top of page

Course Procedure

මෙම පාඨමාලාව වෛද්‍යවරුන්, හෙදියන්, රූපලාවන්‍ය ශිල්පීන් සහ Body Contouring ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වන ඕනෑම අයකුට වටිනා අවස්ථාවක් වේ. ලියාපදිංචිය උදෑසන 9.00ට ආරම්භ වන අතර, පාඨමාලාවේ අරමුණ සහ ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රය දියුණු කිරීමට අප කරන උත්සාහයන් පිළිබඳ හැදින්වීමක් අනුගමනය වේ.

 

Body Contouring යනු බර අඩු කිරීමක් නොව, ශරීරය හැඩගැස්වීමක් වන අතර, ලෝකයේ විශාල බිලියන ගණන් මුදල් වැය වන කර්මාන්තයක් වන මෙය ශ්‍රී ලංකාවේ තවමත් පිවිසීමේ අවධියකයි. මෙම සැසියේදී, මෙම ප්‍රතිකාර නිවැරදිව සිදු කරන ආකාරය, ශල්‍ය සහ ශල්‍ය නොවන ක්‍රම දෙකම, සහ මෙය ලබාදිය හැකි සහ ලබාගත යුතු නිසි පුද්ගලයින් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.

 

මෙහිදී කතා කරන ප්‍රධාන තාක්ෂණයන් ලෙස EmSlim Neo වේ — එය අපගේ ප්‍රධාන ශාඛාව වන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ Stannum Medical Clinic හිදී සහ ACC හිදී ඉතා සාර්ථකව භාවිතා කරයි. එය මේදය අඩු කරමින් ශරීරය හැඩ ගැන්වීමේදී උපකාරී වන ආකාරය පිළිබඳව පැහැදිලි කෙරේ. EMS (Electrical Muscle Stimulation), Radiofrequency උපකරණ, සහ HIFU Body Contouring වැනි තවත් සාර්ථක ක්‍රම පිළිබඳවද විස්තර කරයි. Fat-dissolving injections, laser පදනම් වූ ප්‍රතිකාර, CoolSculpting (Cryotherapy), සහ Fat Cavitation පිළිබඳවද එවැනි ක්‍රමවල කාර්යක්ෂමතාවය සහ සීමාවන් පිළිබඳව සාකච්ඡා කෙරේ. පසුව දිවා ආහාර විවේකයක් ලබා දේ.

 

දවල් පසුව, අපි ප්‍රායෝගික සංදර්ශනයන් වෙත පැමිණෙමු — මෙය සිදු කරන ආකාරය සහ උපකරණ හසුරුවන ක්‍රමයන් ඉගැන්වේ. එයට අමතරව, Body Contouring ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ආකාරය, සේවාවන් ප්‍රචාරණය කරන ආකාරය සහ ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරේ. අවසන්ව, ප්‍රශ්න හා පිළිතුරු සැසියක්, යන්ත්‍ර ආනයනයේදී පෑදෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක්, සහ සහතිකපත්‍ර ප්‍රදානය සිදු කෙරේ.

teaching.PNG

This course offers a valuable opportunity for doctors, nurses, beauticians, and anyone aspiring to enter the body contouring field. Registration begins at 9:00 AM, followed by an introduction explaining the purpose of the course and our efforts to develop this growing industry in Sri Lanka.

Body Contouring is not about weight loss, but rather reshaping the body. While it’s a booming multi-million-dollar industry worldwide, it’s still emerging in Sri Lanka. In this session, we’ll explore how to perform these treatments properly and discuss both surgical and non-surgical methods. We’ll also identify the right candidates to give and receive these treatments.

Key technologies covered include EmSlim Neo, a highly successful method used at our main clinic in Sydney, Australia (Stannum Medical Clinic) and the ACC. We’ll explain how it helps with fat reduction and body shaping, along with EMS (Electrical Muscle Stimulation), Radiofrequency devices, and HIFU Body Contouring, all of which have shown excellent results. We'll also discuss fat-dissolving injections, laser-based treatments, CoolSculpting (Cryotherapy), and Fat Cavitation, examining their effectiveness and limitations. A lunch break will follow.

In the afternoon, we’ll move on to practical demonstrations—how to perform the treatments and handle the equipment. We’ll also cover how to start a body contouring business, promote services effectively, and educate clients. The session will end with a Q&A, a discussion on importing machines, and finally, the award of certificates.

Graduates Tossing Caps

Certificate Holders

Body Contouring Course - 2nd of May 2025

Mrs. Priyanthi Kodithuwkku 
Dr. Sanjeewa Yapa
Mr. Bandu Ukwatta
Dr. K.A.T.D Kumarasingha
Dr. Shashi Vishuddika

Mr. Samudra Sithuruwan
Dr. K.D.S.N. De Silva
Dr. L.A.C. Nishantha
Dr. Athahurahuman
Dr. E.A.D.C.I.D. Ekanayake

Dr. H.M.K. Wickramanayake
Mrs. Maheshika Aragalla
Mrs. Imashi Weerasingha
Mr. Lakshitha Gihan
Dr. Dumila Sirisena

bottom of page