ලෝක මට්ටමේ රූපලාවන්‍ය වරප්‍රසාදයක් නොව, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අයිතියකි.
உலகத்தரம் வாய்ந்த அழகு என்பது ஒரு சலுகை அல்ல, அது ஒவ்வொரு இலங்கையரின் உரிமை.
World-class beauty is not a privilege; it is a right for every Sri Lankan.
Course Procedure
මෙයත් අනිත් පාඨමාලාවන් වගේම එක් දින පාඨමාලාවකි. මෙහිදීද අපි ප්‍රයෝගිකව සහ theory ගැන කතා කරනවා. යන්ත්‍ර හැසිරවීම ගැන සහ ඒවගේ ප්‍රතිඵල ගැනත් කතා කරනවා. අනිත් පාඨමාලාවන් වල කරන සියල්ල කරනවා PRF Treatments ගැන වැඩි අවධානයක් ඇතුව.
This, like the other courses, is also a one-day program. It covers both practical and theoretical aspects, including machine handling and the results they produce. Everything covered in the previous courses will be included here as well, but with a greater focus on PRF (Platelet-Rich Fibrin) Treatments.







