කිරීමේ (Skin tightening) හැකියාව නිසා ලිහිල් වූ සමට මනා පෙනුමක් ලැබේ.
26.ප්‍රතිකාරයෙන් පසු බර වැඩි වුවහොත් කුමක් සිදුවේද?
බර අධික ලෙස වැඩි වුවහොත් ඉතිරිව ඇති මේද සෛල විශාල වී පියයුරු ප්‍රමාණය නැවත වැඩි විය හැක.
27.ඔබලාගේ වෛද්‍යවරු ලබා ඇති පුහුණුව කෙබඳුද?
අපගේ වෛද්‍යවරුන් ඕස්ට්‍රේලියාවේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රායෝගිකව කටයුතු කරන වෛද්‍ය මොහාන් සිරිබද්ධන මහතා යටතේ විශේෂ පුහුණුව ලබා ඇත.
28.ඔබ අනුගමනය කරන ප්‍රමිතීන් මොනවාද?
අපි ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය මාර්ගෝපදේශ (Australian Guidelines) අකුරටම අනුගමනය කරමු.
29.මෙය ශරීරයේ බර අඩු කිරීමේ (Weight loss) ක්‍රමයක්ද?
නැත. මෙය පියයුරු ප්‍රදේශයට පමණක් සිදුකරන හැඩගැන්වීමේ (Contouring) ප්‍රතිකාරයකි.
30.ඇපොයින්ට්මන්ට් එකක් වෙන් කරවා ගන්නේ කෙසේද?
0772 222 888 ඇමතීමෙන් ඔබට පහසු වේලාවක් වෙන් කරවා ගත හැක.
31.ශාඛා පිහිටා ඇත්තේ කොහේද?
බොරැල්ල, පැලවත්ත, ගම්පහ, මීගමුව, හොරණ සහ ගාල්ල යන නගර වල අපගේ සායන පිහිටා ඇත.
32.ප්‍රතිකාරය සඳහා රුධිර පරීක්ෂණ අවශ්‍යද?
නැත. සාමාන්‍යයෙන් රුධිර පරීක්ෂණ අවශ්‍ය නොවේ.
33.හෝමෝන ගැටලු ඇති අයෙකුට මෙය කළ හැකිද?
ඔව්. නමුත් හෝමෝන ගැටලුව සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් මෙය කිරීම වඩාත් සාර්ථක වේ.
34.ප්‍රතිකාරයෙන් පසු පියයුරු වල කැළැල් ඉතිරි වේද?
නැත. මෙය සම මතුපිටින් සිදුකරන බැවින් කිසිදු කැළලක් ඉතිරි නොවේ.
35.ACC ආයතනය විශේෂ වන්නේ ඇයි?
ඕස්ට්‍රේලියානු ප්‍රමිතිය, පළපුරුදු වෛද්‍යවරුන් සහ සහනදායී මිල නිසා ACC ආයතනය ප්‍රමුඛතම ස්ථානය වේ.
1. What is HIFU male breast reduction?
HIFU (High-Intensity Focused Ultrasound) male breast reduction is a non-invasive treatment that uses ultrasound technology to reduce the size of male breasts by targeting and destroying fat cells.
2. How does the treatment work?
The treatment involves using HIFU at 3-5 different depths with a total of 800 shots on both male breasts. The energy targets deeper fat layers, destroying millions of fat cells. The body's lymphatic system then gradually eliminates these cells over time.
3. Is the HIFU male breast reduction safe?
Yes, HIFU male breast reduction is a very safe procedure. It uses focused ultrasound energy to precisely target fat cells without damaging surrounding tissues.
4. What benefits can I expect from HIFU male breast reduction?
This treatment helps to reduce breast size by permanently destroying fat cells, tighten the skin, and burn unwanted fat in the breast area, leading to a more masculine chest contour.
5. When will I see results?
Some immediate changes are noticeable right after the treatment. However, the best results develop gradually over 3-4 months as the body's lymphatic system drains the destroyed fat cells.
6. How long do the results last?
The results of HIFU male breast reduction can last for several months to over a year, depending on individual conditions and lifestyle factors. Regular maintenance sessions may be recommended to sustain the benefits.
7. How many sessions will I need?
Most people see significant improvement after one session. However, if further enhancement is desired, another session can be considered after 3 months.
8. Is there any downtime after the treatment?
There is no downtime required after HIFU male breast reduction. You can return to your normal activities immediately after the treatment.
9. Are there any side effects?
Side effects are minimal and may include slight redness, swelling, or tingling in the treated areas, which typically resolve within a few hours.
10. Why is HIFU male breast reduction considered the best non-surgical option for gynecomastia?
HIFU male breast reduction is considered the best non-surgical option for gynecomastia because it effectively destroys fat cells, tightens the skin, and reduces breast size with minimal side effects and no downtime, providing a safe and effective alternative to surgery.
1.HIFU Male Breast Reduction என்றால் என்ன?
1.HIFU (High-Intensity Focused Ultrasound) என்பது அறுவை சிகிச்சை இல்லாமலேயே ஆண்களின் மார்பகப்பகுதியில் தேங்கியுள்ள தேவையற்ற கொழுப்பை நிரந்தரமாக அகற்றி, மார்பகத்தின் அளவைக் குறைக்கப் பயன்படும் உலகின் முதற்தர தொழில்நுட்பமாகும்
2.Gynaecomastia (கைனகோமாஸ்டியா) என்றால் என்ன?
1.ஹார்மோன் மாற்றங்கள் காரணமாக ஆண்களின் மார்பகத் திசுக்கள் (Glandular tissue) அசாதாரணமாக வளர்ச்சியடைவது இவ்வாறு அழைக்கப்படுகிறது
3.Pseudo-Gynaecomastia என்றால் என்ன?
1.அதிகப்படியான ஆண்களுக்கு இந்த நிலையே காணப்படுகிறது[ 2.இதில் சுரப்பித் திசுக்களை விட மார்பகப் பகுதியில் கொழுப்பு அதிகம் படிந்திருப்பதால் (Fat deposition) மார்பகங்கள் பெரிதாகத் தோற்றமளிக்கின்றன
4.இந்தச் சிகிச்சை எவ்வாறு செயல்படுகிறது?
1.இதில் அதிதீவிர ஒலி அலைகள் மூலம் மார்பகத்தின் 3 வெவ்வேறு அடுக்குகளை இலக்கு வைத்து வெப்பம் உருவாக்கப்படுகிறது 2.அந்த வெப்பம் கொழுப்புச் செல்களை நிரந்தரமாக அழிக்கிறது
5.இதில் பயன்படுத்தப்படும் விசேட உபகரணங்கள் (Probes) யாவை?
1.நபரின் மார்பகக் கொழுப்பு அடுக்கின் தடிமனுக்கு ஏற்ப 13mm, 9mm மற்றும் 6mm ஆகிய புரோப்களைப் பயன்படுத்தி 3 வெவ்வேறு ஆழங்களில் கொழுப்பு எரிக்கப்படுகிறது
நன்மைகள் மற்றும் சிறப்பு அம்சங்கள்
1.Liposuction அறுவை சிகிச்சையை விட இதில் உள்ள நன்மை என்ன?
.அறுவை சிகிச்சையில் கொழுப்பை அகற்றினாலும் சருமம் தொய்வடைய (Sagginess) வாய்ப்புள்ளது. 2.ஆனால் HIFU கொலாஜன் உற்பத்தியைத் தூண்டுவதால் மார்பகச் சருமம் இறுக்கமடைந்து (Skin tightening) சரியான வடிவத்தைப் பெறுகிறது
2.இந்தச் சிகிச்சை வேதனையானதா?
1.இல்லை[cite: 8]. 2.இது ஒரு ஊடுருவல் இல்லாத (Non-invasive) சிகிச்சை என்பதால் அறுவை சிகிச்சையைப் போல வலியோ அல்லது தழும்புகளோ ஏற்படாது
3.முடிவுகளைக் காண எவ்வளவு காலம் எடுக்கும்?
1.சிகிச்சைக்குப் பிறகு உடனடியாக சில மாற்றங்களைக் காணலாம்[cite: 8]. 2.எனினும் எரிக்கப்பட்ட கொழுப்பு வெளியேறி முழுமையான முடிவுகளைப் பெற 3-4 மாதங்கள் ஆகும்
4.ஒவ்வொரு நாளும் மாற்றத்தை உணர முடியுமா?
1.ஆம் 2.சிகிச்சைக்குப் பிறகு ஒவ்வொரு நாளும் உடலில் நடக்கும் இயற்கையான செயல்முறையினால் மார்பகத்தின் அளவு படிப்படியாகக் குறைவதை நீங்கள் உணர முடியும்
5.மார்பகத்தைக் குறைப்பது தவிர இதில் கிடைக்கும் ஏனைய நன்மைகள் யாவை?
1.மார்பகப் பகுதியில் சருமம் இறுக்கமடைதல், சிறந்த உடல் தோற்றம் மற்றும் தன்னம்பிக்கை அதிகரித்தல் ஆகியவை இதன் கூடுதல்
நன்மைகளாகும்
சிகிச்சை முறைகள் மற்றும் விலை
1.எத்தனை தடவைகள் சிகிச்சை பெற வேண்டும்?
1.அநேகமானோருக்கு ஒரு முறை (1 Session) சிகிச்சையிலேயே திருப்திகரமான முடிவுகள் கிடைக்கும். 2.4 மாதங்களுக்குப் பிறகு நீங்கள் இன்னும் குறைக்க விரும்பினால் இரண்டாவது முறைக்குத் தீர்மானிக்கலாம்
2.இந்தச் சிகிச்சையை மேற்கொள்பவர் யார்?
1.ACC நிலையத்தில் இலங்கை மருத்துவ சபையில் (SLMC) பதிவுசெய்த தகுதியுள்ள மருத்துவர்களினால் மட்டுமே இச்சிகிச்சை மேற்கொள்ளப்படுகிறது[
3.சிகிச்சைக்கு எவ்வளவு நேரம் எடுக்கும்?
1.சாதாரணமாக 30 முதல் 45 நிமிடங்களுக்குள் சிகிச்சையை முடித்துக்கொள்ளலாம்
4.சிகிச்சையின் விலை மலிவாக இருப்பது ஏன்?
1.எமது நிலையம் ஒரு நாளைக்கு அதிக அளவிலான சிகிச்சைகளை மேற்கொள்வதால், அந்தப் பலனை வாடிக்கையாளர்களுக்கு வழங்கி மிக நியாயமான விலையில் இச்சேவையை வழங்க முடிகிறது
5.சிகிச்சைக்கு முன் விசேட தயாரிப்புகள் தேவையா?
1.இல்லை
2.உங்களுக்கு வசதியான எந்தவொரு நாளிலும் வந்து
இச்சிகிச்சையைப் பெற்றுக்கொள்ளலாம்
அறிவியல் பின்னணி
1.அழிக்கப்பட்ட கொழுப்புச் செல்களுக்கு என்ன நடக்கும்?
1.அழிக்கப்பட்ட கொழுப்பு உடலின் இயற்கை வெளியேற்ற மண்டலமான நிணநீர் மண்டலத்தின் (Lymphatic system) வழியாக கல்லீரலுக்குச் சென்று சக்தியாக எரிக்கப்படுகிறது
2.கொலாஜன் தூண்டுதல் ஏன் முக்கியமானது?
1.கொலாஜன் மார்பகச் சருமம் தொய்வடைவதைத் தடுத்து, சருமத்தை இளமையாகவும் இறுக்கமாகவும் வைத்திருக்க உதவுகிறது
3.HIFU மூலம் சுரப்பித் திசுக்களை (Glandular tissue) அழிக்க முடியுமா?
1.HIFU பிரதானமாக கொழுப்புச் செல்களையே இலக்கு வைக்கிறது
2.ஆண்களின் மார்பகப் பெருக்கத்திற்குப் பெரும்பங்கு வகிக்கும் கொழுப்பை அகற்றுவதன் மூலம் மார்பகத்தின் அளவு கணிசமாகக் குறைகிறது
4.இது சர்வதேச ரீதியாக அங்கீகரிக்கப்பட்ட தொழில்நுட்பமா?
1.ஆம்
2.இது உலகின் முதற்தர ஊடுருவல் இல்லாத அழகுசாதன சிகிச்சையாக (World's number 1 non-invasive procedure) அங்கீகரிக்கப்பட்டுள்ளது
5.முடிவுகள் நிரந்தரமானவையா?
1.ஆம்
2.அழிக்கப்பட்ட கொழுப்புச் செல்கள் மீண்டும் வளராது[cite: 8]. 3.எனினும் எஞ்சியுள்ள செல்கள் வீங்குவதைத் தவிர்க்க ஆரோக்கியமான வாழ்க்கை முறையைப் பின்பற்றுவது
அவசியம்[
பாதுகாப்பு மற்றும் பராமரிப்பு
1.சிகிச்சைக்குப் பின் ஓய்வு (Rest) அவசியமா?
1.இல்லை
2.சிகிச்சைக்குப் பின் உடனடியாக உங்களது வேலைக்கோ அல்லது அன்றாடப் பணிகளுக்கோ செல்ல முடியும்
2.பக்கவிளைவுகள் உண்டா?
1.மிகவும் அரிதாக லேசான சிவத்தல் அல்லது தழும்பு ஏற்படலாம்
. 2.அவை சில நாட்களில் மறைந்துவிடும்
3.சிகிச்சைக்குப் பிறகு உடற்பயிற்சி செய்யலாமா?
1.ஆம்
2.உடற்பயிற்சி செய்வது கொழுப்பு எரியும் வேகத்தை அதிகரித்து சிறந்த முடிவுகளைப் பெற உதவும்
4.இந்தச் சிகிச்சையை எந்த வயதினரும் செய்யலாமா?
1.ஆம்
2.18 வயதுக்கு மேற்பட்ட எந்தவொரு ஆணும் இச்சிகிச்சையைப் பெற்றுக்கொள்ளலாம்
5.கொழுப்பு மட்டுமன்றி சருமமும் தளர்ந்துள்ள ஒருவருக்கு இது தீர்வாகுமா?
1.ஆம்
2.HIFU-வில் உள்ள சருமத்தை இறுக்கும் (Skin tightening) தன்மையால் தளர்ந்த சருமம் சீராகும்
பொதுவான வினாக்கள்
1.சிகிச்சைக்குப் பிறகு உடல் எடை அதிகரித்தால்
என்ன நடக்கும்?
1.உடல் எடை பெருமளவு அதிகரித்தால் எஞ்சியுள்ள கொழுப்புச் செல்கள் பெரிதாகி மார்பகத்தின் அளவு மீண்டும் அதிகரிக்கக்கூடும்
2.உங்கள் மருத்துவர்கள் பெற்றுள்ள பயிற்சி எத்தகையது?
1.எமது மருத்துவர்கள் அவுஸ்திரேலியாவில் அழகுசாதன மருத்துவத்தில் நிபுணத்துவம் பெற்ற வைத்தியர் மோகன் சிரிபத்தன அவர்களிடம் விசேட பயிற்சி பெற்றுள்ளனர்
3.நீங்கள் பின்பற்றும் தரநிலைகள் யாவை?
1.நாங்கள் அவுஸ்திரேலிய சுகாதார வழிகாட்டல்களை (Australian Guidelines) முறையாகப் பின்பற்றுகிறோம்
4.இது உடல் எடையைக் குறைக்கும் (Weight loss) ஒரு முறையா?
1.இல்லை
.2.இது மார்பகப் பகுதியை மட்டும் வடிவமைக்கும் (Contouring) ஒரு சிகிச்சையாகும்
5.முன்அனுமதி (Appointment) பெறுவது எப்படி?
1.0772 222 888 ஐ அழைப்பதன் மூலம் உங்களுக்கான நேரத்தை ஒதுக்கிக்கொள்ளலாம்
6.கிளைகள் எங்கு அமைந்துள்ளன?
1.பொரள்ளை, பெலவத்தை, கம்பஹா, நீர்கொழும்பு, ஹொரண மற்றும் காலி ஆகிய நகரங்களில் எமது நிலையங்கள் அமைந்துள்ளன
7.சிகிச்சைக்கு இரத்தப் பரிசோதனைகள் அவசியமா?
1.இல்லை[
2.சாதாரணமாக இரத்தப் பரிசோதனைகள் தேவையில்லை[
8.ஹார்மோன் பிரச்சினைகள் உள்ளவர்கள் இதைச் செய்யலாமா?
1.ஆம்[
.2.எனினும் ஹார்மோன் பிரச்சினைக்குரிய மருத்துவ சிகிச்சையுடன் இதனை மேற்கொள்வது அதிக பலன் தரும்[
9.சிகிச்சைக்குப் பிறகு மார்பகத்தில் தழும்புகள் ஏற்படுமா?
1.இல்லை
2.இது சருமத்தின் மேற்பரப்பால் செய்யப்படுவதால் எந்தத் தழும்புகளும் ஏற்படாது[
10.ACC நிலையம் ஏன் சிறந்தது?
1.அவுஸ்திரேலிய தரம், அனுபவம் வாய்ந்த மருத்துவர்கள் மற்றும் சலுகை விலை ஆகிய காரணங்களால் ACC நிலையம் ஆண்களுக்கான மார்பகக் குறைப்பு சிகிச்சையில் முதன்மையான இடமாக உள்ளது






