


HIFU Double Chin Removal
HIFU (අධි-තීව්‍රතා නාභිගත අල්ට්‍රා සවුන්ඩ්) ද්විත්ව නිකට ඉවත් කිරීම යනු ද්විත්ව නිකට ප්‍රදේශයේ මේද සෛල විනාශ කිරීමට, සම තද කිරීමට සහ හකු සහ බෙල්ලේ පෙනුම වැඩි දියුණු කිරීමට අල්ට්‍රා සවුන්ඩ් තාක්ෂණය භාවිතා කරන ආක්‍රමණශීලී නොවන ප්‍රතිකාරයකි.
HIFU (High-Intensity Focused Ultrasound) double chin removal is a non-invasive treatment that uses ultrasound technology to destroy fat cells in the double chin area, tighten the skin, and improve the jawline and neck's appearance.
HIFU (உயர்-தீவிர ஃபோகஸ்டு அல்ட்ராசவுண்ட்) இரட்டை கன்னம் அகற்றுதல் என்பது ஒரு ஊடுருவல் இல்லாத சிகிச்சையாகும், இது அல்ட்ராசவுண்ட் தொழில்நுட்பத்தைப் பயன்படுத்தி இரட்டை கன்னம் பகுதியில் உள்ள கொழுப்பு செல்களை அழிக்கவும், சருமத்தை இறுக்கவும், தாடை மற்றும் கழுத்தின் தோற்றத்தை மேம்படுத்தவும் பயன்படுகிறது.
Key Aspects of HIFU Double Chin Removal Treatments:
1 ඩබල් චින් (Double Chin) ඉවත් කිරීමට ලෝකයේ ඇති සාර්ථකම ක්රමය කුමක්ද?
ශල්යකර්මයකින් තොරව නිකට යට මේදය අඩු කිරීමට ලෝකයේ ඇති සාර්ථකම සහ ආරක්ෂිතම ක්රමය ලෙස HIFU (High-Intensity Focused Ultrasound) තාක්ෂණය සැලකේ. වෛද්ය මොහාන් සිරිබද්දන ඕස්ට්රේලියාවේ මෙම ප්රතිකාරය දහස් ගණනක් කර පලපුරුදක් ඇති වෛද්යවරයෙකි. ඔහුගේ මග පෙන්වීම මත පුහුණුව ලැබූ ලාංකීය වෛද්යවරුන් 12 දෙනෙක් මගින් මෙම සේවය ඔබට ලබා දෙයි. ලංකාවේ ACCහි සියලුම වෛද්යවරු ඔස්ට්‍රලියනු ක්රම වේද භාවිතා කරන අතර ඉතාම සාර්ථක ප්රතිපල ලබා දෙනු ඇත.
2 HIFU මගින් ඩබල් චින් එකක් අඩු කරන්නේ කොහොමද?
මෙහිදී අට්රාසවුන්ඩ් තරංග මගින් මේද ස්තරය තුළ තාපයක් (Heat) ජනනය කරයි. එම තාපයෙන් මිලියන ගණනක් මේද සෛල ස්ථිරවම විනාශ කරනු ලබයි.
3 විනාශ වූ මේද සෛලවලට පසුව කුමක් සිදුවේද?
විනාශ වූ සෛලවලින් පිටවන මේදය සිරුරේ වසා පද්ධතිය (Lymphatic system) හරහා ස්වභාවිකව ඉවත් වන අතර, ඒවා එදිනෙදා වැඩවලට අවශ්ය ශක්තිය නිපදවීමට පාවිච්චි වේ.
4 ඩබල් චින් එකක් සඳහා HIFU කිරීමේදී සම රැළි වැටෙන්නේ නැද්ද?
නැත. HIFU හි ඇති විශේෂත්වය වන්නේ මේදය ඉවත් කරන ගමන්ම 4.5mm සහ 3mm තරංග මගින් කොලැජන් නිපදවීම උත්තේජනය කර සම තද (Tight) කිරීමයි.
5 බෙල්ලේ මේදය පිහිටා ඇත්තේ කොතැනද?
සාමාන්යයෙන් බෙල්ලේ මේදය තැන්පත් වී ඇත්තේ සමට යටින් සහ මාංශ පේශිවලට පිටතින්, සම මතුපිට සිට 6mm - 9mm පමණ ගැඹුරකිනි.
6 ඩබල් චින් එකක් සඳහා පාවිච්චි කරන Probes (සිරුරේ ගැඹුරට යන ප්රමාණයන්) මොනවාද?
මේද ස්තරයේ ඝනකම අනුව 6mm, 9mm සහ සමහර විට 13mm probes පාවිච්චි කරයි. සම තද කිරීමට 3mm සහ 4.5mm probes පාවිච්චි කරයි.
7 මේ සඳහා ලබාදෙන සහතිකය (Guarantee) කුමක්ද?
වෛද්ය මෝහන් සිරිබද්දන මහතා පවසන පරිදි, දහස් ගණනක් වූ අත්දැකීම් මත මෙය ඉතා ඉහළ ප්රතිඵල සහතික කළ හැකි ප්රතිකාරයකි. එක ප්රතිකාරයකින් double chin හි පැහැදිලි වෙනසක් දැකිය හැක.
8 Kybella වැනි Fat dissolving injections සහ HIFU අතර වෙනස කුමක්ද?
Kybella හි ඇත්තේ පිතේ අඩංගු අම්ලයක් (Bile acid) වන Deoxycholic acid ය. එය ඉතා වේදනාකාරී විය හැකි අතර ඉදිමුම් ඇතිවිය හැක. HIFU වඩා ආරක්ෂිත සහ වේදනා රහිතය.
9 Lemon Bottle ප්රතිකාරය යනු කුමක්ද?
එය Bromelain, Lecithin සහ Riboflavin-B2 අඩංගු මේදය දිය කරන එන්නතකි. එය සාර්ථක වුවද, HIFU ඊට වඩා ආරක්ෂිත (Safe) නිසා අප මධ්යස්ථානයේ නිර්දේශ කරන්නේ HIFU ප්රතිකාරයයි.
10 Coolsculpting (Cryotherapy) මගින් ඩබල් චින් එකක් අඩු කළ හැකිද?
ඔව්. එහිදී මේද සෛල සෙල්සියස් 0 ට ශීත කර විනාශ කරයි. නමුත් එමගින් HIFU වලදී මෙන් සම තද කිරීමක් (Skin tightening) සිදු නොවේ.
11 Liposuction (ඔපරේෂන් එකක් මගින් මේදය ඇදීම) සහ HIFU අතර වෙනස කුමක්ද?
Liposuction යනු කැපුම් සිදුකර කරන ප්රතිකාරයකි. එහිදී දින කිහිපයක් වේදනාව සහ තද වෙළුම් පටි (Bandages) දමා සිටිය යුතුය. HIFU හි එවැනි අපහසුතා නැත.
12 ප්රතිකාරයෙන් පසු බෙල්ලේ සම එල්ලා වැටීම (Skin laxity) වළක්වන්නේ කෙසේද?
HIFU මගින් ෆයිබ්‍රොබ්ලාස්ට් සෛල උත්තේජනය කර ස්වභාවිකව කොලැජන් නිපදවන නිසා, මේදය ඉවත් වූ පසු සම එල්ලා වැටෙන්නේ නැතිව හොඳින් තද වේ.
13 HIFU මගින් ඩබල් චින් එකක් ඉවත් කිරීමට කොපමණ කාලයක් යනවද?
සාමාන්යයෙන් විනාඩි 30ක වැනි කෙටි කාලයකින් ප්රතිකාරය අවසන් කළ හැක.
14 බෙල්ලේ රැළි (Neck Rejuvenation) සඳහා HIFU සුදුසුද?
ඔව්, බෙල්ලේ සම එල්ලා වැටීම සහ රැළි වැටීම පාලනය කර සම තරුණ කිරීමට HIFU ඉතා සාර්ථකයි.
15 මෙම ප්රතිකාරය සිදුකිරීමට දොස්තරවරයෙකු අවශ්යද?
ඔව්, අප මධ්යස්ථානයේ (ACC) මෙම සියලු ප්රතිකාර සිදුකරනු ලබන්නේ ලියාපදිංචි සහ විශේෂ පුහුණුව ලත් වෛද්යවරුන් විසිනි.
16 එක ප්රතිකාර වාරයකින් (Session) ඩබල් චින් එක සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකිද?
ගොඩක් අයට එක වතාවකින් සැලකිය යුතු වෙනසක් දැකිය හැක. නමුත් මේද ප්රමාණය සහ වයස අනුව මාස 4කට පසු අවශ්ය නම් තවත් වාරයක් කළ හැක.
17 Buffalo Hump (පිටුපස බෙල්ලේ මේදය) සඳහාත් මෙය කළ හැකිද?
ඔව්‚ පිටුපස බෙල්ලේ තැන්පත් වී ඇති අනවශ්ය මේදය ඉවත් කිරීමටද HIFU සාර්ථකව පාවිච්චි කළ හැක.
18 HIFU ප්රතිකාරය කරද්දී වේදනාවක් දැනෙනවාද?
නවීන මැෂින්වලදී වේදනාව ඉතා අවමයි. දැනෙන්නේ යම් තාපයක් සහ කූඹියෙක් කනවා වැනි කුඩා දැනීමක් පමණි.
19 ප්රතිකාරයෙන් පසු දින කිහිපයක් නිවාඩු ගත යුතුද?
නැත. මෙය 'Lunch time procedure' එකක් බැවින් ප්රතිකාරයෙන් පසු කෙලින්ම රැකියාවට යා හැක.
20 ලේසර් (Sculpsure) මගින් ඩබල් චින් අඩු කිරීමේ අවාසිය කුමක්ද?
ලේසර් මගින් මේදය ඉවත් කිරීමේ ප්රතිඵල HIFU තරම් සාර්ථක නොවන බව වෛද්ය අත්දැකීම්වලින් තහවුරු වී ඇත.
21 ACC ආයතනයේ පළපුරුද්ද කොහොමද?
අපේ වෛද්යවරුන් පසුගිය වසර 2 තුළ පමණක් ඩබල් චින් සහ බෙල්ල ආශ්රිත HIFU ප්රතිකාර දහස් ගණනක් සිදුකර ඇත.
22 ඕස්ට්රේලියාවේ ප්රතිඵල ලංකාවේදීත් ලබාගත
හැකිද?
ඔව්, වෛද්ය මෝහන් සිරිබද්දන මහතා සිඩ්නි හි පාවිච්චි කරන එම ඕස්ට්රේලියානු ක්රමවේදය සහ තාක්ෂණයම ලංකාවේ ACC මධ්යස්ථානවලදීත් භාවිතා කරයි.
23 ප්රතිකාරයෙන් පසු බෙල්ලේ රතු වීමක් ඇතිවෙයිද?
පැය කිහිපයක් යනතුරු සුළු රතු වීමක් තිබිය හැකි නමුත් එය ඉක්මනින් පහව යයි.
24 මෙම ප්රතිකාරය සඳහා සුදුසුම වයස කුමක්ද?
නිකට යට මේදය ඇති ඕනෑම අයෙකුට (අවුරුදු 20 සිට ඉහළට) මෙය කළ හැක.
25 මධ්යසාර (Alcohol) සහ දුම්පානය ප්රතිඵලවලට බලපානවාද?
Collagen, Elastin සැදීම ප්රමාද කරන බැවින් සමේ තද ගතිය ටිකක් අඩු විය හැක. නමුත් මේදය ඉවත් වීමට මද්යසාර බලපාන්නේ නැත.
26 ඩබල් චින් සඳහා HIFU කළ පසු නැවත මේදය තැන්පත් වේද?
රත්වූ මේද සෛල ස්ථිරවම විනාශ වේ. නමුත් ඔබ අධික ලෙස බර වැඩි කරගතහොත් ඉතිරිව ඇති සෛල විශාල විය හැක. මෙම සියලු ප්රතිකාර වල හොඳ ප්රතිපල දැකිය හැක්කේ ඔබගේ බර පාලනය කරගත හොත් පමණි.
27 ඩබල් චින් අඩු කිරීමේදී ACC මිල ගණන් අනෙක් තැන් වලට වඩා අඩු මොකද?
අප ආයතනය දිනකට වෛද්යවරුන් 12 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ලංකාවේ වැඩිම HIFU ප්රතිකාර සංඛ්යාවක් සිදු කරන මධ්යස්ථානයයි. දිනකට ප්රතිකාර වාර (Sessions) 20-30ත් අතර ප්රමාණයක් සිදු කරන බැවින්, අපට ඉතා සාධාරණ මිලකට මෙම සේවාව වැඩි පිරිසකට ලබා දීමේ හැකියාව ලැබී තිබේ. අප විශ්වාස කරන්නේ රූපලාවන්ය ප්රතිකාර සැමටම දැරිය හැකි මට්ටමක තිබිය යුතු බවත්, ලස්සනට සිටීමට සෑම ලාංකිකයෙකුටම අයිතියක් ඇති බවත්ය. ඒ නිසා අප අවම ලාභයක් තබා ගනිමින් විශාල පිරිසකට මෙම සේවාව ලබා දෙන්නෙමු.
28 ප්රතිකාරයට පෙර වෛද්යවරයාගෙන් ඇසිය යුතු ප්රධාන කරුණ කුමක්ද?
තමන්ට පාවිච්චි කරන Probes වල ගැඹුර (9mm/6mm/4.5mm) සහ ගහන Shots ප්රමාණය ගැන විමසිය හැක.
29 HIFU මගින් බෙල්ලේ සම තද වීම ආරම්භ වන්නේ කවදා සිටද?
ප්රතිකාර කළ දින සිට සති කිහිපයක් ඇතුළත කොලැජන් නිපදවීම ආරම්භ වන අතර මාස 3-4 ක් යද්දී උපරිම තද වීම දැකිය හැක.
30 ඇපොයිට්මන්ට් එකක් ගැනීමට සම්බන්ධ විය යුත්තේ කෙසේද?
පැලවත්ත, ගාල්ල, මීගමුව හෝ හොරණ යන අපගේ ශාඛාවලට 0772 222 888 අමතා වේලාවක් වෙන් කරවා ගත හැක.
1. What is HIFU double chin removal?
HIFU (High-Intensity Focused Ultrasound) double chin removal is a non-invasive treatment that uses ultrasound technology to destroy fat cells in the double chin area, tighten the skin, and improve the jawline and neck's appearance.
2. How does the treatment work?
The treatment involves using HIFU at 3-5 different depths with a total of 800 shots on the double chin area, including the lower neck. The energy targets and destroys millions of fat cells, which are then naturally eliminated by the body's lymphatic system over time.
3. Is the HIFU double chin removal safe?
Yes, HIFU double chin removal is a very safe procedure. It uses focused ultrasound energy to precisely target fat cells without damaging surrounding tissues.
4. What benefits can I expect from HIFU double chin removal?
This treatment helps to reduce the double chin by permanently destroying fat cells, tighten the skin, straighten the jawline, reduce neck lines, and result in a slimmer neck.
5. When will I see results?
Some immediate changes are noticeable right after the treatment. However, the best results develop gradually over 3-4 months as the body's lymphatic system drains the destroyed fat cells.
6. How long do the results last?
The results of HIFU double chin removal can last for several months to over a year, depending on individual conditions and aging processes. Regular maintenance sessions may be recommended to sustain the benefits.
7. How many sessions will I need?
Most people see significant improvement after one session. However, if further enhancement is desired, another session can be considered after 3 months.
8. Is there any downtime after the treatment?
There is no downtime required after HIFU double chin removal. You can return to your normal activities immediately after the treatment.
9. Are there any side effects?
Side effects are minimal and may include slight redness, swelling, or tingling in the treated areas, which typically resolve within a few hours.
10. Why is HIFU double chin removal considered the best non-surgical option?
HIFU double chin removal is considered the best non-surgical option because it effectively destroys fat cells, tightens the skin, and improves the jawline with minimal side effects and no downtime, providing a safe and effective alternative to surgery.
1 இரட்டை கன்னத்தை (Double Chin) அகற்றுவதற்கு உலகில் உள்ள மிகச் சிறந்த வழி எது?
அறுவை சிகிச்சை இன்றி கன்னத்திற்கு கீழ் உள்ள கொழுப்பைக் குறைக்க உலகில் உள்ள மிகவும் வெற்றிகரமான மற்றும் பாதுகாப்பான முறையாக HIFU (High-Intensity Focused Ultrasound) தொழில்நுட்பம் கருதப்படுகிறது. வைத்தியர் மோகன் சிரிபத்தன ஆஸ்திரேலியாவில் இச்சிகிச்சையை ஆயிரக்கணக்கானோருக்கு வழங்கிய அனுபவம் மிக்கவர். அவரின் வழிகாட்டலில் பயிற்சி பெற்ற 12 இலங்கை வைத்தியர்கள் மூலம் இச்சேவை உங்களுக்கு வழங்கப்படுகிறது. இலங்கையிலுள்ள ACC இன் அனைத்து வைத்தியர்களும் ஆஸ்திரேலிய முறைகளையே பயன்படுத்துவதால் மிகச் சிறந்த முடிவுகளைப் பெற்றுத் தருவார்கள்.
2 HIFU மூலம் இரட்டை கன்னத்தை எப்படிக் குறைக்கலாம்?
இதில் அல்ட்ராசவுண்ட் அலைகள் மூலம் கொழுப்பு அடுக்கிற்குள் வெப்பம் (Heat) உருவாக்கப்படுகிறது. அந்த வெப்பம் மில்லியன் கணக்கான கொழுப்பு செல்களை நிரந்தரமாக அழிக்கிறது.
3 அழிக்கப்பட்ட கொழுப்பு செல்களுக்குப் பிறகு என்ன நடக்கும்?
அழிக்கப்பட்ட செல்களில் இருந்து வெளியேறும் கொழுப்பு உடலின் நிணநீர் மண்டலம் (Lymphatic system) மூலம் இயற்கையாக வெளியேற்றப்படும், மேலும் அவை அன்றாட வேலைகளுக்குத் தேவையான சக்தியை உற்பத்தி செய்யப் பயன்படும்.
4 இரட்டை கன்னத்திற்காக HIFU செய்யும் போது தோல் சுருக்கம் ஏற்படுமா?
இல்லை. HIFU இன் சிறப்பு என்னவென்றால், கொழுப்பை அகற்றும் அதே வேளையில் 4.5mm மற்றும் 3mm அலைகள் மூலம் கொலாஜன் உற்பத்தியைத் தூண்டி தோலை இறுக்கமடையச் (Tight) செய்வதாகும்.
5 கழுத்தின் கொழுப்பு எங்கே அமைந்துள்ளது?
பொதுவாக கழுத்தின் கொழுப்பு தோலுக்கு அடியிலும் தசைநார்களுக்கு வெளியேயும், தோலின் மேற்பரப்பில் இருந்து சுமார் 6mm - 9mm ஆழத்தில் படிந்திருக்கும்.
6 இரட்டை கன்னத்திற்காகப் பயன்படுத்தப்படும் Probes (உடலின் ஆழத்திற்குச் செல்லும் அளவுகள்) எவை?
கொழுப்பு அடுக்கின் தடிமனுக்கு ஏற்ப 6mm, 9mm மற்றும் சில நேரங்களில் 13mm probes பயன்படுத்தப்படுகின்றன. தோலை இறுக்கமடையச் செய்ய 3mm மற்றும் 4.5mm probes பயன்படுத்தப்படுகின்றன.
7 இதற்காக வழங்கப்படும் உத்தரவாதம் (Guarantee) என்ன?
வைத்தியர் மோகன் சிரிபத்தன அவர்களின் கூற்றுப்படி, ஆயிரக்கணக்கான அனுபவங்களின் அடிப்படையில் இது மிகச் சிறந்த முடிவுகளை உறுதிப்படுத்தக்கூடிய ஒரு சிகிச்சையாகும். ஒரு சிகிச்சையிலேயே இரட்டை கன்னத்தில் தெளிவான மாற்றத்தைக் காணலாம்.
8 Kybella போன்ற கொழுப்பைக் கரைக்கும் ஊசிகளுக்கும் (Fat dissolving injections) HIFU க்கும் இடையிலான வித்தியாசம் என்ன?
Kybella இல் பித்தப்பையில் உள்ள அமிலமான (Bile acid) Deoxycholic acid உள்ளது. இது மிகவும் வலியுடையதாக இருக்கலாம் மற்றும் வீக்கங்கள் ஏற்படலாம். HIFU மிகவும் பாதுகாப்பானது மற்றும் வலியற்றது.
9 Lemon Bottle சிகிச்சை என்றால் என்ன?
இது Bromelain, Lecithin மற்றும் Riboflavin-B2 அடங்கிய கொழுப்பைக் கரைக்கும் ஒரு ஊசியாகும். இது வெற்றிகரமாக இருந்தாலும், HIFU அதை விட பாதுகாப்பானது (Safe) என்பதால் எமது நிலையத்தில் HIFU சிகிச்சையையே பரிந்துரைக்கிறோம்.
10 Coolsculpting (Cryotherapy) மூலம் இரட்டை கன்னத்தைக் குறைக்க முடியுமா?
ஆம். அதில் கொழுப்பு செல்களை 0 டிகிரி செல்சியஸில் குளிர்வித்து அழிக்கின்றனர். ஆனால் அதன் மூலம் HIFU சிகிச்சையில் ஏற்படுவது போல் தோல் இறுக்கம் (Skin tightening) ஏற்படாது.
11 Liposuction (அறுவை சிகிச்சை மூலம் கொழுப்பை உறிஞ்சுதல்) மற்றும் HIFU க்கும் இடையிலான வித்தியாசம் என்ன?
Liposuction என்பது அறுவை சிகிச்சை மூலம் செய்யப்படும் ஒரு முறையாகும். இதில் சில நாட்களுக்கு வலியும் இறுக்கமான கட்டுகளும் (Bandages) போடப்பட்டிருக்க வேண்டும். HIFU இல் இத்தகைய அசௌகரியங்கள் இல்லை.
12 சிகிச்சைக்குப் பின் கழுத்துத் தோல் தொய்வடைவதை (Skin laxity) எவ்வாறு தடுப்பது?
HIFU மூலம் ஃபைப்ரோபிளாஸ்ட் செல்களைத் தூண்டி இயற்கையாக கொலாஜனை உற்பத்தி செய்வதால், கொழுப்பு அகற்றப்பட்ட பின் தோல் தொய்வடையாமல் நன்றாக இறுக்கமடையும்.
13 HIFU மூலம் இரட்டை கன்னத்தை அகற்ற எவ்வளவு காலம் எடுக்கும்?
பொதுவாக 30 நிமிடங்கள் போன்ற குறுகிய காலத்தில் சிகிச்சையை முடித்துவிடலாம்.
14 கழுத்துச் சுருக்கங்களுக்கு (Neck Rejuvenation) HIFU பொருத்தமானதா?
ஆம், கழுத்துத் தோல் தொய்வடைதல் மற்றும் சுருக்கங்களைக் கட்டுப்படுத்தி தோலை இளமையாக மாற்ற HIFU மிகவும் வெற்றிகரமானது.
15 இச்சிகிச்சையைச் செய்ய ஒரு வைத்தியர் தேவையா?
ஆம், எமது நிலையத்தில் (ACC) இந்த அனைத்து சிகிச்சைகளும் பதிவு செய்யப்பட்ட மற்றும் விசேட பயிற்சி பெற்ற வைத்தியர்களாலேயே மேற்கொள்ளப்படுகின்றன.
16 ஒரு சிகிச்சை அமர்வில் (Session) இரட்டை கன்னத்தை முழுமையாக அகற்ற முடியுமா?
பலருக்கு ஒரு முறையிலேயே குறிப்பிடத்தக்க மாற்றத்தைக் காண முடியும். ஆனால் கொழுப்பின் அளவு மற்றும் வயதிற்கு ஏற்ப 4 மாதங்களின் பின் தேவைப்பட்டால் இன்னொரு முறை செய்யலாம்.
17 Buffalo Hump (கழுத்தின் பின் பக்கக் கொழுப்பு) இற்கும் இதைச் செய்ய முடியுமா?
ஆம், கழுத்தின் பின் பக்கத்தில் படிந்துள்ள தேவையற்ற கொழுப்பை அகற்றவும் HIFU வை வெற்றிகரமாகப் பயன்படுத்தலாம்.
18 HIFU சிகிச்சை செய்யும் போது வலி ஏற்படுமா?
நவீன இயந்திரங்களில் வலி மிகவும் குறைவு. ஒருவித வெப்பம் மற்றும் எறும்பு கடிப்பது போன்ற சிறிய உணர்வு மட்டுமே ஏற்படும்.
19 சிகிச்சைக்குப் பின் சில நாட்கள் ஓய்வு எடுக்க வேண்டுமா?
இல்லை. இது ஒரு 'Lunch time procedure' என்பதால் சிகிச்சைக்குப் பின் நேரடியாக வேலைக்குச் செல்லலாம்.
20 லேசர் (Sculpsure) மூலம் இரட்டை கன்னத்தைக் குறைப்பதிலுள்ள தீமை என்ன?
லேசர் மூலம் கொழுப்பை அகற்றும் முடிவுகள் HIFU அளவுக்கு வெற்றிகரமானவை அல்ல என்பது வைத்திய அனுபவங்களின் மூலம் உறுதிப்படுத்தப்பட்டுள்ளது.
21 ACC நிறுவனத்தின் அனுபவம் எப்படிப்பட்டது?
எமது வைத்தியர்கள் கடந்த 2 ஆண்டுகளில் மட்டும் இரட்டை கன்னம் மற்றும் கழுத்து தொடர்பான ஆயிரக்கணக்கான HIFU சிகிச்சைகளைச் செய்துள்ளனர்.
22 ஆஸ்திரேலியாவிலுள்ள அதே முடிவுகளை இலங்கையிலும் பெற முடியுமா?
ஆம், வைத்தியர் மோகன் சிரிபத்தன சிட்னியில் பயன்படுத்தும் அதே ஆஸ்திரேலிய முறை மற்றும் தொழில்நுட்பத்தையே இலங்கையிலுள்ள ACC நிலையங்களிலும் பயன்படுத்துகிறார்.
23 சிகிச்சைக்குப் பின் கழுத்தில் சிவப்பு நிறம் ஏற்படுமா?
சில மணிநேரங்களுக்குச் சிறிய சிவப்பு நிறம் இருக்கலாம், ஆனால் அது விரைவில் மறைந்துவிடும்.
24 இச்சிகிச்சைக்குப் பொருத்தமான வயது எது?
கன்னத்திற்கு கீழ் கொழுப்புள்ள எவரும் (20 வயதிற்கு மேல்) இதைச் செய்யலாம்.
25 மதுபானம் (Alcohol) மற்றும் புகைபிடித்தல் முடிவுகளைப் பாதிக்குமா?
கொலாஜன் மற்றும் எலாஸ்டின் உருவாவதைத் தாமதப்படுத்துவதால் தோலின் இறுக்கம் சற்று குறையலாம். ஆனால் கொழுப்பு அகற்றப்படுவதை மதுபானம் பாதிக்காது.
26 இரட்டை கன்னத்திற்காக HIFU செய்த பின் மீண்டும் கொழுப்புப் படியுமா?
வெப்பமாக்கப்பட்ட கொழுப்பு செல்கள் நிரந்தரமாக அழிக்கப்படும். ஆனால் நீங்கள் அதிகப்படியான உடல் எடையை அதிகரித்தால், மீதமுள்ள செல்கள் பெரிதாகலாம். உங்கள் உடல் எடையைக் கட்டுப்படுத்தினால் மட்டுமே இச்சிகிச்சைகளின் சிறந்த முடிவுகளைக் காண முடியும்.
27 இரட்டை கன்னத்தைக் குறைப்பதில் ACC இன் விலைகள் மற்ற இடங்களை விடக் குறைவாக இருப்பது ஏன்?
எமது நிறுவனம் ஒரு நாளைக்கு 12 வைத்தியர்களின் பங்களிப்புடன் இலங்கையில் அதிகப்படியான HIFU சிகிச்சைகளை மேற்கொள்ளும் நிலையமாகும். ஒரு நாளைக்கு 20-30 சிகிச்சை அமர்வுகள் (Sessions) நடைபெறுவதால், எம்மால் நியாயமான விலையில் இச்சேவையை அதிக மக்களுக்கு வழங்க முடிகிறது. அழகு சிகிச்சை அனைவருக்கும் கட்டுப்படியாகும் விலையில் இருக்க வேண்டும் என்றும், அழகாக இருக்க ஒவ்வொரு இலங்கையருக்கும் உரிமை உண்டு என்றும் நாம் நம்புகிறோம். எனவே நாம் குறைந்த லாபத்தில் அதிக மக்களுக்கு இச்சேவையை வழங்குகிறோம்.
28 சிகிச்சைக்கு முன் வைத்தியரிடம் கேட்க வேண்டிய முக்கிய விடயம் எது?
தமக்கு பயன்படுத்தப்படும் Probes இன் ஆழம் (9mm/6mm/4.5mm) மற்றும் பயன்படுத்தப்படும் Shots இன் அளவு பற்றி வினவலாம்.
29 HIFU மூலம் கழுத்துத் தோல் இறுக்கமடைவது எப்போது ஆரம்பமாகும்?
சிகிச்சை செய்த நாளில் இருந்து சில வாரங்களுக்குள் கொலாஜன் உற்பத்தி ஆரம்பமாகும், 3-4 மாதங்களில் முழுமையான இறுக்கத்தைக் காண முடியும்.
30 முன்பதிவு (Appointment) செய்ய எவ்வாறு தொடர்பு கொள்வது?
பெலவத்தை, காலி, நீர்கொழும்பு அல்லது ஹொரண ஆகிய எமது கிளைகளுக்கு 0772 222 888 என்ற இலக்கத்தை அழைத்து நேரத்தை ஒதுக்கிடலாம்.






